![]()
තරහ ගන්න එපා සහෝ මටත් හිතෙන්නේ මේ වගේ තමා !
After effects නාවලා ! Lens Flare ඇස් රෙදෙන්න දාලා !
තව internet එකේ තියෙන After Effects Tutorials එහෙම් පිටින්ම අරගෙන Test කරන්න වගේ ඒවාත් දාලා !
කරන නිර්මාණ කියන ඒවා දැක්කහම අප්රියයි මචං !
අවුලක් නැහැ ! හැබැයි මම කිව්වේ ඇත්ත ! මම බොරුවට වර්ණනා කරන්න කැමති නැහැ !
මේ photo වලින් බැලුවහම තේරෙන්නේ එහෙම ! බලමුකෝ ඔයාගේ වැඩ බලලා !
කොහොම නමුත් සුබ පැතුම් ඉදිරි ගමනට ඔයාගේ !
ඕක සිරසේ නේද පෙන්නන්න ඉන්නේ ?
ස්තුතියි විවේචනයට. ඇත්තටම අපේ තීම් එක පොඩ්ඩක් වෙනස් වුනා. අපේ VFX ටීම් එක මේක මට කියපු දෙයක්. ඒක මමත් පිළි අරන් ඉන්නේ.
වෙනසක් කරලා තියෙන්නේ. ඉදිරියේ දී හොඳ නිර්මාණයක් කරන්න තමයි මමත් උත්සාහ කරන්නේ.සිරසේ කියලා ෆයිනල් එකක් නෑ. තවත් චැනල් එක්ක කතා කරනවා. මගේ නිර්මාණයට හොඳම ලන්සුව ලැබෙන තැනට දෙන්න වෙනවා. ඒක ඉතින් ලංකාවේ ෆීල්ඩ් එකේ තියෙන දෙයක්.





