අධික වේදනාවයි සිංහලු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1 ඇයි බන් මෙහෙම එලකිරි එකට විහිලු සපයන්නෙ ගෙඩර වාදන ගලවන්ඩ දේවල් තියෙනවලු, හැම ගෙදරකම වාහන ගලොන ඒව තියෙනවද නැ උබ කරන්නෙ වැඩ කරන්නෙ ගරාජ් එකක,
    2 මහින්දගෙ @ත්තක් මේකට අහදාල නැනෙ, කිච වෙලා මහින්දගෙ @ක අල්ල ගන්ඩ යන්නඩ එපා. උබ වාහන මස් කරන්ඩ දන්නෙව කියන්නෙ උබ ගරාජ් බාස් කෙනෙක්, පිලි ගනන් උබ නාල ඉන්නෙ සබන් ඔනෙ නම් කියපන්.:lol::lol:
    3 මම වාහන ගැන දැන්නෙ නැ උබ ගරාජ් බාස්නෙ ,උබ දැන ගන්ඩ ඕනෙ තමයි මොඩයො.
    itn මහින්ද අදාල නැත කිච උනාම අදාලව පවසන්ඩ බැ තමා පව් උබ අඩනව

    1.හැම ගෙදරකම නැති උනාට මම මොනව කරන්නද බන්. මම පාර්ට් ටයිම් වාහන බිස්නස් කරන්නේ ඒ නිසා මම අවශ්ය දේවල් තියන් ඉන්නේ. හැම මගුලටම වාහන හදන ගරාජ් ගානේ රින්ගන්න මට ඕනේ නෑ. අපේ ගෙදර පොන්ඩ් එකකුත් තියෙනවා බන්, මම ධීවරයෙක් වෙන්න බැරිද?:rolleyes::rolleyes::rolleyes: මොකද හැම ගෙදරම පොන්ඩ් නෑ:lol::lol:

    2.දැන් උබ නෑවා කිව්වහම නෑවා කියලයි, බාස් කිව්වහම බාස් කියලයි, බාස් නෙමේ කිව්වහම නෙමේ කියලයි මම පිලිගන්න ඕනෙද? ඒ මම උයන්නත් දන්නවා. උබේ තර්කේ අනුව මම චෙෆ් කෙනෙක් වෙන්න බැරිද?? හැම එකාටම උයන්නත් බෑනේ

    3. වාහන දැන් දන්නේ නැත්නම් වාහන ගැන කියවලා මෙහෙම කිච වෙන්නේ නැතුව දන්න කර්මාන්තයක් කරන් හිටපන් බන්

    **මේ උබ දැන්ම යන්නනම් එපා. මට ඕෆ් වෙන්න තව වෙලා තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16570729 said:
    කිසිම පදනමක් නැති කතාවක්

    වෙන කියන්න කිසිම දෙයක් නැද්ද බන්??

    1.එක වෙලාවකට කියනවා මම වාහන ගැන දන්න නිසා බාස් කෙනෙක්ලු
    2.අනික් වෙලාවට කියනවා වාහන ගැන දන්නේ නෑලු

    දැන් කෝකද හරි එක?

    ඇත්ත කතාව මොකක්ද දන්නවද උබ ගරාජ් එකක මලකඩ හුරන දෙකයි පනහෙ ඩයල් එකක් විතරයි,:lol::lol::lol:

    උබමනෙ තෙර්ඩ් දාන්නෙ අරක ගලවනව මේක ගලවන කියල ඉස්සර දාල තියෙනව වාහනෙට හොදද කැඩෙයිද කියල. ලැජ්ජයිනෙ යකො පච වෙන්ඩ එපා මෙහෙම.:lol::P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16570745 said:
    ආර්ථික විද්‍යා මහාචාර්‍ය, ස්ම්ප්‍රප්ඵලාප වාගීශ්වර, නක්දීපුසිනාභිධාන, රථ වාහන ඉංජිනේරු, මහින්ද මහරාජෝත්තමයාණන්ගේ සට්ටංරාළ උතුමාණන් සමග අපි වගේ නූගත් දුප්පත් මිනිස්සුන්ට මොන විවාද ද?? :(:(
    ඔන්න ඕක අල්ලලා දාපං රත්තරං අයියේ. මහින්ද රජතුමා යූස් කරන්නේ ප්‍රාඩෝ නිසා රෝද 4ක් තියෙන වෙන වාහන ගැන දන්නේ නැතුව ඇති :(:( ඒ වගේ උතුමණ් එක්ක වාදයට ගිහින් අපිට වාහනයක් අතගාලා හරි කීයක් හම්බ කරගන්න තියෙන වෙලාව නාස්ති කරගන්නේ මොකටද :(:(

    ඔෆිස් එකේ මෙලෝ වැඩක් නෑ බන්. එපා වෙලා ඉන්නේ. ඒ මදිවට මේ ගෝත ජප්පෙකුත් ඉන්නවා ලබ්බ තිබ්බා වගේ පාත් වෙලා

    මම එරෝව වටේ යවලා කීයක් හරි හොයාගන්නවා බන්. ඕෆ් උනාම ඔය හිගන්නව නාවලා යනවා:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;13535545 said:

    මජං ගෑවිච්ච දෑතින් ඔය සුදු දෑතින් අල්ලන්න ආයේ ආවහම ඔයා එලකිරි ගැරිජ් එක පැත්තෙවත් එන්න සුදූ
    නැත්නම් ඔන්න ෆෑන් බෙල්ට් එකකින් මගේ ඉරනම තීන්දු වෙයි.. අම්මපා මට ඉන්ජෙක්ටරයක් ගිලින්න හිතිලා තියෙන්නේ

    මගේ ආදරේට කවියක් ලිව්වා මම.... මම රේඩියේටරේකට ගගහා ගලවපු ලාන්සර් එකේ බොනට් එක උඩට වෙලා මේක කියනවා හිතේ දුක යවාගන්න.. එකෙක් හරි කින්ඩියට හිනාඋනොත්......

    :lol::lol::lol: මලකඩයගෙ මලකඩ ටොක්
     
    Captain Droz

    Banned
    Apr 24, 2014
    56
    6
    0
    වාහන සම්බන්ධ ඉන්ජිනේරුවෙක් කියාගත්ත එකා දැන් නිකන්ම නිකන් ගරාජ්බාස්:shocked::shocked::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත කතාව මොකක්ද දන්නවද උබ ගරාජ් එකක මලකඩ හුරන දෙකයි පනහෙ ඩයල් එකක් විතරයි,:lol::lol::lol:

    උබමනෙ තෙර්ඩ් දාන්නෙ අරක ගලවනව මේක ගලවන කියල ඉස්සර දාල තියෙනව වාහනෙට හොදද කැඩෙයිද කියල. ලැජ්ජයිනෙ යකො පච වෙන්ඩ එපා මෙහෙම.:lol::P:P

    දැන් උබ එහෙම කිව්වහම මම පිලිගන්න ඕනේ මම ගරාජ් එකක වැඩකරන එකෙක් කියලා :lol::lol::lol:

    ඉස්සර නෙමේ කොයි වෙලේ උනත් දන්නැත් වෙලාවල් වල මේකේ උන්ගෙන අහලා ඉගෙන ගන්නවා. කාලා බීලා තෙල වැඩි වෙලා ඉන්න වෙලාවක මගේ පෝස්ට් ටික බලපන් තව දන්නේ නැති ඒවා අහපුවා හම්බවෙයි
    :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16570755 said:
    ඔෆිස් එකේ මෙලෝ වැඩක් නෑ බන්. එපා වෙලා ඉන්නේ. ඒ මදිවට මේ ගෝත ජප්පෙකුත් ඉන්නවා ලබ්බ තිබ්බා වගේ පාත් වෙලා

    මම එරෝව වටේ යවලා කීයක් හරි හොයාගන්නවා බන්. ඕෆ් උනාම ඔය හිගන්නව නාවලා යනවා:lol::lol:

    තාත්තා අත පය හම යනකන් කුරුටු ගාලා හම්බකරන සල්ලි වලින් ඉන්ටර්නෙට්, ලැප්ටොප් අරන් දුන්නම ඇවිත් 1000 ටෝක්ස් දිදී, අනිත් එකාට අංචි නොඇද දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කරන එකාට වසල කතා කියන එවුන්ට කවදාවත් මුඩුක්කු ලයිෆ් එකෙන් උඩට නම් යන්න හම්බෙන්නේ නෑ :(:( එහෙම එකේ උයත් ඒ වගේ අමනයෝ බයිට් කරන්න යන්න එපා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol: මලකඩයගෙ මලකඩ ටොක්

    ටොපක්කට ලියපු සිංදුවකට මේ මල්ලිට රිදිලා

    ඔය ටික එකතු කරලා දාපන්කෝ බන් ත්‍රෙඩ් එකක් මම ගරාජ් එකක බාස් කෙනෙක් කියලා
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16570770 said:

    තාත්තා අත පය හම යනකන් කුරුටු ගාලා හම්බකරන සල්ලි වලින් ඉන්ටර්නෙට්, ලැප්ටොප් අරන් දුන්නම ඇවිත් 1000 ටෝක්ස් දිදී, අනිත් එකාට අංචි නොඇද දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කරන එකාට වසල කතා කියන එවුන්ට කවදාවත් මුඩුක්කු ලයිෆ් එකෙන් උඩට නම් යන්න හම්බෙන්නේ නෑ :(:( එහෙම එකේ උයත් ඒ වගේ අමනයෝ බයිට් කරන්න යන්න එපා.

    අහිතක් හිතන්න එපා මම නම් දැක්කෙ වෙන දෙයක් :dull:
    තරිඳුවට කාපුව මතක්වෙලා:lol:
    උගෙ නම තරිදුද?:)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ මේ අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ඉන්ටනෙට් බිල ගෙවන උන්ටනෙ මාර අමාරුවක් හැදිල තියෙන්නෙ. ඌ ගරජ් බැරි නන් ටොයිලට් හේදුවත් මොකෝ ඌ මහන්සියෙන් හම්බ කරන එක නෙහ්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16570770 said:

    තාත්තා අත පය හම යනකන් කුරුටු ගාලා හම්බකරන සල්ලි වලින් ඉන්ටර්නෙට්, ලැප්ටොප් අරන් දුන්නම ඇවිත් 1000 ටෝක්ස් දිදී, අනිත් එකාට අංචි නොඇද දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කරන එකාට වසල කතා කියන එවුන්ට කවදාවත් මුඩුක්කු ලයිෆ් එකෙන් උඩට නම් යන්න හම්බෙන්නේ නෑ :(:( එහෙම එකේ උයත් ඒ වගේ අමනයෝ බයිට් කරන්න යන්න එපා.

    ඒකත් ඇත්ත:yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උගෙ නම තරිදුද?:)
    එයත් කාලයක් තාත්තගෙ ඇලියොන් එකෙන් රේස් ගිහින් එක වෙච්ච පුතෙක් තමයි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එයත් කාලයක් තාත්තගෙ ඇලියොන් එකෙන් රේස් ගිහින් එක වෙච්ච පුතෙක් තමයි
    :lol::rofl: වාහන අපලයි වගෙ එලකිරියෙ උන්ට:lol: අමතක උනා අනුන්ගෙ වාහන:rofl: