අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌

රටේ හා මුහුදේ ආරක්‌ෂාව තරවේ
අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌
ඊශ්‍රායලයෙන් ලබා ගැනීමට යයි

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/12/12/news03.html

යුද්ධය අවසන් වූවත් තවදුරටත් ශ්‍රී ලංකාව අවට මුහුදේ ආරක්‌ෂාව සහ රටේ ආරක්‌ෂාව දිගටම පවත්වාගෙන යැමට රජය තීරණය කර ඇත.

කොටි ජාත්‍යන්තර ජාලය සතුව අති විශාල මුදල් සම්භාරයක්‌ තිබෙන නිසා කුලී හමුදා කණ්‌ඩායමක්‌ එවීමේ ඉඩකඩ ඇති බැවින් අමතර අධිවේගී ප්‍රහාරක යාත්‍රා හයක්‌ ඊශ්‍රායලයෙන් ලබා ගැනීමට ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය. එසේම උතුරු නැගෙනහිර ආරක්‌ෂක හමුදාව ඉවත් කරන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ සුරේස්‌ ප්‍රේමචන්ද්‍රන් හා ආර්. සම්බන්දන් කළ ඉල්ලීමද රජය ප්‍රතික්‌ෂේප කර ඇත.
 
skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    11.gif
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කෝ ක ට ත් සූ දා න මි න්

    ශෙයා එක බැසිල් ට

    :dull: අපි දන්නෙ නෑ වගේ ඉමු.

    රටේ ආරක්ෂාව වැඩි කරන එකටනම් මම කැමතියි. පිටරටවල ඉන්න කොටි ආයෙත් ඇවිත් අල්ලගන්නකම් නිකම් බලං ඉන්නවට වඩා ඒක හොඳයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ???

    :oo::oo:වයින් කරල යවන ප්ලේන් 6ක් විතර ගෙනත් දාල ඉතිරි සල්ලි ටිකට ගේම දෙයි ද දන්නෙ නෑ ඒකෙනුත්....:no::no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :dull: අපි දන්නෙ නෑ වගේ ඉමු.

    රටේ ආරක්ෂාව වැඩි කරන එකටනම් මම කැමතියි. පිටරටවල ඉන්න කොටි ආයෙත් ඇවිත් අල්ලගන්නකම් නිකම් බලං ඉන්නවට වඩා ඒක හොඳයි.

    :yes::yes::yes::yes: කතාව ඇත්ත :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    :dull: අපි දන්නෙ නෑ වගේ ඉමු.

    රටේ ආරක්ෂාව වැඩි කරන එකටනම් මම කැමතියි. පිටරටවල ඉන්න කොටි ආයෙත් ඇවිත් අල්ලගන්නකම් නිකම් බලං ඉන්නවට වඩා ඒක හොඳයි.

    සුදු වැන් :rolleyes::rolleyes::P
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    රටට ගෙනෙන කොයි දෙයිනුත් අදාල ඇමතිවරුන්ට ගතමනාව ලැබෙනවා-මතකද ඩලස් අළහප්පෙරුම කිව්වා අලුත් කෝච්චි පෙට්ටි ගේනකොට ලැබුණු කොමිස් එකෙන් අර මගී නිවහන හදන්නෙ කියලා? (මොකද දන්නෙ නෑ ඒකට වුණේ.) ඕව ලැබෙන්නෙ කෝටි ගණන් වලින්.

    දේශපාලනේට එන්න කට්ටිය ඔච්චර දඟලන්නෙ, ආපු මිනිස්සු රැඳෙන්න දඟලන්නෙ ඉතින් රටට ජාතියට සේවය කරන්නවත්, අපි ගැන උපන් දයානුකම්පාවෙන්වත් නෙවෙයි කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ.

    අපි නිකං මෙහෙ පක්ෂවලට මරා ගන්නව.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නැගෙනහිරත් මොකෙක්දෝ උලමෙක් තව අටමගලක් පටන් අරගෙන නේ. සුදානම් වෙලා ඉන්න එක ඇගට ගුණයි
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේක හොදයි කියන්නේ ජාතිවාදියෝ ආගම්වාදියෝ සහ රාජපක්ශ වාදියෝ. යුද්දෙ ඉවර කරලා තව
    නැව් ගේන්නේ අහිංසක දෙමල මිනිස්සු මරන්න නේ? දැන් ඔය හමුදාවෙන් වැඩක් නෑ. ඕක විසුරුවන්න ඕන
    මේ වගේ ජරා වැඩ වලට උල්පන්දම් දෙන්න එපා, උබල එදා ඉදන් කරේ මහින්දට ජාතිවාදී යුද්දෙ කරන්න
    අනුබල දුන්න එක. වල් සත්තු

    ( මනෝ ගනේශන්. ටී ඇන් ඒ සිතුවිලි )
     
    Jan 24, 2009
    3,532
    130
    0
    විස්තරයක් තියෙන ලින්ක් එකක් දෙනවාද ?
    ඉරිදා පත්තර බලන්න තිලා. ලන්ඩන් ටයිම්ස් එකේ මාධ්යවේදියෙක් ඒ අලුත් සංවිධානයේ නායකයා එක්ක සම්මුඛ සාකච්චාවකුත් කරලා:baffled::baffled:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉරිදා පත්තර බලන්න තිලා. ලන්ඩන් ටයිම්ස් එකේ මාධ්යවේදියෙක් ඒ අලුත් සංවිධානයේ නායකයා එක්ක සම්මුඛ සාකච්චාවකුත් කරලා:baffled::baffled:

    කට්ටිය ඕක නියමෙට මාකට් කරයි චන්ද කාලෙට
    හරියට බුශ් ඔසාමා බින්ලාඩන් ව පෙන්නලා චන්දෙ ගත්තා වගෙ
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    :dull: අපි දන්නෙ නෑ වගේ ඉමු.

    රටේ ආරක්ෂාව වැඩි කරන එකටනම් මම කැමතියි. පිටරටවල ඉන්න කොටි ආයෙත් ඇවිත් අල්ලගන්නකම් නිකම් බලං ඉන්නවට වඩා ඒක හොඳයි.

    කොටි ආයි වැඩෙ පටන් අරගෙන නැගෙනහිර පැත්තෙ.:oo::baffled::baffled:

    රටට ගෙනෙන කොයි දෙයිනුත් අදාල ඇමතිවරුන්ට ගතමනාව ලැබෙනවා-මතකද ඩලස් අළහප්පෙරුම කිව්වා අලුත් කෝච්චි පෙට්ටි ගේනකොට ලැබුණු කොමිස් එකෙන් අර මගී නිවහන හදන්නෙ කියලා? (මොකද දන්නෙ නෑ ඒකට වුණේ.) ඕව ලැබෙන්නෙ කෝටි ගණන් වලින්.

    දේශපාලනේට එන්න කට්ටිය ඔච්චර දඟලන්නෙ, ආපු මිනිස්සු රැඳෙන්න දඟලන්නෙ ඉතින් රටට ජාතියට සේවය කරන්නවත්, අපි ගැන උපන් දයානුකම්පාවෙන්වත් නෙවෙයි කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනෙ.

    අපි නිකං මෙහෙ පක්ෂවලට මරා ගන්නව.

    ලොකු ලොකු අමාත්‍යන්ශ වලින් කරන වැඩ වල කොමිස් එක කොයි ඇමති ආවත් ගන්නවා. ඒක හම්බවෙනවා. ගන්නෙ නැති අය ටිකයි ඉන්නෙ.

    අනික ඔය ඇමතිල වෙන්නෙත් ලංකාවෙ මිනිස්සුනෙ. ලංකාවෙ මොන ආයතනය ගත්තත් 60/70% වන්ඡාව දූශයණය තියෙන්වා.:dull:

    ආයුද ගන්න ඒවයෙන් හම්බවෙන කොමිස් එක වෙන අයට යන්නෙ නැති වෙන්නනෙ ලංකා ලොගිස්ටික් එක හැදුවෙ.
     
    Last edited: