ඔව් ඉතින් පාර පටු හින්ද පොඩ්ඩක් අවුල්.එත් නිදිමතේ එලවන එක ඊට වඩා අවුල්නේ බීල එලෙව්වා වගේනේ.
100ට අවදානෙන් යනොනම් පාර අයිනේ වාහනයක් නවත්තල තිබ්බ කියල ඕකේ හැප්පෙනවද නෑනේ.
මිනිස්සු තමයි වෙනස් වෙන්න ඕන
බොරු කියන්න එපා බන්... 100 kmph යද්දි එහෙම කලොත් හුලං පාරට ඇතුලෙ ඉන්න එවුන්ට නාන්න වෙන්නෙ.. හැබැයි කුරුංගොයියා ආර්පිකෝ හෝස් එකක් වගේනම් පුළුවන් එහෙම කරන්න.
Ow ban. Nidimatha ta nawattana eka nam awlak nathi wenna epai. Tika kalekata kalin ape mallita dada gahala tibuna wahane nawattala nidagatta kiyala.


samahara ayata highway ekata enter wela 5km yanna kalin chu danna ona wena un innawa ban...


මූලික මිනිස් ශාරීරික අයිතිවාසිකම් කඩ වීමක්.මේක බෞද්ද රටක් කියලා කියවගන්නවා නෙද? මිනිහෙක්ට චූ කරන්නවත් අයිතියක් නැද්ද ? එක්කෝ හැම පිවිසුමකම ටොයිලට් හදන්න ඔනි .(එහෙම තියනවනම් රියදුරන්ගේ තමයි වැරැද්ද )උදාහරණයක් හැටියට මාතරින් ඇතුලු වෙලා කඩවතින් එලියට එන එකෙක්ට චූ බරක් හැදිලා මාතරින් ඇතුලුවෙලා හොරණ හරියෙන් යනකොට හොරණ පිවිසුමෙන් එලියට ගිහින් චූ දාලා එන්න හදන්න ඔනි.එතකොට මාතර- හොරණ සහ හොරණ-කඩවතට ගත්ත ටිකට් දෙකේ මුලු අගය මාතර-කඩවත ටිකට් එකේ අගයටම සමාන වෙන්නත් ඔනිමෙහෙ ඉන්න වහල්ලු බලාගෙන ඉන්නේ පිටරට තියන හැම බලු නීතියක්ම මේ දූපත අස්සට ඔබන්න ..
Loku asanipayak tiyena dial ekak nam tamai case eka. Natnam half an hour chu bara allan inna beri wenne nane.


ehema barima kenekta itn oya 10km walin wage exits tiyenne.. exit wela karaganna tiyenne.. nattan yanakota bothalayak geniyanna tiyenne ara ekek kiwwa wage..
meke inna hama ekatama asaneepai wage kathawen penne..![]()
Mehemane seen eka, lankawe aluten nitiyak awama pora wenna kemati aya eke aduwak dakinnamai hadanne.
Natnam itin me kiyana widiyata chu karanna giyot Matara Colmbo bus ekakata gamana iwara karanna peya 10k wat yawi.




mechchara matara-colombo , galle -colombo highway bus wala yanawa tama eka sarayakwath mama giyapu bus ekak nam nawattanna wela na katahari chu danna. 

marga neethi walata dada wadi karanna ona. samawak denna hoda na.. ehema nathuwa meka hadanna ba.
අලුත් ව්‍යාපාරයකට රජයෙන් ඉඩක්.
ඔබ අධිවේගී මාර්ගයේ නිතර ගමන් කරන අයෙක්ද. මුත්‍රා කිරීමට රජයෙන් ඉඩක් නැද්ද?
මේ මුත්‍රා කිරීමේ උපකරණ ඔබ සඳහාමයි.
ධාවනයේ යෙදෙන විට වුවත් භාවිතා කල හැක.
![]()
අලුත් ව්‍යාපාරයකට රජයෙන් ඉඩක්.
ඔබ අධිවේගී මාර්ගයේ නිතර ගමන් කරන අයෙක්ද. මුත්‍රා කිරීමට රජයෙන් ඉඩක් නැද්ද?
මේ මුත්‍රා කිරීමේ උපකරණ ඔබ සඳහාමයි.
ධාවනයේ යෙදෙන විට වුවත් භාවිතා කල හැක.
![]()