අධිමානසික - අලුත් ටෙලි නාට්‍යයක් New Teledrama

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    අධිමානසික - අලුත් ටෙලි නාට්‍යයක් New Teledrama

    මෙන්න අලුතෙන් කරන්න හදන ටෙලි නාට්‍යයක්.
    pYjHXEG.jpg

    මේකේ නම
    අධිමානසික | Psychic


    මේ නාට්‍යයේ කතාව බෞද්ධ දේව සංකල්පය (ඔය ශක්‍ර දෙවියෝ, වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා, මාතලී, සතරවරම් දෙවිවරු, චාතුර්මහා රාජික, යාම, තුසිත ආදී දෙවියෝ) ඒ වගේ ම ශ්‍රී ලාංකික මිත්‍යා විශ්වාස, පුරාවෘත්ත, ඉතිහාස කතා ආදිය පදනම් කරගෙන විසි එක් වන සියවසට ගැලපෙන විදිහට ඒ සංකල්ප ගළපලා ලියවුනු කතාවක්.

    ෂූටින් පටන් ගන්නේ අගෝස්තු 4 වෙනිදා ඉඳන්. අලුතෙන් අතිරේක නළු නිළියෝ තවත් අවශ්‍ය කරලත් තියෙනවා. ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් යවලා වැඩි විස්තර දැන ගන්න පුළුවන්.


    තිර රචනය සහ අධ්‍යක්ෂණය
    පසන් ඉරෝෂණ බණ්ඩාර


    නිෂ්පාදනය
    RED EYE PICTURES INC.
    QcZjgON.jpg


    නිෂ්පාදන කළමනාකාර
    අමන්ත ගුණරත්න


    සංගීතය
    AUDIO JUNGLE MUSIC STUDIO



    ප්‍රධාන පරිගණක දෘශ්‍ය ප්‍රයෝග
    රවිහාර වීරතුංග
    ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු


    කැමරා අධ්‍යක්ෂණය
    සමිත් මාපලගම

    සංස්කරණය
    STEREO VISION AUDIO VISUAL PVT LTD.

    ප්‍රධාන නළු නිළි පිරිස

    බියංක පියුමාල් අමරසිංහ
    සජිනි ප්‍රියංගිකා (දෙරණ මිස් ශ්‍රී ලංකා)
    ෂෙහානි තාරකා විජේතුංග
    සචින්තනි පෙරේරා
    හේෂාන් මල්ලව
    තිවංක අශ්වින් ජයසුන්දර
    චතුර ජයනාත්
    සහ තවත් නව මුහුණු රැසක්


    [FONT=&quot]
    Official Email - [email protected]
    [/FONT]

    [FONT=&quot]
    Official Website - www.redeyepictures.com/ (site under construction)
    [/FONT]

    [FONT=&quot]
    Official Facebook Page - https://www.facebook.com/adhimanasika
    [/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]
    Official YouTube Channel - https://www.youtube.com/user/redeyepicturestv
    [/FONT]

    සම්පූර්ණ විශාලනය කරන ලද පෝස්ටර් ඡායාරුප මෙතනින් බා ගන්න
    Download Now


    bbx37UN.jpg


    ixhxYs5.jpg



    s8V4XNv.jpg


    ZzD8Qs6.jpg


    3tsDv2F.jpg





    IDzkHmU.jpg







    Nzg7mrU.jpg








    Ble28ng.jpg







    FHzr8Tk.jpg



    kXAPMRx.jpg








    WLD2iAe.jpg




    iNEsVIE.jpg



     
    • Like
    Reactions: Wolverine GTR

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    macho hadanawanm hoda nalu niliyo tikak dalal hadahan.nattam talent eka thiyena aluth un tikak dala.dan inna aluth un oya mokakin hari aga pennala dainala ragapanna enawa.tikakalayai.eken chora unama tv eke programme karanawa.habi un oya dekama hariyata karan na.ekai awula.ubalage drama eka neme lankwe godak un hithanne poddak kotata aga penna adina kellek dennek dala gahuwama drama eka nagala yanawa kiyala(oya eke ekek contetst wlin ragapanna eka kellantath eka witarai puluwana).eth hoda pitapathak thiyenawanam one katawak janapriya wenawa.good luck :).wenasak karamu
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    හලෝසන්;16889723 said:
    අප්පා ....සූරිය භානු වගේද දන්නේ .........
    :oo::oo::oo::oo::oo::oo::oo:
    හප්පේ නෑ නෑ. ඒ වගේ අසුචි ගොඩක් නෙවෙයි.:angry::angry::angry::yes::yes::yes::yes::yes:.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ජින්තුවා;16889734 said:
    x men sri lanka :lol:
    lololol
    හෆොයි! නෑ නෑ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :P:P:P:P:P:P:P

    හැබැයි ලංකාවේ හැමදාම දකින අන්ද මන්ද ටෙලි නාට්‍ය වලට වඩා වෙනස් විදිහේ එකක්. මේකේ තිර පිටපත අවුරුදු 5ක් තිස්සේ කරපු පර්යේෂණ වල ප්‍රතිඵලයක් විදිහට ලියවුනු එකක්. ලංකාවේ හොඳ ම ("ප්‍රසිද්ධ ම" නෙවෙයි) කණ්ඩායමක් තමයි මේකේ නිෂ්පාදන කණ්ඩායම. ඉහල ම තත්ත්වයේ ගුණාත්මක භාවයෙන් වැඩේ කෙරෙන බව සහතික වෙන්න පුළුවන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අධිමානසිකශක්තියක් නෑ.දේව ශක්තියක් තියෙන්නේ.ඒක මිනිසුන්ට නෑ
    :D
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    macho hadanawanm hoda nalu niliyo tikak dalal hadahan.nattam talent eka thiyena aluth un tikak dala.dan inna aluth un oya mokakin hari aga pennala dainala ragapanna enawa.tikakalayai.eken chora unama tv eke programme karanawa.habi un oya dekama hariyata karan na.ekai awula.ubalage drama eka neme lankwe godak un hithanne poddak kotata aga penna adina kellek dennek dala gahuwama drama eka nagala yanawa kiyala(oya eke ekek contetst wlin ragapanna eka kellantath eka witarai puluwana).eth hoda pitapathak thiyenawanam one katawak janapriya wenawa.good luck :).wenasak karamu

    අනිවාර්යයෙන් ම. මේකට ගත්තේ රඟපාන්න පුළුවන් කම තියෙන (එහෙම තියෙනවා කියලා කියා ගන්න අය නෙවෙයි) නළු නිළියෝ ටිකක් විතරයි. අලුත් වුනත් දක්‍ෂ අය තමයි ඉන්නේ. පිටපත ගැන කියන්න දෙයක් නෑ. මොකද මමයි ලිව්වේ. මට මගේ ස්ක්‍රිප්ට් එක හොඳයි කියන්න බෑ. ඒත් මම මගේ ස්ක්‍රිප්ට් එක ලංකාවේ මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් එකේ ඉන්න හොඳ ම අය බොහෝමයක් දෙනෙක්ට පෙන්නලා තියෙනවා. ඒ කියවපු හැම කෙනෙක් ම කිව්වේ මගේ ස්ක්‍රිප්ට් එක ඒ අය දැකපු හොඳ ම ස්ක්‍රිප්ට් වලින් එකක් කියලා. ඒ වගේ ම මම අවුරුදු 5කට වැඩි කාලයක් තිස්සේ මේකට මහන්සි වුනා. ලංකාවේ ආචාර්ය මහාචාර්යවරු හම්බ වෙලා මේකට අවශ්‍ය කරන කරුණු එකතු කර ගත්තා. කතාවේ ප්ලොට් එක හදන්න මම ලොකු මහන්සියක් ගත්තා. ඉස්සරහට එළකිරියේ මම ත්‍රෙඩ් එකක් පටන් ගන්නම් තිර පිටපත් ලිවීමේ කලාව ගැන ටියුටෝරියල් සීරීස් එකක්.

    කොහොම මේ වැඩේ නිසාම (තවත් මගේ අධ්‍යාපන කටයුතුත් නිසා) මට එළකිරියේ මම ලිය ලියා හිටපු ෂර්ලොක් හෝම්ස් නව කතාව ලියලා ඉවර කරන්නත් බැරි වුනා. නවකතා ෆෝරම් මගේ නවකතාවේ ලින්ක් එක මෙන්න. ඒකත් ආපහු පටන් අරගෙන හිමීට කරගෙන යන්න ඉන්නේ. :D
    :yes::yes::yes::yes:

    නව ෂර්ලොක් හෝම්ස් කතා මෙතැනින් කියවන්න

    කොහොම වුනත් වැඩේ උපරිමයෙන් ම මහන්සි වෙලා අපි කරනවා. ඒක ගැන සහතික වෙන්න පුළුවන්.:D:D:D:D:D

    සුදු පුතා;16889208 said:
    මටත් මේකේ හොල්මනක චරිතයක් සෙට් කරගන්න පුළුවන් වෙයිද?
    ලොක්කා, පේජ් එකට මැසේජ් එකක් දාන්න. ඔඩිෂන් කෝල් කරනවා අලුත් චරිත වලට. රඟපෑමේ හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන් ම චරිතයක් ලැබෙනවා.


    ගැනියෙක් දැම්මොත් නම් ඉවරයි :P
    ගෑනු ඉතින් ඉඳලාත් බෑ, නැතුවත් බෑ. මොනා කරන්නද බන්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: