අධිමානසික - අලුත් ටෙලි නාට්‍යයක් New Teledrama

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    අම්මපා කියහන්? උඹට ෂුවර්ද උඹ ඩිරෙක්ටර්ටමයි කිව්වේ කියලා? (පොඩ්ඩක් මේ පහල SUDEEWAගේ quote එක කියවලා බලපන්. උඹේ රෙප් මීටරේ රතු වෙච්ච එක අහන්නත් දෙයක් නෑ ඉතින්. හැබැයි මම නම් මෙච්චර කාලෙකට එළකිරියේ කාගේවත් රෙප් කපලා නෑ මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක් වශයෙන්. ඒක නිසා උඹට බය වෙන්න දෙයක් නෑ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒක නෙවේ. උඹට අර ස්කර්වියාගේ හරි ඇමසින් කාරයාගේ හරි ඥාතිකමක් තියේ ද?

    අනේ හුකේ නන්නානේ බං. අතේ පැළවෙනවා කියන්නේ මේවට තමා.:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: linda
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,975
    113
    kandy
    මේක නම් මොකේ ගියත් බලනවා..සිංහල tele drama එකක් බලපු කාලයක් මතක නෑ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    dan meka shoot karala ehema iwarada machan? graphics okkoma hadala ehemada? koi kale wage wenakota telecast karaida?
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63

    තැන්ක්ස් මචං. අනිවා රිලීස් කරාම බලපන්.

    අපි අගෝස්තු 4 වෙනිදා තමයි ෂූටින් පටන් ගන්නේ. ප්‍රධාන චරිත ඔක්කොම තෝරලා ඉවරයි, උප ප්‍රධාන චරිත වලට නළු නිලියෝ අවශ්‍යයි. හැබැයි ස්ක්‍රීන් ටෙස්ට් තියලා තමයි නළු නිලියෝ තෝරන්නේ. ටැලන්ට් එකට විතරයි තැන දෙන්නේ. පවුඩර් බබීලට නෙවෙයි. දක්ෂකම තියෙනවා නම් ගන්නවා. හදලා ගන්න පුළුවන් අයව අරගෙන අපි වර්ක්ෂොප් තියලා ට්‍රේන් කරලා ගන්නවා.
    ගොඩක් දුරට අධිමානසික නාට්‍යයේ CW එකේ සුපර්නැචුරල් ටීවී සීරීස් එකේ පෙනුම තියේවි. ඒත් කතාව අපේම දෙයක්.
    බෞද්ධ ලෝක විනාශය පදනම් වෙලා තමයි කතාව විකාශනය වෙන්නේ. ශක්‍ර දේවේන්ද්‍රයා, අසුරයෝ, වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා, යක්ෂ, නාග, ගාන්ධර්ව, රාක්ෂස, දේව සිව් හෙළය, ඒ වගේ සංකල්ප වගේම අපි කවුරුත් අහලා තියෙන මෝහිණී, රීරි යකා, මහසෝනා, කළු කුමාරයා, ගන්ධබ්බයෝ වගේ දේවල් වලට නව මුහුණුවරක් දීලා කතාවක් නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රධාන කතාව (Main Story Arc) ඇරෙන්න දිනපතා දවසේ අමනුෂ්‍යයා (Monster of the day) වශයෙන් තනි කතාත් ඇතුලත් වෙනවා. ඒත් ඒ හැම කතාවක් ම ප්‍රධාන කතාවට අනුබද්ධ කරලයි තියෙන්නේ. :D
    මේ ටෙලි නාට්‍යය විකාශය වුනාට පස්සේ මම Screenplay එක එළකිරි එකට release කරන්නම්.
    ජය!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    දාල තියෙන පොටෝ වල හැටියට නන් 2000 විතර රිලීස් වෙන්න තිබ්බ එකක් වගේ පේනව. බලමුකො කොයිකටත්
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0

    Lokka ehenamm Sanuka ?:confused::confused::confused:
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ai ban Director ta kiuwa nam aniwa gani? habai ban sanuka godak busy wena nisa shooting kal dannat wei, awlak na itin ehema hari uwa gatta nam watinawa ne :rofl::rofl::rofl::rofl:
    නෑ නෑ. මම පැත්තකට වෙලා අකුල ගන්නවා. සනුකට දෙනවා ඩිරෙක්ට් කොරන්න. අම්මපා. ඌ කලොත් මේක නිකම්ම හිට් වෙනවා නේ. :angry::angry::angry::angry::P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    ai ban Director ta kiuwa nam aniwa gani? habai ban sanuka godak busy wena nisa shooting kal dannat wei, awlak na itin ehema hari uwa gatta nam watinawa ne :rofl::rofl::rofl::rofl:
    Aniwarayenma..

    නෑ නෑ. මම පැත්තකට වෙලා අකුල ගන්නවා. සනුකට දෙනවා ඩිරෙක්ට් කොරන්න. අම්මපා. ඌ කලොත් මේක නිකම්ම හිට් වෙනවා නේ. :angry::angry::angry::angry::P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Apoo epa machan uta oney ragapanda vitharai..
    Sanuka Music videos walath ragapala thiyanwa.. Wadiya oney naha Sanuka kiyala vitharak Google karala balanda udinma enney pora.. echara presidai.. thawa mona katha da .. Sanukawa MainRoll damoth Aniwa hit karala dei..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ නෑ. මම පැත්තකට වෙලා අකුල ගන්නවා. සනුකට දෙනවා ඩිරෙක්ට් කොරන්න. අම්මපා. ඌ කලොත් මේක නිකම්ම හිට් වෙනවා නේ. :angry::angry::angry::angry::P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl::rofl:
    aniwa machan meka famous karaganna ona nam anna wade. habai machan sanuka godak busy :rolleyes:
    Aniwarayenma..

    Apoo epa machan uta oney ragapanda vitharai..
    Sanuka Music videos walath ragapala thiyanwa.. Wadiya oney naha Sanuka kiyala vitharak Google karala balanda udinma enney pora.. echara presidai.. thawa mona katha da .. Sanukawa MainRoll damoth Aniwa hit karala dei..

    sanukata IT degree ekak tiyana nisa hodata direct karannat puluwan ati neda ban?
    ado mama google kara ban, sanuka kiyala type karanna kalinma awa ban. s gahuwa gaman. patta :yes: :cool:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෙළයෙක්;16892077 said:
    දාල තියෙන පොටෝ වල හැටියට නන් 2000 විතර රිලීස් වෙන්න තිබ්බ එකක් වගේ පේනව. බලමුකො කොයිකටත්

    FHzr8Tk.jpg

    තරහ ගන්න එපා සහෝ මටත් හිතෙන්නේ මේ වගේ තමා !

    After effects නාවලා ! Lens Flare ඇස් රෙදෙන්න දාලා !

    තව internet එකේ තියෙන After Effects Tutorials එහෙම් පිටින්ම අරගෙන Test කරන්න වගේ ඒවාත් දාලා !

    කරන නිර්මාණ කියන ඒවා දැක්කහම අප්‍රියයි මචං !

    අවුලක් නැහැ ! හැබැයි මම කිව්වේ ඇත්ත ! මම බොරුවට වර්ණනා කරන්න කැමති නැහැ !

    මේ photo වලින් බැලුවහම තේරෙන්නේ එහෙම ! බලමුකෝ ඔයාගේ වැඩ බලලා !

    කොහොම නමුත් සුබ පැතුම් ඉදිරි ගමනට ඔයාගේ !

    ඕක සිරසේ නේද පෙන්නන්න ඉන්නේ ?
     
    Last edited:

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    :rofl::rofl::rofl::rofl:
    aniwa machan meka famous karaganna ona nam anna wade. habai machan sanuka godak busy :rolleyes:

    sanukata IT degree ekak tiyana nisa hodata direct karannat puluwan ati neda ban?
    ado mama google kara ban, sanuka kiyala type karanna kalinma awa ban. s gahuwa gaman. patta :yes: :cool:

    Ow mang kiwe Sanuka kiyala Google karanda kiyala awa neda?? ela ... eth kohetada S gahuwe ?? S ekata gahapu gaman ubata awada?? :sorry::sorry::sorry::rolleyes: next time monva hari tablet ekak arain gahanda hari yai
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ow mang kiwe Sanuka kiyala Google karanda kiyala awa neda?? ela ... eth kohetada S gahuwe ?? S ekata gahapu gaman ubata awada?? :sorry::sorry::sorry::rolleyes: next time monva hari tablet ekak arain gahanda hari yai

    na ban mama hamadama sanuka kiyala search karanawa ude pandara, so dan save wela tiyenne frequent search eke.

    ubet ehema neda S gahanna kalinma yanawa neda ubata nam? :rofl:
     
    Aka Boy

    Member
    Jan 21, 2014
    12
    1
    0
    සනුකට ආවඩන උන් නෙ බන් දැන් එලකිරියෙම ඉන්නේ
    මොන ලොලු කමක්ද ?
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Ubalata luck ekak naha ban... shit.. balapan Sanuka kiwa uta mey script eka international standard ekata nallu ... First Look poster dakka gaman penwa lu Gu godak kiyala..