අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර

    අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර



    stone%2Battack.jpg


    පසුගිය මාසය පුරාවට සවස් හා රාත‍්‍රි කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ගල් ප‍්‍රහාර එල්ලවීම් වාර්තා වුණා.

    කහතුඩුවේ සිට කුරුදුගහහැතැප්ම දක්වා වූ මාර්ග කොටසේ මෙවැනි ගල් ප‍්‍රහාර වැඩි වශයෙන් එල්ල වන බවයි වාර්තා වුනේ. රියදුරන් පැවසුවේ අදාළ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.


    මේ අතර පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බද්දේගම සමිති හිමියන්ගේ මෝටර් රථයටද රාත්‍රියේ දි ගල් ප්‍රහාරයක් එල්ලවූ බව වාර්තා වුණා.


    මෙම ගල් ප‍්‍රහාර එල්ල කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටින්නේ.


    අධිවේගී මාර්ගය තම ගම් හරහා වැටී තිබුනද එයින් කිසිදු ප්‍රයෝජනයක් නොලද කෝපයට පත් ජනතාව මෙම ගල් ප්‍රහාර එල්ල කරන බව පැවසෙන අතර තවත් අය පවසන්නේ රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගය අවට මත්පැන් පානය කරන කණ්ඩායම් විනෝදය පිනිස මෙය කරන බවයි.


    මෙලෙස ගල් ප්‍රහාර එල්ලවූ ජායාරූප කීපයක් අප වෙත ලැබී තිබෙනවා. අලුත විවාහ වූ මෙම යුවල ගමන් ගත් මෝටර් රථයටද මෙලෙස ගල් ප්‍රහාරයක් එල්ලවී තිබෙන අතර එයින් කාන්තාව තුවාල ලබා තිබෙනවා



    highway+accident+gossip9+%25281%2529.jpg
    highway+accident+gossip9+%25284%2529.jpg
    highway+accident+gossip9+%25282%2529.jpg
    highway+accident+gossip9+%25283%2529.jpg
    highway+accident+gossip9+%25285%2529.jpg
    highway+accident+gossip9+%25286%2529.jpg
    highway+accident+gossip9+%25287%2529.jpg
    highway+accident+gossip9+%25288%2529.jpg




    Source :
    Code:
    gossip9
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    අඩෝ අපේ ගේ ගාව ඉදලා ගේමක් නැහිව ගල් ගහන්න පුලුවන්, මමත් කලානම් හරි

    affata siri menna wadak :baffled:

    ubawa polisiyen ussai samaa :rofl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මොකක්ද මේ ගල් ගහන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ??? මේ ගොල්ලන්ට වෙන වැඩ නැද්ද??? :confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේවා කරන්නේ එක්කෝ මොලේ හොද නැති බල්ලෝ එහෙම නැත්නම් අනිත් අය කාර් වලින් යද්දී ඉරිසියාවෙන් බලන ඉන්න බැරි උන්