අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්
රටේ හා මුහුදේ ආරක්ෂාව තරවේ
අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්
ඊශ්‍රායලයෙන් ලබා ගැනීමට යයි
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/12/12/news03.html
යුද්ධය අවසන් වූවත් තවදුරටත් ශ්‍රී ලංකාව අවට මුහුදේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව දිගටම පවත්වාගෙන යැමට රජය තීරණය කර ඇත.
කොටි ජාත්‍යන්තර ජාලය සතුව අති විශාල මුදල් සම්භාරයක් තිබෙන නිසා කුලී හමුදා කණ්ඩායමක් එවීමේ ඉඩකඩ ඇති බැවින් අමතර අධිවේගී ප්‍රහාරක යාත්‍රා හයක් ඊශ්‍රායලයෙන් ලබා ගැනීමට ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. එසේම උතුරු නැගෙනහිර ආරක්ෂක හමුදාව ඉවත් කරන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ සුරේස් ප්‍රේමචන්ද්‍රන් හා ආර්. සම්බන්දන් කළ ඉල්ලීමද රජය ප්‍රතික්ෂේප කර ඇත.

අපි දන්නෙ නෑ වගේ ඉමු. 