පුදුම කාලකන්නි ටිකක් තමයි ඉන්නෙ ,
උන්ට මේ රට හැදෙනවට කැමති නැ පුදුම මි හරක් ටිකක්![]()
ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
![]()

ඔව් මහ රජා උඹට රට හදලා දෙනකම් බලාගෙන ඉඳපන්.

ඔව් අධිවේගී මාර්ගේ සීයට පාගලා කන්ටේනර් යන හැටි බලන්න පුලුවන්.

මචං මහාමාර්ග පද්ධතිය කියන්නෙ කන්ටේනර් යනවට වඩා පුළුල් තේරුමක් තියෙන එකක්...![]()

machan math SF ta chande dunne. thama SF ta thama support. eth me wade nam maha cha wedak bung. math oya pare dethun wathawak galle giya. Machan gal gahala wahana walata damage wunata kamak ne. eth me yana wegeta wahanayak happila jeewithayak nathi wunoth kata kiyannada???
tiakak buddmithawa haithanna.

මේක විප්ලවයක සලකුනු.කෝටි ගනන් වියදම් කරලා හදලා කොටසක් පිම්මේ යනවා.නමුත් ගම් වලට මේකෙන් ප්‍රශ්නයක් තියෙනවා.ඒ අයව වෙන් කරලා.ඒ අයට තවම ඒ දන්ඩෙන් යන්න වෙලා තියෙන්නේ. අර බර්ලින් තාප්පය කඩලා එකතු වුනා වගේ ගම්වල මිනිස්සු මේ පාරත් කඩලා එක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
![]()
අපි ගල් ගසමු විප්ලව කරමු දෙපල විනාශකරමු වැඩ වර්ජනකරමු පරවල් කඩමු එතකොට රට දියුණු වෙවී දෙශපලකයන්ගේ පුද්ගලික ප්‍රශ්ණවලට කරගන්න පලිගැනිම් වලට අපි ඔවා කරමු එතකොට රට දියුණු වෙනවා අපි එහම කරමු අපි විප්ලව කරමු වාහන කුඩු කරමු එතකොට හරි එක තමා කරන්න ඕන 100% අවංක දෙශපාලකයන් පහල වෙනකන් සිටිමු ඉන්න එව්න් එලවමු එතකොට හරි රට දියුණුවේ සතුටු කද්ලු වැගිරේවි ලැබි ඇති දෙයින් උපරිම ප්‍රයොජන් නොගෙන අපි එවා කඩා දමා විප්ලවයක් කරමු එක තමා අපිට තව මදි පුලුවන් තරම් ලොකෙට කියමු අපේ රටේ අඩු පාඩු එතකොට හරි ඉක්මන් කරමු ගමු පොලු මුගුරු ගල් ආයුධ ගමු තව ගන්න තියන සෙරම ගමු අරන් පාරට බැහැලා කැගහමු. තව තියනවා ඇයි ගිනි තියමු විප්ලවයක් පටන් ගමු පිට රට ඉන්න හැත්ත බුරුතට කියලා අපේ රටේ ප්‍රශ්ණ විසදගමු.....
ඔක නේද උබලට තියන කික් එක වරෙල්ලා වරෙල්ලා ඉක්මන් කරපල්ල අපිට ඔක තාමා අඩු තොපි බහුතරයකට ඔන ඔය කියන දේනේ
විප්ලවයට ජය වේවා..... අනේ සාදු උබලට දිව්‍ය සැප සම්පත්ම ලැබෙනවා ජය වෙවා

ඔය පාර දිගේ ඉන්නේ පෝලිමේ ගිහිල්ලා මහින්දට චන්දය දුන්න දකුනු පලාතේ ගැමියො ටික නේද? උන්ට දැන් ටික ටික මොලය පෑදෙනවා. ඒ අයට අධිවේගි පාරවල් නෙවෙයි ඕනී. කෑම, බීම ගෙවල් දොරවල් සහ රස්සා.ගම්වල මිනිස්සු කුපිත කරොත් මහින්දට තියා මහින්දගේ අම්මටවත් උන්ව නවත්තන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට අපි කියන්නේ, ඔයලා කොලඹ වහලා කාර් රේස් තිය තියා ,ක්‍රිකට් ගගහා, රෑට නිලියන්ට ගහමින් ජොලියේ ඉන්න. හැබයි පරිස්සමෙන්.
![]()
mahindath ekka thiyana tharahata newei ban unge janadeewithayata adiwegaya prashnayak wenna ethi....
gamwala inna moda harak hinawatane chande denne... mahindata vote karapu unta tikaka widawanna lebennna one... balapanko January wala set wena athal eka