අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඒක හරියටම කියන්න බෑ බන්, නමුත් වෙනසක් වෙයි මොකද මේ පැකේජස් ක්‍රමය නිසා ස්ල්ටී එකට වැඩි වාසියක් නෑ. කසටර්මස්ලා වැඩියේ සැටිස් ෆයි නෑ දැන් තියෙන පැකේජස් ගැන, ස්ල්ටී එකේ අමතර ඩේටා වැඩියේ විකිනේන්නේ නෑ ඊට වඩා හොද සේවා අනෙක් උන් දෙන නිසා. ඒක නිසා ස්ල්ටී එකෙන් වෙනසක් කරයි පැකේජස් වල.

    මම හිතන්නේ ස්පීඩ් එක අඩු කරලා, ඩේටා ටිකක් වැඩි කරයි. හෝම් පැකේජස් වලට ස්පීඩ් එකෙන් ඒ තරම් වැඩක් නෑ. උපරිම 6mbps තිබ්බත් ඇති. බිස්නස් වලට තමයි ස්පීඩ් එක ගොඩක්ම ඕනේ. මේ නිසා පැකේජස් වල වෙනසක් කරයි, බිස්නස් වලට ටිකක් වැඩි ස්පීඩ් එකක් දෙයි, වැඩි ඩේටා ප්‍රමාණයක් දෙයි, හෝම් පැකේජස් වල ස්පීඩ් එක අඩු කරයි, ඩේටා ටිකක් වැඩි කරයි, තව සමහර විට හෝම් එකෙත් ස්පිඩ් එක ඕන අයට වැඩි ස්පීඩ් එකක් සහිත පැකේජ් එකක් එයි නමුත් ඒකේ ගාන ටිකක් වැඩි වෙයි, අමතර ඩෙටා වල ගාණ අඩු කරයි.

    එහෙමවත් කොරොත් හොදයි. නැතම් පට්ට චා.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔව් මචන්, 16 ලැබෙනවා කියන එක නම් මාරම සහනයක්. ඉස්සර 4gb වගේ down කරනවා කියන්නේ දවස් 3ක් වත් බලන් ඉන්න ඕන අඩුම ගානේ, දැන් නම් ඉතින් පැයකින් දෙකකින් විතර ගන්න පුළුවන් නේ.
    ඉස්සර game නම් download කරනවා කියන්නේ කරන්නම බැරි දෙයක්.
    පුළුවන් නම් තව 10gb වගේ ලැබෙනවා නම් මරු. ඒ නැතත්, 512 එකෙන් මේකට මාරු උන එක ගැන නම් මමත් සතුටුයි

    :P meken kohe games bannada ban? dan tiyena games okkoma vage 20,30,40GB vage enne. 20GB ekak bavoth itiuru vada tika karaganna tiyenne 20GB vitarai. :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Isn't he the one who make old SLT unlimited connection limited in first place?

    :lol: unlimited connection limited කරන්නේ SLT එකෙන් නැතුව NBI එකෙන් නෙමේ. real unlimited ඕන නම් ලංකා බෙල් එකේ තිනවා max ස්පීඩ් 1,4mbps..etc ඒවා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හෙට slt ගන්න යන්න ඉන්නේ.. මුන් එකටත් කෙලිද දන්නෑ අපි ගන්න හදනකොටම.. :growl: