අධිමානසික හැකියා
එළකිරියේ ඉන්නවද අසාමාන්‍ය අධිමානසික හැකියා තියෙන උදවිය. කැමතියි එහෙම අයගේ අදහස් බෙදාගන්න.
ඔයාලට ලැබෙනවානම් කැමති මොනවගේ හැකියාවක් ද? මමනම් කැමති ටෙලිපති සහ නොපෙනි සිටීමේ හැකියාව.
පරසිත් කියවීමේ හැකියාව, වෙනත් අයගේ සිත්වලට පණිවිඩ යැවීමේ හැකියාව හෙවත් ටෙලිපති.නොපෙනී සිටීමේ හැකියාව,මනොකාය ප්‍රක්ශේපනය කිරීමේ හැකියාව.අමනුශ්‍යයින්ගෙන් වැඩ ගැනීමේ හැකියාව.
තව තියෙන එවා ලිස්ට් එකට එකතු කරමු