telekinesis,Biokinesis,hydrokinesis
මේ මොනවද බන්.ටිකක් පැහදිලි කරපන්
telekinesis,Biokinesis,hydrokinesis
මට ඔහොම එකක් තිබ්බ නං අහුවෙන්නැතුව කොහොම හරි දහ පහලොස් දාහක් මරල දානව![]()
![]()
(superman ල නෙවි හොදේ
)


telekinesis-කියන්නේ මනසේ බලයෙන් භවුතික දේවල් එහා මෙහා කිරීම
Biokinesis-මනසේ බලයෙන් ශරීරයේ වෙනස් කම් කර ගන්න පුළුවන් ඇහේ පාට එහෙම වෙනස් කරන්න පලුවන් යුටුබ් එකේ වීඩියෝ තියෙනවා
hydrokinesis-මනසේ බලයෙන් ජලය වෙනස් කිරීම චලනය කිරීම ජාල අංශු වල සැකැස්ම වෙනස් කිරීම
කිහිප දෙනෙක් හිටිය දැන් පේන්න නෑ හැබැයි(superman ල නෙවි හොදේ
)
Genius level-intellect![]()
මට තියෙනව මචං කෙල්ලෙක් දැක්කම එකිගෙ ගෙඩි කොහොමද තියෙන්නෙ
අනිත් එවයෙ හැඩෙ එහෙම නියමෙට හිතින් මවල කියන්න . උබට මොකක්ද තියෙන්නෙ

අධි මානසික හැකියාව ගැන කියද්දි, මිනිස්සු වර්ග කිහිපයක් ඉන්නවා.එක වර්ගයක්, උපතින්ම මොළය ආශ්රිතව යම් යම් ජාන වෙනස්වීම් නිසා, අධිමානසික හැකියාවන් ඇති අය.තව කොටසක් ඉන්නවා, භාවනා ක්රම වගේ දේවල් වලින්, හිත දියුණු කරලා, තමන්ගේ උත්සහයෙන් ඒ තැනට පත් වෙච්චි අය.තවත් කොටසක් ඉන්නවා, තමන්ට එහෙම හැකියාවක් තිබිලත්, ඒ ගැන නොදන්න අය.ඒ වගේම තවත් කොටසක් ඉන්නවා, එහෙම හැකියාවක් තියෙනවා කියලත් දන්නවා, ඒත් සමාජයේ අනිත් අය තමුන් පිස්සෙක්, මානසික ලෙඩෙක් කියලා හිතයි කියලා ඒක සඟවගෙන ඉන්න පිරිසක්.නරකම කොටස තමයි, තමුන්ට එහෙම දෙයක් නැතුව, එහෙම හැකියාවක් තියෙනවා කියලා හිතන් ඉන්න අය.ඒ අය නම් අනිවා, මානසික ප්රථිකාරවලට ලක්විය යුතු පිරිසක්.අපි ඒ අයට අනුකම්පා කළ යුතුයි.උබ මෙහෙම ත්රෙඩ් එකක් දාපු එක හොඳයි.මේකේ ඉදිරියට වැටෙන සමහර කමෙන්ට් වලින්, එහෙම රෝගීන් විශාල ප්රමාණයක් අපිට හඳුනාගන්න පුලුවන්.![]()