අධිවේගීපාරට_ගල් ගසති
අධිවේගී පාරට මහ රෑ ගල් ගසති
දක්ෂීණ අධිවේගී මාර්ගයේ කුරුදු ගහ හැතැක්ම 63 වැනි කිලෝ මීටර කණුව අසළ කදු ගැටයක සිට ඉරිදා රාත්‍රී 10 පමණ අතර කාලයේදී ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් වාහන දහයකට දොළහකට පමණ අලාභ හානි සිදු වී ඇතැයි කොට්ටාව පිවිසුමට පැමිණිළි කැර ඇත.
ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ නවදගල, අට කොහොටදී මේ ගල් ප්‍රහාරය එල්ල කළ බවද කියයි.
ලංකාදීප
ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි..
..යකෝ මහින්දත් එක්ක තියෙන තරහට මිනිස්සුන්ගේ වාහන පළිද..

sirawata.me wage wada karanne wassakatawath iskole nogiya un.