අධිමානසික හැකියා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අධිමානසික හැකියා

    එළකිරියේ ඉන්නවද අසාමාන්‍ය අධිමානසික හැකියා තියෙන උදවිය. කැමතියි එහෙම අයගේ අදහස් බෙදාගන්න.

    ඔයාලට ලැබෙනවානම් කැමති මොනවගේ හැකියාවක් ද? මමනම් කැමති ටෙලිපති සහ නොපෙනි සිටීමේ හැකියාව.

    පරසිත් කියවීමේ හැකියාව, වෙනත් අයගේ සිත්වලට පණිවිඩ යැවීමේ හැකියාව හෙවත් ටෙලිපති.නොපෙනී සිටීමේ හැකියාව,මනොකාය ප්‍රක්ශේපනය කිරීමේ හැකියාව.අමනුශ්‍යයින්ගෙන් වැඩ ගැනීමේ හැකියාව.

    තව තියෙන එවා ලිස්ට් එකට එකතු කරමු
     

    blue_in_rio

    Well-known member
  • අධි මානසික හැකියාව ගැන කියද්දි, මිනිස්සු වර්ග කිහිපයක් ඉන්නවා.එක වර්ගයක්, උපතින්ම මොළය ආශ්‍රිතව යම් යම් ජාන වෙනස්වීම් නිසා, අධිමානසික හැකියාවන් ඇති අය.තව කොටසක් ඉන්නවා, භාවනා ක්‍රම වගේ දේවල් වලින්, හිත දියුණු කරලා, තමන්ගේ උත්සහයෙන් ඒ තැනට පත් වෙච්චි අය.තවත් කොටසක් ඉන්නවා, තමන්ට එහෙම හැකියාවක් තිබිලත්, ඒ ගැන නොදන්න අය.ඒ වගේම තවත් කොටසක් ඉන්නවා, එහෙම හැකියාවක් තියෙනවා කියලත් දන්නවා, ඒත් සමාජයේ අනිත් අය තමුන් පිස්සෙක්, මානසික ලෙඩෙක් කියලා හිතයි කියලා ඒක සඟවගෙන ඉන්න පිරිසක්.නරකම කොටස තමයි, තමුන්ට එහෙම දෙයක් නැතුව, එහෙම හැකියාවක් තියෙනවා කියලා හිතන් ඉන්න අය.ඒ අය නම් අනිවා, මානසික ප්‍රථිකාරවලට ලක්විය යුතු පිරිසක්.අපි ඒ අයට අනුකම්පා කළ යුතුයි.උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි.මේකේ ඉදිරියට වැටෙන සමහර කමෙන්ට් වලින්, එහෙම රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට හඳුනාගන්න පුලුවන්. :):)
     
    • Like
    Reactions: Rapunzel003

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මොන විදියකින් හරි කමක් නැහැ නොපෙනී යන්න ක්ර්මයක් තියෙනවනම් මට ඒ ඇති
     
    • Haha
    Reactions: Rapunzel003

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඔහොම එකක් තිබ්බ නං අහුවෙන්නැතුව කොහොම හරි දහ පහලොස් දාහක් මරල දානව :D :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    කොටෝ උයා?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔය ඉස්සර තිබුනු මුවන් පැලෙස්ස කියන නාටයේ කළුවර අඳුන කියලා ජාතියක් ගැන කියනවා ඒක ගැවම පේන්නේ නැතිව යන්න පුළුවන්ලු .අන්න ඒක ගැනත් කාලයක් මම හෙව්වා වැඩක් උනේ නැහැ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අධි මානසික හැකියාව ගැන කියද්දි, මිනිස්සු වර්ග කිහිපයක් ඉන්නවා.එක වර්ගයක්, උපතින්ම මොළය ආශ්‍රිතව යම් යම් ජාන වෙනස්වීම් නිසා, අධිමානසික හැකියාවන් ඇති අය.තව කොටසක් ඉන්නවා, භාවනා ක්‍රම වගේ දේවල් වලින්, හිත දියුණු කරලා, තමන්ගේ උත්සහයෙන් ඒ තැනට පත් වෙච්චි අය.තවත් කොටසක් ඉන්නවා, තමන්ට එහෙම හැකියාවක් තිබිලත්, ඒ ගැන නොදන්න අය.ඒ වගේම තවත් කොටසක් ඉන්නවා, එහෙම හැකියාවක් තියෙනවා කියලත් දන්නවා, ඒත් සමාජයේ අනිත් අය තමුන් පිස්සෙක්, මානසික ලෙඩෙක් කියලා හිතයි කියලා ඒක සඟවගෙන ඉන්න පිරිසක්.නරකම කොටස තමයි, තමුන්ට එහෙම දෙයක් නැතුව, එහෙම හැකියාවක් තියෙනවා කියලා හිතන් ඉන්න අය.ඒ අය නම් අනිවා, මානසික ප්‍රථිකාරවලට ලක්විය යුතු පිරිසක්.අපි ඒ අයට අනුකම්පා කළ යුතුයි.උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි.මේකේ ඉදිරියට වැටෙන සමහර කමෙන්ට් වලින්, එහෙම රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට හඳුනාගන්න පුලුවන්. :):)

    ඔය වගේ දේවල් වලින් වැඩ ගන්න අයත් ඔනේ තරම් ඇති බන්.යක්කු බැදගෙන වැඩ ගත්තු මිනිස්සු හිටපු රටක්නෙ මේක. මට මතකයි VOC කියල කතාවක් ගියා ITN එකේ. එකේ කොල්ලෙක් යකෙක්ව බැදගෙන ඒ යකාව යවනවා සල්ලි හොරකම් කරන්න. අනික ඒ යකත් මූට පන දෙන්න තරම් ෆිට්
     
    • Like
    Reactions: SLHodahitha