අධිවේගයේ වේග සීමා ඉක්මවා ගියොත්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අධිවේගයේ වේග සීමා ඉක්මවා ගියොත්

    අධිවේගයේ වේග සීමා ඉක්මවා ගියොත් සියලු විස්තර සහිත වාහනයේ ඡායාරූපය පිටවීමේ දොරටුවට


    Speedo-Camera.jpg


    අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27%ක් පමණ අධික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
    මෙම නව පද්ධතිය එළැඹෙන 14දා සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.
    මෙම පද්ධතිය මගින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථාපිත ටැබ් පරිගණක හරහා මුද්‍රණවීම සිදු වේ. මෙම ඡායාරූපයන්හි වාහන අංකය, නිරීක්ෂණ වේලාව හා එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ද මුද්‍රණය වේ. මෙම නිරීක්ෂණ කටයුතු රාත්‍රී කාලයේ දී ද සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.
     
    • Like
    Reactions: KasunKDP

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ow ow. Retath allanna yanne. kela wenna yanne. hitapu gaman 100 paninawa danneth ne. mama hithanne 105 wage wenakal shape ekak thiyei.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :( :( ආසාවකට 100 පනවන්න බෑ ඔහොමද ලදරන් 500CC වාහන විතරක් ගෙන්වන්න දුන්නනම් ඉවරයි ,මොකටද 1000 CCවලින් එහා කාර් .අඩුම ස්පීඩ් ලිමිට් 120 වත් දීපන්කො :confused:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :( :( ආසාවකට 100 පනවන්න බෑ ඔහොමද ලදරන් 500CC වාහන විතරක් ගෙන්වන්න දුන්නනම් ඉවරයි ,මොකටද 1000 CCවලින් එහා කාර් .අඩුම ස්පීඩ් ලිමිට් 120 වත් දීපන්කො :confused:

    120 kiyanne expressways wala design speed eka. kisi awlak nathuwa 120 ta yanna puluwan. eth raten 70% kata withara thiyanne kisi prashnayak nathuwa 120 ta yanna puluwan wahana nemei. nikan death toll eka wadi wei. loke kohewath eka eka wahana walata speed limit wena wenama dena sirithak na.

    panda ekak 100 ta yaddi allion ekak 120 ta passen awoth ethana accident ekakne yako:rofl:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :( :( ආසාවකට 100 පනවන්න බෑ ඔහොමද ලදරන් 500CC වාහන විතරක් ගෙන්වන්න දුන්නනම් ඉවරයි ,මොකටද 1000 CCවලින් එහා කාර් .අඩුම ස්පීඩ් ලිමිට් 120 වත් දීපන්කො :confused:

    :yes::yes:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔක එක තැනක සෙට් කරන එකක් නම් ශෙප් මචන්
    ඒතනදි 100ට තියාගතැහැකි
    මට නම් 120 පැගෙනව ලොවෙත් ඩෙලී
    :angry: :angry: