අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

Mozilla

Well-known member
  • අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

    නිකන් දෙන්න නේද කතා කලේ චන්දෙ දවස් වල? :growl:

    ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය.

    NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වූ ලිලි වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

    මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

    NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව තිබුණි.

    නමුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

    - See more at: http://offair.nethfm.com/article/31209#sthash.FAYdPoiS.dpuf
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    තව කීයක් හරි හම්බ කරගෙන වෙන රටකට පැන ගන්න එක තමා හොඳම දේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    avatar538656_3.gif

    දැන්ම බඩු ටික පැක් කරන් වගේ ඉන්නේ :P:P
     
    "එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි !"

    One Man Show එකක්ද ඔය වගේ ඔය ඉන්ටෙර්නෙට් එක වැඩි කිරීම ...... :P:P

    නෙත් එකේ අයිතිකාර ඈපා සෙනෙවිරත්නගේ යාලුවෙක් වෙන්න ඇති ඔය අස් කරන්න ඉන්න කෙනා එකයි ඔය

    රට අවුලන අපි නොදන්නා
    avatar326070_47.gif
    නෙත්

    මෙන්න ඔය උබලා නෙත් එකේ ලනු කාලා ගිලලා !

    TRC සනත් සිරිවර්ධන කියලා එකෙක් අයින් කරා කියලා මැරෙන්න හදනවා !

    ඌ තමයි මේ Unlimited Package එක අනිත් රවටල් වල නැහැ කියලා ලංකාවෙන් අතු ගාලා දැම්මේ

    ඒක නිසා මම පවා 100GB එකට රුපියල් 5000 ගෙවනවා ...සනීපයි :confused:

    පහල විස්තරේ බලපල්ලා නහයෙන් අඩන උන් හිතන්නේ රට ගැන නෙමේ
    නෙමේ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක ගැන ... ඒ පක්ෂ වල හෙන්චයියෝ ජොබ් එකෙන් ඇස කරන් ඒවා ගැන

    http://archives.dailynews.lk/2012/04/26/bus35.asp
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරාගේ මල්ලි නේ බන් දැන් ඕකේ ලොක්කා... කෙලවන එක අහන්න දෙයක් නෙවෙයි...
    පොන්න හැත්තක් රටට පත්කරගෙන දැන් ඉතින් විදවපල්ලා... හෙන ගහනවා ඕකුන්ට..

    Mozilla

    Well-known member
  • "එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි !"

    One Man Show එකක්ද ඔය වගේ ඔය ඉන්ටෙර්නෙට් එක වැඩි කිරීම ...... :P:P

    නෙත් එකේ අයිතිකාර ඈපා සෙනෙවිරත්නගේ යාලුවෙක් වෙන්න ඇති ඔය අස් කරන්න ඉන්න කෙනා එකයි ඔය

    රට අවුලන අපි නොදන්නා
    avatar326070_47.gif
    නෙත්

    ඔවානම් මං කියන්න දන්නේ නැ බන්

    Ithin ban oya magulak nisa thamai unlimited packages cancel kare ... speed wedi unata wedak thiyenawada hari haman data bundle ekak nethuwa

    ඕකනම් මටත් හිතුනා.යේ කලින් සැරේ වගේ වෙයිද?
    ගාන එහෙම අඩු වෙයිද දන්නේ නැනේ?
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    upahara package eka dialog blaster unlimited internet nathi kaleth okunma thama ewa godak unta mathaka naha.....
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔවානම් මං කියන්න දන්නේ නැ බන්
    [/SIZE]

    මේක දැනගන්නකෝ !

    ඔය සනත් සිරිවර්ධන Internet Speed වැඩි කලේ අපේ Internet Package එක ලිමිට් කරලා මිස architecture වැඩි දියුණු කරලා හදල නෙමේ ...

    මෙන්න ඔය උබලා නෙත් එකේ ලනු කාලා ගිලලා !

    TRC සනත් සිරිවර්ධන කියලා එකෙක් අයින් කරා කියලා මැරෙන්න හදනවා !

    ඌ තමයි මේ Unlimited Package එක අනිත් රවටල් වල නැහැ කියලා ලංකාවෙන් අතු ගාලා දැම්මේ

    ඒක නිසා මම පවා 100GB එකට රුපියල් 5000 ගෙවනවා ...සනීපයි :confused:

    පහල විස්තරේ බලපල්ලා නහයෙන් අඩන උන් හිතන්නේ රට ගැන නෙමේ
    නෙමේ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක ගැන ... ඒ පක්ෂ වල හෙන්චයියෝ ජොබ් එකෙන් ඇස කරන් ඒවා ගැන

    http://archives.dailynews.lk/2012/04/26/bus35.asp
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේක දැනගන්නකෝ !

    ඔය සනත් සිරිවර්ධන Internet Speed වැඩි කලේ අපේ Internet Package එක ලිමිට් කරලා මිස architecture වැඩි දියුණු කරලා හදල නෙමේ ...

    මෙන්න ඔය උබලා නෙත් එකේ ලනු කාලා ගිලලා !

    TRC සනත් සිරිවර්ධන කියලා එකෙක් අයින් කරා කියලා මැරෙන්න හදනවා !

    ඌ තමයි මේ Unlimited Package එක අනිත් රවටල් වල නැහැ කියලා ලංකාවෙන් අතු ගාලා දැම්මේ

    ඒක නිසා මම පවා 100GB එකට රුපියල් 5000 ගෙවනවා ...සනීපයි :confused:

    පහල විස්තරේ බලපල්ලා නහයෙන් අඩන උන් හිතන්නේ රට ගැන නෙමේ
    නෙමේ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක ගැන ... ඒ පක්ෂ වල හෙන්චයියෝ ජොබ් එකෙන් ඇස කරන් ඒවා ගැන

    http://archives.dailynews.lk/2012/04/26/bus35.asp
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිරාගේ මල්ලි නේ බන් දැන් ඕකේ ලොක්කා... කෙලවන එක අහන්න දෙයක් නෙවෙයි...
    පොන්න හැත්තක් රටට පත්කරගෙන දැන් ඉතින් විදවපල්ලා... හෙන ගහනවා ඕකුන්ට..

    සනත් සිරිවර්ධන කියන එකාටත් සිරාගේ මල්ලිටත් සුදුසුකම් නැහැ ඔතන ඉන්න !

    දැන්සහ කලින් ආණ්ඩුවේ පත් කරලා තියෙන පත් කරලා තියෙන තිබුණු බහුතරයක් TRC consultantලට සුදුසුකම් නැහැ !

    එකෙක් ඉන්නවා ITN එකේ ඉදලා පත් කරපු එකෙක් කලින් බයියෙක් දැන් ටෝය්යෙක් වෙච්ච එකෙක්
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මේක දැනගන්නකෝ !

    ඔය සනත් සිරිවර්ධන Internet Speed වැඩි කලේ අපේ Internet Package එක ලිමිට් කරලා මිස architecture වැඩි දියුණු කරලා හදල නෙමේ ...

    මෙන්න ඔය උබලා නෙත් එකේ ලනු කාලා ගිලලා !

    TRC සනත් සිරිවර්ධන කියලා එකෙක් අයින් කරා කියලා මැරෙන්න හදනවා !

    ඌ තමයි මේ Unlimited Package එක අනිත් රවටල් වල නැහැ කියලා ලංකාවෙන් අතු ගාලා දැම්මේ

    ඒක නිසා මම පවා 100GB එකට රුපියල් 5000 ගෙවනවා ...සනීපයි :confused:

    පහල විස්තරේ බලපල්ලා නහයෙන් අඩන උන් හිතන්නේ රට ගැන නෙමේ
    නෙමේ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක ගැන ... ඒ පක්ෂ වල හෙන්චයියෝ ජොබ් එකෙන් ඇස කරන් ඒවා ගැන

    http://archives.dailynews.lk/2012/04/26/bus35.asp

    මට දේශපාලනයක් වැඩක් නැ..කවුද ඉන්නේ මොනාද කරන්නේ වැඩකුත් නැ..මට ඕන අඩු ගානට හොද ඉන්ටෙර්නෙට් එච්චරයි :angry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට දේශපාලනයක් වැඩක් නැ..කවුද ඉන්නේ මොනාද කරන්නේ වැඩකුත් නැ..මට ඕන අඩු ගානට හොද ඉන්ටෙර්නෙට් එච්චරයි :angry:

    අපිටත් ඕන ඒක තමයි ...
    ඔය වගේ නිව්ස් දාන වෙබ් සයිට් වල යන ඒවායේ තාර බර ඇරලා බලන්න ඕනේ!

    ඔය වගේ නිව්ස් දාන වෙබ් සයිට් ආණ්ඩුවට කඩේ යනවා !
    තව සමහරක් වෙබ් සයිට් විපක්ෂෙට කඩේ යනවා

    නාහෙන් අඩන්නේ ඔය වෙබ් සයිට් වල උන් සහ සහ ....මෙතැන රට ගැන බොරු කැක්කුම පෙන්නන පක්ෂ විපක්ෂ කඩේ යන උන්
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    "එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි !"

    One Man Show එකක්ද ඔය වගේ ඔය ඉන්ටෙර්නෙට් එක වැඩි කිරීම ...... :P:P

    නෙත් එකේ අයිතිකාර ඈපා සෙනෙවිරත්නගේ යාලුවෙක් වෙන්න ඇති ඔය අස් කරන්න ඉන්න කෙනා එකයි ඔය

    රට අවුලන අපි නොදන්නා
    avatar326070_47.gif
    නෙත්

    මෙන්න ඔය උබලා නෙත් එකේ ලනු කාලා ගිලලා !

    TRC සනත් සිරිවර්ධන කියලා එකෙක් අයින් කරා කියලා මැරෙන්න හදනවා !

    ඌ තමයි මේ Unlimited Package එක අනිත් රවටල් වල නැහැ කියලා ලංකාවෙන් අතු ගාලා දැම්මේ

    ඒක නිසා මම පවා 100GB එකට රුපියල් 5000 ගෙවනවා ...සනීපයි :confused:

    පහල විස්තරේ බලපල්ලා නහයෙන් අඩන උන් හිතන්නේ රට ගැන නෙමේ
    නෙමේ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක ගැන ... ඒ පක්ෂ වල හෙන්චයියෝ ජොබ් එකෙන් ඇස කරන් ඒවා ගැන

    http://archives.dailynews.lk/2012/04/26/bus35.asp

    blaster, upahara wage packages walata keliyeth oka neda?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට දේශපාලනයක් වැඩක් නැ..කවුද ඉන්නේ මොනාද කරන්නේ වැඩකුත් නැ..මට ඕන අඩු ගානට හොද ඉන්ටෙර්නෙට් එච්චරයි :angry:

    aduwata/nikan hodama dewal balaporottu wena eken thamai api duppath welama inne ban :rolleyes:

    anyway goda kalekin ubawa dakke? monawada wistara?