අධික වේදනාවයි සිංහලු

aruna47

Well-known member

  • මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.



    :lol::lol::lol: මේක දකිද්දි තාම හින යනව බං

    :lol::lol::lol::lol::lol::lol:

    මාලබේ ගනිකාවගේ ආර්ථික විද්‍යාව. එදා නම් ඕකව රෙප් කරා :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    2. මගේ යාලුවෙක්ගෙ වහනයක් හැප්පිලා .. ඉන්සුරන්ස් එකේ එකා කියල 5000 දෙන්නම් හදා ගන්න කියල.. මුට මල පැනල ඌට යකඩ පොල්ලකින් ගහල හිරේ තාම :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක වල්ලෙ පොල්.

    අරුන 47
    yfr22cbyb9uvqfrfg.jpg



    රත්තරන්

    jtyd4amfq5gd98dfg.jpg


    ඔන්න ඔකයි ඇත්ත මුන් දෙන්නම ප්‍රදර්ශන කාමිත්වයෙන් පෙලෙන මානසික රොගියො දෙන්නෙක් විතරයි, ඇත්තම කතාවනම් මුන් දෙන්නටම කාර් තියා ෆුට් සයිකලයක්වත් තියෙනවද දන්නෙ නැ.:P:P:lol:

    :rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් මේ පපඩමේ අයිතිකාරය එතකොට? :oo:
    තෙර්ඩ් එක දාද්දි නම් රත්තරන්ගෙ.
    කිච උනාට පස්සෙ වෙනකාගෙදලු.:lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෙර්ඩ් එක දාද්දි නම් රත්තරන්ගෙ.
    කිච උනාට පස්සෙ වෙනකාගෙදලු.:lol::lol::lol::lol:

    මම ත්‍රෙඩ් එක දාද්දීම දැක්ක ත්‍රෙඩ් එක. හැබැයි රත්තරන් උගේ කාර් එක කියල නං දාල තිබ්බෙ නෑ :rolleyes: මමත් ඉතින් රිප්ලයි නොකර බලන් හිටිය උදේ පාන්දරම කුණුහරප නිසා :oo:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :no::no::no:
    රත්තරං ඔය වගේ වැඩ කරන්නෑ බං.. ලොකුකම් කියන්නෙ නෑ.. තිබුණත් තියෙනව කියලා පෙන්නලත් නෑ.. ඌ සිරා කොල්ලෙක්.. මේකෙ ඉන්න හුඟක් උන්ට ගොඩ යන්න උදව් කරල තියෙනවා..
    නෑ බං මූත් අර ඉවෝක් සොන්නය වගේම තමයි අනුන්ගෙ වාහන දාල පොර වෙන්න හදනවා. ඒ අතින් බලපන්කො ඉරෝසන් 1000කින් හොයාගන්න බැරි එල බුවෙක්.මූට කොච්චර වාහන තියෙනව කියලද උඹ හිතන්නෙ ආහ්? මූට හැම අවුරුද්දෙම අලුත් ඩිස්කවරි එකක් හම්බෙනව ලෑන්ඩ් රෝවර් එකෙන්. මහින්දට එකයි මූට එකයි. කවදාවත් එව්වගෙ ෆොටෝස් දාල මූ පොර වෙන්න හැදුවද? නෑනෙ. අන්න මිනිස්සු. රත්තරනුත් මුගෙන් පාඩමක් ඉගෙන ගන්නෝනෙ කියලයි මං කියන්නෙ.
     

    aruna47

    Well-known member
  • නෑ බං මූත් අර ඉවෝක් සොන්නය වගේම තමයි අනුන්ගෙ වාහන දාල පොර වෙන්න හදනවා. ඒ අතින් බලපන්කො ඉරෝසන් 1000කින් හොයාගන්න බැරි එල බුවෙක්.මූට කොච්චර වාහන තියෙනව කියලද උඹ හිතන්නෙ ආහ්? මූට හැම අවුරුද්දෙම අලුත් ඩිස්කවරි එකක් හම්බෙනව ලෑන්ඩ් රෝවර් එකෙන්. මහින්දට එකයි මූට එකයි. කවදාවත් එව්වගෙ ෆොටෝස් දාල මූ පොර වෙන්න හැදුවද? නෑනෙ. අන්න මිනිස්සු. රත්තරනුත් මුගෙන් පාඩමක් ඉගෙන ගන්නෝනෙ කියලයි මං කියන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තාම ලේනා ජම්බු ගහෙන් බැස්සේ නැද්ද නුවර ලමිස්සියේ :rofl:
    හපෝයි මරු ඩබල සෙට් වෙලා තියෙන්නෙ. දැන් ඉතින් ජීවිතේටවත් අහපු නැති කුනුහර්ප ටිකක් ඉගෙන ගන්න පුලුවන් :rofl:
     

    aruna47

    Well-known member
  • හපෝයි මරු ඩබල සෙට් වෙලා තියෙන්නෙ. දැන් ඉතින් ජීවිතේටවත් අහපු නැති කුනුහර්ප ටිකක් ඉගෙන ගන්න පුලුවන් :rofl:

    අනේ නාකියෝ ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව.මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි අපේ වලව්වේ හාමුගේ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද වලව්වේ හාමුගේ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උබලාගෙන් :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේ නාකියෝ ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව.මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි අපේ වලව්වේ හාමුගේ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද වලව්වේ හාමුගේ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උබලාගෙන් :(
    මෙහ් ඇත්තටම ඌට වෙච්ච සීන් එක දන්නවද? උගෙන් අහන්න කියලමයි හිටියෙ ඒත් ඌව ඔන්ලයින් සෙට් වෙන්නෙ නෑ වැඩිය.