අධිවේගීපාරට_ගල් ගසති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම කාලකන්නි ටිකක් තමයි ‍ඉන්නෙ ,
    උන්ට මේ රට හැදෙනවට කැමති නැ පුදුම මි හරක් ටිකක් :angry::angry::angry:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    පුදුම කාලකන්නි ටිකක් තමයි ‍ඉන්නෙ ,
    උන්ට මේ රට හැදෙනවට කැමති නැ පුදුම මි හරක් ටිකක් :angry::angry::angry:

    ඔව් මහ රජා උඹට රට හදලා දෙනකම් බලාගෙන ඉඳපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදිහට හිටපු ගමන් රාති තැපැල් දුමිරියටත් ගල් වදිනව :lol::lol::lol:
    මම හිතන්නෙ දුමිරිය පාරවලුත් කටිටිය ගලවයි :lol::lol::lol:
    විප්ලව මගුල තමයි :lol::lol::lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan math SF ta chande dunne. thama SF ta thama support. eth me wade nam maha cha wedak bung. math oya pare dethun wathawak galle giya. Machan gal gahala wahana walata damage wunata kamak ne. eth me yana wegeta wahanayak happila jeewithayak nathi wunoth kata kiyannada???

    tiakak buddmithawa haithanna.
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
    :D:D

    :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මහ රජා උඹට රට හදලා දෙනකම් බලාගෙන ඉඳපන්.

    හදනව තමයි මගේ තමයි රට, රට අපේ,තොපිට අයිති නැති උනාට මක් කරන්නද :lol::lol::lol:
    අපේ රට හරදෙනවට අපි කැමතියි උබල මේ රටට අයිත් නැති හින්දනේ මේ කුහකකම,ඉරිසියාව අපිට ඔය සුද්දගෙ ලේ තියෙන උන් ගනන් ගන්නෙ නැ :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔව් අධිවේගී මාර්ගේ සීයට පාගලා කන්ටේනර් යන හැටි බලන්න පුලුවන්.

    මචං මහාමාර්ග පද්ධතිය කියන්නෙ කන්ටේනර් යනවට වඩා පුළුල් තේරුමක් තියෙන එකක්... :yes:
     
    • Like
    Reactions: රඹා

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    machan math SF ta chande dunne. thama SF ta thama support. eth me wade nam maha cha wedak bung. math oya pare dethun wathawak galle giya. Machan gal gahala wahana walata damage wunata kamak ne. eth me yana wegeta wahanayak happila jeewithayak nathi wunoth kata kiyannada???

    tiakak buddmithawa haithanna.

    sirawata.anika ban oya pare yanne maha rajage chanda dayakayo witharada?munta e tika therum ganna molayak naha.dan highway eka kadenakam balan innawa.highway eka haduwe uge salli walin nemene.ekata giyeth apema salli.okata mona hari unoth ithin apitama thama kelavenne.:angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේක විප්ලවයක සලකුනු.කෝටි ගනන් වියදම් කරලා හදලා කොටසක් පිම්මේ යනවා.නමුත් ගම් වලට මේකෙන් ප්‍රශ්නයක් තියෙනවා.ඒ අයව වෙන් කරලා.ඒ අයට තවම ඒ දන්ඩෙන් යන්න වෙලා තියෙන්නේ. අර බර්ලින් තාප්පය කඩලා එකතු වුනා වගේ ගම්වල මිනිස්සු මේ පාරත් කඩලා එක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

    Maxxaaaaa...............ම ගොං කතාව
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Kalayuththe prashnayata vikalpayak hoyana eka neda.. mata hithenne janagahanaya wedi pradesha waladi 500m or 1km wage duin podi fly over dala 3wheel wahge ewata vitharak maru wenna puluwan kramayak heduwoth kiyala... nethinam minissunta yanna vitharak bridges wage danna...
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
    :D:D

    Mewa hari yanna puluwan Bros..but ratak diyunu wenna me wage dewal onemai kolla..mona de kalath eke wasi awasi godai..but balanna one dewal godak thiyenawane.....e kiyala hamadama eka tana inna bane...wikalpa denna one hama detama..but Highway ekak ekka baladdinam unba me kiyana tarke waradimai...ape rata podi eka nisa me wage dewal wenawa
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපි ගල් ගසමු විප්ලව කරමු දෙපල විනාශකරමු වැඩ වර්ජනකරමු පරවල් කඩමු එතකොට රට දියුණු වෙවී දෙශපලකයන්ගේ පුද්ගලික ප්‍රශ්ණවලට කරගන්න පලිගැනිම් වලට අපි ඔවා කරමු එතකොට රට දියුණු වෙනවා අපි එහම කරමු අපි විප්ලව කරමු වාහන කුඩු කරමු එතකොට හරි එක තමා කරන්න ඕන 100% අවංක දෙශපාලකයන් පහල වෙනකන් සිටිමු ඉන්න එව්න් එලවමු එතකොට හරි රට දියුණුවේ සතුටු කදුලු වැගිරේවි ලැබි ඇති දෙයින් උපරිම ප්‍රයොජන් නොගෙන අපි එවා කඩා දමා විප්ලවයක් කරමු එක තමා අපිට තව මදි පුලුවන් තරම් ලොකෙට කියමු අපේ රටේ අඩු පාඩු එතකොට හරි ඉක්මන් කරමු ගමු පොලු මුගුරු ගල් ආයුධ ගමු තව ගන්න තියන සෙරම ගමු අරන් පාරට බැහැලා කැගහමු. තව තියනවා ඇයි ගිනි තියමු විප්ලවයක් පටන් ගමු පිට රට ඉන්න හැත්ත බුරුතට කියලා අපේ රටේ ප්‍රශ්ණ විසදගමු.....

    ඔක නේද උබලට තියන කික් එක වරෙල්ලා වරෙල්ලා ඉක්මන් කරපල්ල අපිට ඔක තාමා අඩු තොපි බහුතරයකට ඔන ඔය කියන දේනේ

    විප්ලවයට ජය වේවා..... අනේ සාදු උබලට දිව්‍ය සැප සම්පත්ම ලැබෙනවා ජය වෙවා
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ගල් ගසමු විප්ලව කරමු දෙපල විනාශකරමු වැඩ වර්ජනකරමු පරවල් කඩමු එතකොට රට දියුණු වෙවී දෙශපලකයන්ගේ පුද්ගලික ප්‍රශ්ණවලට කරගන්න පලිගැනිම් වලට අපි ඔවා කරමු එතකොට රට දියුණු වෙනවා අපි එහම කරමු අපි විප්ලව කරමු වාහන කුඩු කරමු එතකොට හරි එක තමා කරන්න ඕන 100% අවංක දෙශපාලකයන් පහල වෙනකන් සිටිමු ඉන්න එව්න් එලවමු එතකොට හරි රට දියුණුවේ සතුටු කද්ලු වැගිරේවි ලැබි ඇති දෙයින් උපරිම ප්‍රයොජන් නොගෙන අපි එවා කඩා දමා විප්ලවයක් කරමු එක තමා අපිට තව මදි පුලුවන් තරම් ලොකෙට කියමු අපේ රටේ අඩු පාඩු එතකොට හරි ඉක්මන් කරමු ගමු පොලු මුගුරු ගල් ආයුධ ගමු තව ගන්න තියන සෙරම ගමු අරන් පාරට බැහැලා කැගහමු. තව තියනවා ඇයි ගිනි තියමු විප්ලවයක් පටන් ගමු පිට රට ඉන්න හැත්ත බුරුතට කියලා අපේ රටේ ප්‍රශ්ණ විසදගමු.....

    ඔක නේද උබලට තියන කික් එක වරෙල්ලා වරෙල්ලා ඉක්මන් කරපල්ල අපිට ඔක තාමා අඩු තොපි බහුතරයකට ඔන ඔය කියන දේනේ

    විප්ලවයට ජය වේවා..... අනේ සාදු උබලට දිව්‍ය සැප සම්පත්ම ලැබෙනවා ජය වෙවා

    ඔකුන්ට ඔවා තේරෙන්නෙ නැ මචන්, අමු මිහරක් ටිකක් විපක්ෂයේ ඉන්නෙ :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
    :D:D

    gamwala inna moda harak hinawatane chande denne... mahindata vote karapu unta tikaka widawanna lebennna one... balapanko January wala set wena athal eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gamwala inna moda harak hinawatane chande denne... mahindata vote karapu unta tikaka widawanna lebennna one... balapanko January wala set wena athal eka

    ඇත්ත ඇත්ත ගමිවල ඉන්න සිංහල මිනිස්සු මහින්දට චන්දෙ දෙනව.මැද කොළඔ ඉන්න නුවනැති දෙමෙල්ලු විපක්ෂයට චන්දෙ දෙනව,හරියටම හරි :lol::lol::yes::cool: