අධික වේදනාවයි සිංහලු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රත්තරං;16570594 said:
    සාමාන්නෙන් මම මේ එකවුන්ට් එකෙයි ඩයස්කොල්ලා එකවුන්ට් එකයි quote කරලා කමෙන්ට් දාන්නේ නෑ,මීට කලින් දාලත් නෑ මතක විදිහට. මොකද ගනන් ගතයුතු සත්වයෙක් නොවෙන නිසා. ඒ නිසා ඔබතුමා ඔබතුමාගේ වැඩක් බලාගත්තොත් නරකද?

    :lol::lol:pol wehella thiynne oluwatada
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පදනම් නමේ ගොනො උබේ ආගමපිලිබද දැනුම බැලුවෙ 0 යි.උබ සත්වයෙක් ඉපදීම් වෙනඩ පුලුවන් ක්‍රම දන්නෙ නැ ගස් ගොනා. කතාව ආගම දහම ගැන ප්‍රස්නයක් අහපුවාම @ යනව.:lol::lol:

    1. උබ ඔක ෆ්බෙ එක්න් ඉස්සුව්ෆ කියල දැම්මෙ නැනෙ නිකන් ඇගවුවෙ උබේ වගෙ, ඇගවීම කියන්නෙ දණ්ඩ නිති සග්‍රහයෙ බරපල වරදක්.:oo::P
    2.තොමනෙ කියුවෙ මම ප්‍රාඪො එකක් ගත්ත දැන් ප්‍රාඩො එක ගලවනව කියල .

    1 ප්‍රාඩො ගලවන්නෙ සාලෙ මැද්දට ගෙනල්ලද??? නැ ඒ කියන්නෙ උබ ගරාජ් එකක් ගලවන්ඩ ඔනෙ,:lol::lol:

    2 ඔව ගලවන්ඩ දැනුමක් තියෙන්ඩ ඔනෙ, උබට ඒක තියෙනව ඒ කියන්නෙ උබ ගරාජ් එකක වැඩ කරන ගරාජ් බාස් එකෙනෙක්.

    දැන් තව බොරු ටිකක් ඇද බාපන් එහෙම නෙමේ කියනඩ මලකඩය උබට බැ අපිව ගොනාට අන්දන්ඩ.:lol::lol::P

    උබට මේ ඇගවිච්ච දෙයක්. උබේ මනෝ විකාරයක් ගැනද මේ කියවන්නේ?:lol::lol::lol:

    1.ගොන් මීමෝ. ඇයි ගෙදර ගැලෙව්වොත් ගැලවෙන්නේ නැද්ද? උබ හිතන් ඉන්නේ මම පර්චස් 10ක ඉඩමක බ්ලයින්ඩ් වෝල් හතරක් තියලා ගෙයක් හදලා කියලද සාලේ තියන් වාහන ගනවන්න? යකෝ මගේ ගෙදර වාහන හතරක් විතර දාන්න පුලුවන් ලොකු ගරාජ් එකක් වගේම ඇන්ජින් ඕවර්හෝල් එකක් කරන්න උනත් ඇතිවෙන්න ආයුදත් තියෙනවා. මම කරන්නේ වාහන බිස්නස් එකක් මිසක් බේකරියක් නෙමේ.ඒ වගෙම ඒක මගේ විනෝදාංශේ.

    2.ගරාජ් වල වැඩකරන බාස්ලා විතරද බන් වාහන හදන්න දන්නේ?තොට ඇනයක් ගලෝගන්න දැනුමක් නැති උනාට මම මොනවා කරන්නද බන්. මටනම් වාහන හදන තැන ඉදලා කෑම ටිකක් හදාගෙන කන්න දක්වාම දැනුම තියෙනවා. මොකද බන් මම පිරිමියෙක්නේ.

    3.කෝ පෙන්නපන් බලන්න මම ප්‍රාඩෝ (ප්‍රාඩෝ යනු මෙන්න මේ වාහනෙයි - http://en.wikipedia.org/wiki/Toyota_Land_Cruiser_Prado )එකක් ගෙනාවා කියපු තැන.ප්‍රාඩෝ එකක් ගෙනල්ලා ගලවනවයි කිව්ව තැන? පෙන්නුවොත් මම මගේ මූනත් එක්ක පොටෝ එකක් එලකිරි එකේ දානවා. වගකීමෙන් කියන්නේ

    කියන කතාවල පදනමක් නැති එකනම් උබේ ජාතකේ වැරැද්ද බන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570578 said:

    1.ගොන් මීමෝ. ඇයි ගෙදර ගැලෙව්වොත් ගැලවෙන්නේ නැද්ද? උබ හිතන් ඉන්නේ මම පර්චස් 10ක ඉඩමක බ්ලයින්ඩ් වෝල් හතරක් තියලා ගෙයක් හදලා කියලද සාලේ තියන් වාහන ගනවන්න? යකෝ මගේ ගෙදර වාහන හතරක් විතර දාන්න පුලුවන් ලොකු ගරාජ් එකක් වගේම ඇන්ජින් ඕවර්හෝල් එකක් කරන්න උනත් ඇතිවෙන්න ආයුදත් තියෙනවා. මම කරන්නේ වාහන බිස්නස් එකක් මිසක් බේකරියක් නෙමේ.ඒ වගෙම ඒක මගේ විනෝදාංශේ.

    2.ගරාජ් වල වැඩකරන බාස්ලා විතරද බන් වාහන හදන්න දන්නේ?:lol::lol:තොට ඇනයක් ගලෝගන්න දැනුමක් නැති උනාට මම මොනවා කරන්නද බන්. මටනම් වාහන හදන තැන ඉදලා කෑම ටිකක් හදාගෙන කන්න දක්වාම දැනුම තියෙනවා. මොකද බන් මම පිරිමියෙක්නේ.

    3.කෝ පෙන්නපන් බලන්න මම ප්‍රාඩෝ (ප්‍රාඩෝ යනු මෙන්න මේ වාහනෙයි - http://en.wikipedia.org/wiki/Toyota_Land_Cruiser_Prado )එකක් ගෙනාවා කියපු තැන.ප්‍රාඩෝ එකක් ගෙනල්ලා ගලවනවයි කිව්ව තැන? පෙන්නුවොත් මම මගේ මූනත් එක්ක පොටෝ එකක් එලකිරි එකේ දානවා. වගකීමෙන් කියන්නේ

    කියන කතාවල පදනමක් නැති එකනම් උබේ ජාතකේ වැරැද්ද බන්
    :(
    1 හරිනෙ උබම පිලි ගන්නව ගරාජ් එකක් තියෙනව කියල ඒ කියන්නෙ නිස්චිතව උබ ඒ වැඩේ කරනව.
    2 වාහන ගැන දන්නෙ බාස් මිසක් වෙන මොක්කුද නැත්තන් උබ කියන්ඩ යන්නෙ උව ඉන්ජිනියර් කියලද මැට්ටො.උබේ ඇන ගැලවීමේ දැනුම ආවෙ ඔපපාතිකවද????? නැ උබ මජන් ගාගෙන, කට්ට කාල, මලකඩ හූරල ඉගෙන ගෙන.නැත්තන් දැනුම ඉබේ පහල වෙන් නැනෙ. අපි ඇන ගලවන්ඩ යන්නෙ නැ, ඒකට තමයි උබල වගෙ ගරාජ් බාස්ල ඉන්නෙ.:lol::P
    3 අනේ මම නම් වාහන වල ජාතකේ දන්නෙ නැ උබ වගේ ,උබ ගරාජ් බාස්නෙ උබ දැන ගන්ඩ ඔනෙ.මම් කියුවෙ මේක ගැන.දැන් කියනව නෙමේ මේක උබේ නෙමේ යාලුවෙක්ගෙ කියල.:lol::lol::lol::lol: කොහොමත් මේක උබේ නෙමේ හදන්ඩ ගරාජ් එකට දාපු එකක් වන්චාවෙන් පොටො ගහල එලකිරි දාල.:lol::P

    2dhrzlu.jpg
     
    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    me vahane kageda.sorryma thmai ..kage unat

    :shocked::shocked::shocked:
    apoi kageda macho me wahane
    :(:(:(:(

    බින්දු;16566511 said:
    :baffled::baffled::baffled: කාගේ කාර් එකක්ද මේ

    අම්මටසිරි කාගෙද බන් වාහනේ පව් බන් ඌ
    :(:(:(:(:(:(:(

    aiyoo oyage car ekada me???

    රත්තරන්ගෙද බන් වාහනෙ:shocked::shocked::shocked:::(:(:(

    වැඩේ තේරිච්ච උන් වාහනේ කාගෙද කියල අහුවම රත්තරන් පොන්ටිය සද්ද නැහැ. යකෝ මේක උගෙ නෙමෙයි නම් කෙලින්ම කියන්න තිබුන. ඇයි වාහනේ උගෙ නෙමෙයි කිව්වෙ නැත්තෙ?
    හොරේ ඔන්න ඔතන තියෙන්නෙ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1 හරිනෙ උබම පිලි ගන්නව ගරාජ් එකක් තියෙනව කියල ඒ කියන්නෙ නිස්චිතව උබ ඒ වැඩේ කරනව.
    2 වාහන ගැන දන්නෙ බාස් මිසක් වෙන මොක්කුද නැත්තන් උබ කියන්ඩ යන්නෙ උව ඉන්ජිනියර් කියලද මැට්ටො.උබේ ඇන ගැලවීමේ දැනුම ආවෙ ඔපපාතිකවද????? නැ උබ මජන් ගාගෙන, කට්ට කාල, මලකඩ හූරල ඉගෙන ගෙන.නැත්තන් දැනුම ඉබේ පහල වෙන් නැනෙ. අපි ඇන ගලවන්ඩ යන්නෙ නැ, ඒකට තමයි උබල වගෙ ගරාජ් බාස්ල ඉන්නෙ.:lol::P
    3 අනේ මම නම් වාහන වල ජාතකේ දන්නෙ නැ උබ වගේ ,උබ ගරාජ් බාස්නෙ උබ දැන ගන්ඩ ඔනෙ.මම් කියුවෙ මේක ගැන.දැන් කියනව නෙමේ මේක උබේ නෙමේ යාලුවෙක්ගෙ කියල.:lol::lol::lol::lol: කොහොමත් මේක උබේ නෙමේ හදන්ඩ ගරාජ් එකට දාපු එකක් වන්චාවෙන් පොටො ගහල එලකිරි දාල.:lol::P

    2dhrzlu.jpg

    :lol::lol: jara cut eka
     
    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    ow bn hebei ugen ki denek ahuwada kageda car eka kiyala.mekata godak comments wetuneth cae eke owner elakiri eke kenek kiyala hithapu nisai. mulunma kiwwa bn aulak ne :P
    වාහනේ කාගෙද කියලා ඇහුවම මූ සද්ද නැතුව හිටියෙ ඇයි? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මලකඩයට දෙන්නෙ දුවන්ඩ ඔහොම හිටු හොද බඩුවක් සෙට් උනා :):):)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වපුරන හැටියටලු අස්වැන්න ..................................................00
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉරෝසන් අන්කල් මූ ගරාජ් බාස් කෙනෙක් නම් උඹ කරන ජොබ් එකත් පොඩ්ඩක් දාපන්කො මොකද හදිස්සියක් උනොත් අපිටත් මොනා හරි ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවන් වෙයි. :)
     
    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    ඉරෝසන් අන්කල් මූ ගරාජ් බාස් කෙනෙක් නම් උඹ කරන ජොබ් එකත් පොඩ්ඩක් දාපන්කො මොකද හදිස්සියක් උනොත් අපිටත් මොනා හරි ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවන් වෙයි. :)
    පුක දෙන්නැතුව පලයන්:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා තේජො බල, වාහන පිලිබද සකල දැනුමක් ඇත්තාවු ,නොයෙක් වාහන පැද, මස් කර ,සවිකර පුතුල දැනුමක් ඇත්තාවු, හම්බ වාදයෙන් කෙල පැමිනි අප මහා "රත්තරන්" නරපුත්තරයාගෙ වහන පිලිබද ඇති ගැටලුව අසනු මැනවී.

    ඩෙන් කුටු තජ් ජෙග තරිකිට කුන්දත් තා......

    රත්තරං;12358788 said:
    මචන්ලා මගේ කාර් එක මම රට ඉන්න නිසා එකතෑන තියෙන්නේ. ගෙදර දුවන්න කෙනෙක් නෑ. මීට කලින් මම මාස 3න් 4න් ලංකාවට ආවා.එතකොටනම් කිසිම අව්ලක් නෑ. ගහපු ගමන් ස්ටාර්ට්, දැන් එන්න වෙන්නේ මාස 6කට සෑරයක්,තාම ගියෙ නෑ. මාස 6ක් විතර එකතැන තියෙන එකෙන් හානියක් වෙනවද? බොඩියනම් සර්විස් කරලා ඔයිල් ගහලා තියෙන්නේ. එක එකා එක එක කතා කියනවා. දන්න උන් කියපල්ලා.ඩොලර් එක පාවෙන හෑටියට කාර් එක විකුනලත් බෑ
    toyota allion 240 -year 2002
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1 හරිනෙ උබම පිලි ගන්නව ගරාජ් එකක් තියෙනව කියල ඒ කියන්නෙ නිස්චිතව උබ ඒ වැඩේ කරනව.
    2 වාහන ගැන දන්නෙ බාස් මිසක් වෙන මොක්කුද නැත්තන් උබ කියන්ඩ යන්නෙ උව ඉන්ජිනියර් කියලද මැට්ටො.උබේ ඇන ගැලවීමේ දැනුම ආවෙ ඔපපාතිකවද????? නැ උබ මජන් ගාගෙන, කට්ට කාල, මලකඩ හූරල ඉගෙන ගෙන.නැත්තන් දැනුම ඉබේ පහල වෙන් නැනෙ. අපි ඇන ගලවන්ඩ යන්නෙ නැ, ඒකට තමයි උබල වගෙ ගරාජ් බාස්ල ඉන්නෙ.:lol::P
    3 අනේ මම නම් වාහන වල ජාතකේ දන්නෙ නැ උබ වගේ ,උබ ගරාජ් බාස්නෙ උබ දැන ගන්ඩ ඔනෙ.මම් කියුවෙ මේක ගැන.දැන් කියනව නෙමේ මේක උබේ නෙමේ යාලුවෙක්ගෙ කියල.:lol::lol::lol::lol: කොහොමත් මේක උබේ නෙමේ හදන්ඩ ගරාජ් එකට දාපු එකක් වන්චාවෙන් පොටො ගහල එලකිරි දාල.:lol::P

    2dhrzlu.jpg

    රෝද හතරක් තියෙන සේරම ප්‍රාඩෝද බූරුවෝ?:lol::lol:

    මාර ක්‍රම වලට තමා උබ ගරාජ් වල වැඩකරන උන්ව හොයාගන්නේ. උබේ තාත්තව හොයාගත්තෙත් ඔය ක්‍රමෙන්මද?

    1.ගොන් ඊරියේ. ගරාජ් එකක් කියලා අදහස් කලේ ගෙදර වාහන නවතා තබන ස්තානයට. තොට කොහොම කියන්නද මන්දා. නැතු මේ බාස්ලා දාගෙන පාරක් අයිනේ ගරාජ් එකක් දාගෙන වාහන රෙපෙයාර් ගරන ගරාජ් එකක් කරන එකට නෙමේ. මට කරන්න පුලුවන් වැඩ මම ගෙදර කරනවා නිදහස් වෙලාවට

    2.නිකන් ගොන් කතා කියන්න එපා බන්, ඔය ඕනෙන කොල්ලෙක් කියන්න පුලුවන් එකෙක්ට වාහනේක පොඩි වැඩක් කරගන්න පුලුවන්. උබ වගේ කොන්දේසි විරහිතව මහින්දයගේ ඇටේ ලෙවකන එක විතරක් දන්න උන් ගැනනම් දන්නේ නෑ

    3.ඕක මගේ තමයි ඊරියේ. ඕක මම ලාභත් තියන් වික්කේ. ඕකේ පොටෝ මම මේකේ කොල්ලෝ බලන්න ඉල්ලපු ඉල්ලපු විදිහට අරන් දැම්මා 20ක් විතර.. තෝ අඩුම ගානේ ප්‍රාඩෝ එක මොකක්ද කියලවත් දන්නේ නැති ගෝතයෙක්නේ බන්? :lol::lol::lol: යකෝ මොන්ටිසෝරි යන පොඩි කොල්ලෙක්ගෙන් ඇහුවනම් කියයි ප්‍රඩෝ කියන්නේ මොකක්ද කියලා, උබ මේ කොන්දේසි විරහිතව ආන්ඩුවේ ඇටේ ලෙවකනකොට මට හිතුනා මෙහෙම ලිං මැඩියෙක් කියලා. පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට ITN එක ඇරෙන්න වෙන පොත් පත්තර ටිකක් එහෙම බලපන්. නෙට් එකෙත් මහින්දයගේ නිවුස් ඇරෙන්න අනික් ඒවත් බලපන් :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් අන්කල් මූ ගරාජ් බාස් කෙනෙක් නම් උඹ කරන ජොබ් එකත් පොඩ්ඩක් දාපන්කො මොකද හදිස්සියක් උනොත් අපිටත් මොනා හරි ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවන් වෙයි. :)
    මම මම ගැන කියන්නෙ නැ :)