අම්මපා කියහන්? උඹට ෂුවර්ද උඹ ඩිරෙක්ටර්ටමයි කිව්වේ කියලා? (පොඩ්ඩක් මේ පහල SUDEEWAගේ quote එක කියවලා බලපන්. උඹේ රෙප් මීටරේ රතු වෙච්ච එක අහන්නත් දෙයක් නෑ ඉතින්. හැබැයි මම නම් මෙච්චර කාලෙකට එළකිරියේ කාගේවත් රෙප් කපලා නෑ මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක් වශයෙන්. ඒක නිසා උඹට බය වෙන්න දෙයක් නෑ.
ඒක නෙවේ. උඹට අර ස්කර්වියාගේ හරි ඇමසින් කාරයාගේ හරි ඥාතිකමක් තියේ ද?
අනේ හුකේ නන්නානේ බං. අතේ පැළවෙනවා කියන්නේ මේවට තමා.![]()



linda







