අධිවේගී ප්‍රහාරක යාත්‍රා 6 ක්‌

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේක හොදයි කියන්නේ ජාතිවාදියෝ ආගම්වාදියෝ සහ රාජපක්ශ වාදියෝ. යුද්දෙ ඉවර කරලා තව
නැව් ගේන්නේ අහිංසක දෙමල මිනිස්සු මරන්න නේ? දැන් ඔය හමුදාවෙන් වැඩක් නෑ. ඕක විසුරුවන්න ඕන
මේ වගේ ජරා වැඩ වලට උල්පන්දම් දෙන්න එපා, උබල එදා ඉදන් කරේ මහින්දට ජාතිවාදී යුද්දෙ කරන්න
අනුබල දුන්න එක. වල් සත්තු



( මනෝ ගනේශන්. ටී ඇන් ඒ සිතුවිලි )

ජාතිවාදියො; අහවල් ජාතිය සංහාරය කරන්න සැරසෙනවා; මානව හිමිකම්; සදාචාරය; සමානාත්මතාවය; බහුජාතික බහුආගමික අහවල් එක...:growl: