අධිවේගියේ පැය 12 ක් තුළ වාහන 4000ක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අධිවේගියේ පැය 12 ක් තුළ වාහන 4000ක්

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය දොලහක් ඇතුළත වාහන 4000 ක් මාර්ගයේ ගොස් තිබෙන බව වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් ස්වාධීන රූපවාහිනී සේවය මේ බව අද රාත්‍රී වාර්තා කළ අතර ඊයේ පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලයේදී මෙම වාහන ප්‍රමාණය ගොස් ඇතැයි සඳහන් වුණි.

මෙම කාලයේදී රුපියල් ලක්ෂ දහයක ආදායමක් ලැබූ බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය
 
Last edited:

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    301986_10150404173008101_9878643100_8626663_1630054841_n.jpg

    First Accident on the Southern Highway
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසුව පැය දොලහක් ඇතුළත වාහන 4000 ක් මාර්ගයේ ගොස් තිබෙන බව වාර්තා වේ.

    මාර්ග සංවර්ධන අධිකාරිය උපුටා දක්වමින් ස්වාධීන රූපවාහිනී සේවය මේ බව අද රාත්‍රී වාර්තා කළ අතර ඊයේ පස්වරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලයේදී මෙම වාහන ප්‍රමාණය ගොස් ඇතැයි සඳහන් වුණි.

    මෙම කාලයේදී රුපියල් ලක්ෂ දහයක ආදායමක් ලැබූ බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය

    I don't know , what the government need is the money.Then we can
    develop our country.
    so 10 lacks for a vehicle right . which means , 100000/4000=25/- per a
    vehicle right ?

    Nothing bad isn't it?

    However we could earn more income if we could generate energy and
    sell to the other countries such as India. India need energy in their technological firms.

    There are many things we could use to earn money. We should always
    concentrate on the profit.that's the capitalism.

    Good Luck Capitalism !
    Good Luck Sri Lanka !
    Good Luck America and Israel !

    Good Luck Mahinda !
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    කවුරු හරි අම්බයට ඇරපියෝ.ලෑල්ලටම පාගල ඇරපියෝ
    :sorry:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පටන් ගන්නකොට ඔහොම ගියාට හැමදාම ඔහොම යන්නේ නෑ.පස්සේ සීයක් දෙසීයක් විතර තමයි යන්නේ.පරණ පාරේ මුහුද දිගේ යනකොට තියෙන ආතල් එක කොහෙද?
    අනිත් එක එංගලන්තේ ඇමරිකාව මේ පාරවල් ගැහුවේ එක්දාස් නවසිය තිස් ගනන් වල.අපි 2010 කිලෝ මීටර් 100ක් ගහලා මැරෙන්න යනවා.අපේ දූෂිත දේශපාලකයන් තමයි අපේ රට මෙච්චර පසු ගාමී කරලා තියෙන්නේ.නැත්නම් හරි මිනිස්සු හිටියනම් ඕවා ගහන්න තිබ්බේ මීට වසර 30 -40 කට කලින්.මේක හරියට මිනිහෙක් නාකි වෙලා බැඳලා පම්පෝරි ගහනවා වගේ වැඩක්.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඕකෙන් කොළඹ එන එක නම් තේරුමක් නැති වැඩක් බන් ... රුපියක් 400 කුත් ගෙවලා හයිලෙවල් එකෙත් රස්තියාදු වෙන්න ඕනි ... ගාල්ලෙ ඉදන් කොට්ටාවට එන වෙලාවට වැඩිය යනවා ට්‍රැෆික් වෙලාවට කොට්ටාවෙ ඉදන් කොටුවට යන්න

    ගාල්ලෙ ඉදන් අවිස්සාවේල්ලට , රත්නපුර පැත්තට යනවා නම් හොදයි ඉතින්
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    1000000/4000= 250/=
    oke 250 tikats thiyenawada?
    thibunath okkoma giye 250 tikatmada?
    ane umbalath itn eke boru vishwasa karanawane......