අධිවේගයට පෙර (You will never see this green again)

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අධිවේගයට පෙර (You will never see this green again)

    පොරොන්දු උන විදියටම අද දැම්ම වීඩියෝ එක මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන වැඩ කටයුතු පටන්ගන්න කලින් ගත්තු වීඩියෝ එකක්.. මේකේ තියෙන්නේ අධිවේගී මාර්ගය ගමන් කරන ගමන් පථයේ ගත්තු Drone වීඩියෝ එක..

    මම කලින් දාපු වීඩියෝ වල පාරේ වැඩ කටයුතු කරන ස්ථාන හැම එකම වගේ තියෙන්නේ මේ කොළ පාට පෙනෙන තැන් වලම තමයි.. එත් දැන් නම් ඒවා අදුරගන්නත් බැරි තරමට වෙනස් වෙලා.. :(:(:( අය මේ කොළ පාට මේ විදියටම නැතත් වැඩ ඉවර උනාම හැකි උපරිමයෙන් සත්ව හා ශාක පරණ විදියටම හදන්න ගොඩක් පාරිසරික වැඩ කටයුතු නම් දැනටත් සිද්ද වෙනවා.. :yes::yes::yes:

    YOUTUBE චැනල් එකට දෙන සපෝට් එක නම් ගොඩක් වටිනවා, මොකද මේ වීඩියෝ වෙන අය ඩව්න්ලෝඩ් කරලා පේජ් වල එහෙම දානවා, ඉතින් මගේ වීඩියෝ එකේ ලින්ක් එක ශෙයා කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. :yes::yes::yes: මම වීඩියෝ නොකලට කෑලි එකතු කරලා පිලිවලට ගැලපෙන විදියට වීඩියෝ එඩිට් කරන්න හෙනටම වෙලා යනවා, තේරෙන්නෙත් නෑ වැඩිය.. ඒ මහන්සිය ගැන දුකයි වෙන අය එයාලව මාකට් කරගන්නකොට මේවගෙන්..:(:(:(



    මේ කලින් දාපු වීඩියෝ.. මේවගේ තියන තැන් දැන් තියන විදිය, මේ අද දාපු වීඩියෝ එකේ තැන් එක්ක ගලපගන්න නම් හරිම අමාරු වෙයි. ගල් කඩන තැන් වල එහෙම හොයාගන්නම බැරි තරම් වෙනස් වෙලා....


    මේ පරණ වීඩියෝ එක්ස්ප්‍රස්වේ එක ගැන...

    මේ පාරේ වැඩ කෙරෙන විදිය..


    පාලම් වලට කොන්ක්‍රීට් බීම් හදන යාර්ඩ් එක...




    මේ දෙක පාරේ වැඩ යනකොට ගත්ත ඒරියල් ශුට් දෙකක්...





    මේ Detail Shoot එකෙන් ගොඩක් ලගට ලස්සනට බලාගන්න පුළුවන් වැඩ කෙරෙන විදිය..


    එහෙනම් ජය වේවා..කමෙන්ට් සහ ලයික් ගැන බලා සිටිමි.... :D:D[/QUOTE]
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Pattai mcn
    11.gif
    :cool:
    +
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබේ video වලට water marks දාපන්.එතකොට වෙන කොහේ upload කරත් උබේ youtube chanel එක පෙන්නනවනේ.