අධිමානසික - අලුත් ටෙලි නාට්‍යයක් New Teledrama

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    FHzr8Tk.jpg


    තරහ ගන්න එපා සහෝ මටත් හිතෙන්නේ මේ වගේ තමා !

    After effects නාවලා ! Lens Flare ඇස් රෙදෙන්න දාලා !

    තව internet එකේ තියෙන After Effects Tutorials එහෙම් පිටින්ම අරගෙන Test කරන්න වගේ ඒවාත් දාලා !

    කරන නිර්මාණ කියන ඒවා දැක්කහම අප්‍රියයි මචං !

    අවුලක් නැහැ ! හැබැයි මම කිව්වේ ඇත්ත ! මම බොරුවට වර්ණනා කරන්න කැමති නැහැ !

    මේ photo වලින් බැලුවහම තේරෙන්නේ එහෙම ! බලමුකෝ ඔයාගේ වැඩ බලලා !


    කොහොම නමුත් සුබ පැතුම් ඉදිරි ගමනට ඔයාගේ !

    ඕක සිරසේ නේද පෙන්නන්න ඉන්නේ ?

    ස්තුතියි විවේචනයට. ඇත්තටම අපේ තීම් එක පොඩ්ඩක් වෙනස් වුනා. අපේ VFX ටීම් එක මේක මට කියපු දෙයක්. ඒක මමත් පිළි අරන් ඉන්නේ. :D වෙනසක් කරලා තියෙන්නේ. ඉදිරියේ දී හොඳ නිර්මාණයක් කරන්න තමයි මමත් උත්සාහ කරන්නේ.

    සිරසේ කියලා ෆයිනල් එකක් නෑ. තවත් චැනල් එක්ක කතා කරනවා. මගේ නිර්මාණයට හොඳම ලන්සුව ලැබෙන තැනට දෙන්න වෙනවා. ඒක ඉතින් ලංකාවේ ෆීල්ඩ් එකේ තියෙන දෙයක්.
     
    May 10, 2013
    21
    0
    0
    :confused:
    මොකාද මේ සනුක???? කොහෙන් ආපු එකෙක්ද?​

    නෑ නෑ. මම පැත්තකට වෙලා අකුල ගන්නවා. සනුකට දෙනවා ඩිරෙක්ට් කොරන්න. අම්මපා. ඌ කලොත් මේක නිකම්ම හිට් වෙනවා නේ. :angry::angry::angry::angry::P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Mata duka Sanuka mey tele ekata baha kiwa eka ban..
    wadey atha harinda epa.. Hoda script ekak penuwoth Sanuka aniwa ragapai .. script eka international level ekata thiyenda oney aduma ganne Arrow, The Flash, Under the dome wage wath ..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Mata duka Sanuka mey tele ekata baha kiwa eka ban..
    wadey atha harinda epa.. Hoda script ekak penuwoth Sanuka aniwa ragapai .. script eka international level ekata thiyenda oney aduma ganne Arrow, The Flash, Under the dome wage wath ..
    sanuka.jpg


    ma mona gobbayakda ban
    mita wada un ma lankawe innawa ma mona wahe poddawekda ban
    sure colombo wala gobba school dial akak wanna ati
    මූ ලොකු එකා කියල කියපු මහා ලොකු අපතයා ලහිරු උගේ මගුල කරලා තාම ණයයි හොටෙල් එකට ඉස්සෙල්ලා එක ගෙවන්න කියපන් ඉදුරුවෝ ලැජ්ජාවක් නැති එකෙක් නෙ ඕකා
    සංගිතෙකදී දැක්කොත් ගල් පාරක් කෙලිනවමයි බලපන්
     
    Last edited:

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    episode kiyak withra karannda inne? channel ekak set karaganna eka thama wade

    Aiyoo episode ganan da yanne..
    Hoda welavata Sanuka baha kiwe..

    Sanuka namm accept karanne minimum 6 series thiyenda oney
    TV series like 24, True Blood :love::love: