අධිමානසික හැකියා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මට ඔහොම එකක් තිබ්බ නං අහුවෙන්නැතුව කොහොම හරි දහ පහලොස් දාහක් මරල දානව :D :D

    මටත් ඉන්නවා බන් එහෙම උන්නම් මරලා දාන්න. මුලින්ම අපේ රටේ මහ උන් දෙන්නා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    කිහිප දෙනෙක් හිටිය දැන් පේන්න නෑ හැබැයි :yes: (superman ල නෙවි හොදේ:baffled: )


    ඔයාලට ලැබෙනවානම් කැමති මොනවගේ හැකියාවක් ද? :rofl:

    Genius level-intellect :P

    professor xavier වගේ නම් එල :P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    telekinesis-කියන්නේ මනසේ බලයෙන් භවුතික දේවල් එහා මෙහා කිරීම
    Biokinesis-මනසේ බලයෙන් ශරීරයේ වෙනස් කම් කර ගන්න පුළුවන් ඇහේ පාට එහෙම වෙනස් කරන්න පලුවන් යුටුබ් එකේ වීඩියෝ තියෙනවා
    hydrokinesis-මනසේ බලයෙන් ජලය වෙනස් කිරීම චලනය කිරීම ජාල අංශු වල සැකැස්ම වෙනස් කිරීම
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    telekinesis-කියන්නේ මනසේ බලයෙන් භවුතික දේවල් එහා මෙහා කිරීම
    Biokinesis-මනසේ බලයෙන් ශරීරයේ වෙනස් කම් කර ගන්න පුළුවන් ඇහේ පාට එහෙම වෙනස් කරන්න පලුවන් යුටුබ් එකේ වීඩියෝ තියෙනවා
    hydrokinesis-මනසේ බලයෙන් ජලය වෙනස් කිරීම චලනය කිරීම ජාල අංශු වල සැකැස්ම වෙනස් කිරීම

    biokinesis yoga valath oka thiyenawa. shariraye usa mahatha adu wadi karaganna unath puluwanlu.shudhra jeewiyek size ekata unath kuda venna puluwanlu
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කිහිප දෙනෙක් හිටිය දැන් පේන්න නෑ හැබැයි :yes: (superman ල නෙවි හොදේ:baffled: )




    Genius level-intellect :P

    meken mokadda ban venne
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    meken mokadda ban venne
    මෙන්න මෙයා වගේ :P
    (X-man)
    2011532-4e3eed8256b0b_1.jpeg
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    මට තියෙනව මචං කෙල්ලෙක් දැක්කම එකිගෙ ගෙඩි කොහොමද තියෙන්නෙ
    අනිත් එවයෙ හැඩෙ එහෙම නියමෙට හිතින් මවල කියන්න . උබට මොකක්ද තියෙන්නෙ
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මනෝ කාය එලියට ගන්න පුලුවන් එකෙක් හිටිය නේද එලකිරි එකේ
    අධි මානසික Bump
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මට තියෙනව මචං කෙල්ලෙක් දැක්කම එකිගෙ ගෙඩි කොහොමද තියෙන්නෙ
    අනිත් එවයෙ හැඩෙ එහෙම නියමෙට හිතින් මවල කියන්න . උබට මොකක්ද තියෙන්නෙ
    :lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අධි මානසික හැකියාව ගැන කියද්දි, මිනිස්සු වර්ග කිහිපයක් ඉන්නවා.එක වර්ගයක්, උපතින්ම මොළය ආශ්‍රිතව යම් යම් ජාන වෙනස්වීම් නිසා, අධිමානසික හැකියාවන් ඇති අය.තව කොටසක් ඉන්නවා, භාවනා ක්‍රම වගේ දේවල් වලින්, හිත දියුණු කරලා, තමන්ගේ උත්සහයෙන් ඒ තැනට පත් වෙච්චි අය.තවත් කොටසක් ඉන්නවා, තමන්ට එහෙම හැකියාවක් තිබිලත්, ඒ ගැන නොදන්න අය.ඒ වගේම තවත් කොටසක් ඉන්නවා, එහෙම හැකියාවක් තියෙනවා කියලත් දන්නවා, ඒත් සමාජයේ අනිත් අය තමුන් පිස්සෙක්, මානසික ලෙඩෙක් කියලා හිතයි කියලා ඒක සඟවගෙන ඉන්න පිරිසක්.නරකම කොටස තමයි, තමුන්ට එහෙම දෙයක් නැතුව, එහෙම හැකියාවක් තියෙනවා කියලා හිතන් ඉන්න අය.ඒ අය නම් අනිවා, මානසික ප්‍රථිකාරවලට ලක්විය යුතු පිරිසක්.අපි ඒ අයට අනුකම්පා කළ යුතුයි.උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක හොඳයි.මේකේ ඉදිරියට වැටෙන සමහර කමෙන්ට් වලින්, එහෙම රෝගීන් විශාල ප්‍රමාණයක් අපිට හඳුනාගන්න පුලුවන්. :):)


    තව එවුන් ජාතියක් ඉන්නව තමන් භාවනා කරල ඒතැනට එන්ට බැරි උනාම ඒව බොරු කියන අය
    මටනම් පෙනෙන්ටම බැරි ජාතිය තමයි පොතේ ගුරාල, මේකෙ ඉන්න තරමක් ඉන්නෙ එහෙම එවුන්
     
    Last edited: