අධිවේගයේ වීඩියෝ නැවතත්..

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අධිවේගයේ වීඩියෝ නැවතත්..

    මචංලා, කලින්ම කිව්වා ඔන්න මේක repost වගේ තමයි... මම අප්‍රේල් වල වීඩියෝ වගයක් දැම්මා මධ්‍යම අධිවේගී මාර්ගයේ...ඒවා මම අයින් කළා. ඒ පරණ වීඩියෝ ටිකෙන් තුනක් දැම්මා අයෙත්, ඉතුරු ටිකත් පස්සේ දාන ගමන් YouTube චැනල් එක හෙමීට දිගටම කරගන යන්න බලාපොරොත්තු වෙනවා වෙලාව තියන විදියට..:yes::yes::yes::yes: උබලගේ සප් එක ඕන ඔන්න....:D:D:D:D:D

    මේ තියෙන්නේ ඒ වීඩියෝ ලින්ක්...

    https://youtu.be/hzUc9IfKBco



    https://youtu.be/ZUZU_6mS7tY



    https://youtu.be/OaYLlneHXWM



    මේවා මම ගත්ත වීඩියෝ නම් නෙමෙයි...මම එඩිට් කළා විතරයි පිළිවෙලට...


     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මීරිගම හරියේ පයිලින් කරන කම්පැනියක චීනෙක් ඉන්නවා වොන් කියල මම අඳුරන. ඌ ගාවත් තියෙනවා හොඳ drone තුන හතරක්ම....
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මීරිගම හරියේ පයිලින් කරන කම්පැනියක චීනෙක් ඉන්නවා වොන් කියල මම අඳුරන. ඌ ගාවත් තියෙනවා හොඳ drone තුන හතරක්ම....

    video tikak hoyala diyanko puluwannam piling wala