අධිර රුධිර පීඩනය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අධිරුධිර පීඩනය නිසා නහර බ්ලොක් වෙනව. එහෙම බ්ලොක් වුනාමම අධි රුධිර පීඩනය ඇතිවෙනව :yes:

අනික් පැත්තට
නහර බ්ලොක් වුනාම අධිරුධිර පීඩනය ඇතිවෙනව. එහෙම අධිරුධිර පීඩනය අැතිවුනාමම නහර බ්ලොක් වෙනව :yes:

චක්‍රීය චින්තනය :dull: :dull:
 

AnuradhaRa

Well-known member
  • අධිරුධිර පීඩනය නිසා නහර බ්ලොක් වෙනව. එහෙම බ්ලොක් වුනාමම අධි රුධිර පීඩනය ඇතිවෙනව :yes:

    අනික් පැත්තට
    නහර බ්ලොක් වුනාම අධිරුධිර පීඩනය ඇතිවෙනව. එහෙම අධිරුධිර පීඩනය අැතිවුනාමම නහර බ්ලොක් වෙනව :yes:

    චක්‍රීය චින්තනය :dull: :dull:

    ඕකෙ එක පැත්තක් තමා හරි මචං :)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,243
    10,867
    113
    මම දන්නා විදියට නම් රුධිරයේ කොලොස්ටරෝල් මට්ටම වැඩිවූ විට නහර ඇතුලේ කොලොස්ටරෝල් බැදී නහර බ්ලොක් වෙනව. එහෙම බ්ලොක් වුනාමම අධි රුධිර පීඩනය ඇතිවෙනව

    වැරදි නම් නිවැරදි කරන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    නහර බ්ලොක් වීම නිසා අධි රුධිර පීඩනය ඇති වනවාද? :yes:
    අධි රුධිර පීඩනය නිසා නහර බ්ලොක් වෙනවාද?
    :no: (බ්ලොක් වෙන නිසා තමයි රුධිර පීඩනය ඇති වෙන්නේ)

    හෝස් බටේ කට පොඩි කලාම වෙන සංසිද්ධියම තමයි
    :)

    මං දොස්තර කෙනෙක් නම් නෙවෙ :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මම දන්නා විදියට නම් රුධිරයේ කොලොස්ටරෝල් මට්ටම වැඩිවූ විට නහර ඇතුලේ කොලොස්ටරෝල් බැදී නහර බ්ලොක් වෙනව. එහෙම බ්ලොක් වුනාමම අධි රුධිර පීඩනය ඇතිවෙනව

    වැරදි නම් නිවැරදි කරන්න

    නහර බ්ලොක් වීම නිසා අධි රුධිර පීඩනය ඇති වනවාද? :yes:
    අධි රුධිර පීඩනය නිසා නහර බ්ලොක් වෙනවාද?
    :no: (බ්ලොක් වෙන නිසා තමයි රුධිර පීඩනය ඇති වෙන්නේ)

    හෝස් බටේ කට පොඩි කලාම වෙන සංසිද්ධියම තමයි
    :)

    මං දොස්තර කෙනෙක් නම් නෙවෙ :confused:

    මාත් හිතං හිටියෙ ඔහොම තමා බොලව්..
    ඒත් කතාව වෙනස් වගේ
    පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලපල්ල, අධිරුධිර පීඩනයට හේතු මොනාද කියල
    ඔය කරුණ කොහෙවත් නෑ :baffled: