අධිවේගී මාර්ගය 1cm = 8000/=

Kabaragoya

Member
May 13, 2010
367
62
0
අධිවේගී මාර්ගය 1cm = 8000/=

අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි
expressway.jpg

එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය විය.

එහෙත්, එය සාර්ථක වූයේ නැත. අධිවේගී මාර්ගය හදන්න අවසානයේදී සිදු වූයේ රජයට ම ය. මෙම දැවැන්ත ව්‍යපෘතිය ආරම්භ කිරීමේ හා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගනිමින් එය අවසන් කිරීමේ ධෛර්යය තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය.

මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි.

කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය.

මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්නේ නැත.

කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දුර කිලෝමීරට් 96කි. ඒ අනුව එක් කිලෝමීටරයක් හදන්නට ගිය වියදම රුපියල් මිලියන 800කට අධික වේ. ඒ අනුව එක් මීටරයක් හදන්නට ගිය වියදම රුපියල් අටලක්ෂයකි. එක් සෙන්ටිමීටරයකට රු. 8000කි.

මේ වෙනුවෙන් ලංකාව ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයෙන් (JICA) ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නය. එනම් රුපියල් බිලියන 55කට අධික මුදලකි.

ඍජුව ම පාර හදන්නට ය කියා ගත් විදේශ ණය පමණක් ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ය කියා ගණන් හදා බැලුවොත් මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ පාර වෙනුවෙන් රු. 2750 බැගින් ලෝකයට ණය වී හමාර ය.

ඒ ණය ගෙවන අපි මේ පාරේ යන්නේ ද තවත් මුදල් ගෙවා ය.

දැන් මෙපමණ ණය වී හැදූ පාරේ හයියෙන් ගිය විට රට සංවර්ධනය වන්නේ කෙසේ ද යන්න ආණ්ඩුව අපට කියා දිය යුතු ය.

රටේ මෙවැනි අධිවේගී මාර්ග හැදෙනවාට අප විරුද්ධ නැත. නමුත් මෙහි ඇති මූලික ගැටලුව වන්නේ මෙයින් ජන ජීවිතයේ සිදු වන සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජනතාව ගෙවා ඇති මිළ උවමනාවට වැඩි වීමයි.

අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය රටට අධිවේගී මාර්ග පද්ධතියක් යෝජනා කළේ මූලික වශයෙන් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටයි. මේ ආණ්ඩුව පෞද්ගලික අංශයේ දේපල පවා රජයට පවරා ගනිමින් සිටින තත්වයක් තුළ කොටස් වෙළඳපල පවා අර්බුදයට පත් වී තිබේ.

සංචාරකයන් ලංකාවට එන්නේ අධිවේගී මාර්ග ඕනෑතරම් ඇති රටවල සිට ය. අධිවේගී මාර්ග පෙන්වා ප්‍රවර්ධනය කළ හැකි සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ලංකාවට තරග කළ නො හැකි ය.

එජාපය කීවේ මෙම මාර්ගය හරහා එන ආයෝජන හා ඇරඹෙන ව්‍යාපාර හේතුවෙන් සිදු වන සංවර්ධනය පහළට කාන්දු වී ජන ජීවිතය ඉහළ යන බවයි.

දැන් මේ අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි.

අප කියන්නේ කිලෝමීටර් 96ක පාරක් හදන්නට වැය කළ මුදලින් ලංකාවේ මහාමාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක් ම සංවර්ධනය කරන්නට තිබුණු බව ය.

අධිවේගයෙන් ‍ ගොස් කරන්නට තරම් කැකිරි ගෙඩියක් මේ රටේ මිනිස්සු වැඩි දෙනෙකුට නැත.

අපට අවශ්‍ය පුහු අධිවේගයක් නොව, චිරස්ථායී සංවර්ධනයකි.

පසුගිය දිනවල අධිවේගී මාර්ගය මහජනයාට විවෘත කළ අවස්ථාවේ ඔවුහු එහි ගොස් කා, බී, නටා, බෝතල් පාරේ ගසා කුඩු කර, බොග දමා පැමිණිය හ. ඒ අධිවේගී මාර්ග ආතල් එක කදිමට සංකේතවත් කිරීමකි.

Gaththe http://w3lanka.blogspot.com/2011/11/blog-post_27.html
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රටේ අදිවේගී මාර්ගයක් හැදෙන එක වැරදියි කියල කාටවත් කියන්න බෑ... රටක සන්වරදනයට මාර්ග පද්දති ගොඩක් වැදගත්.. ඔය Blog එකේ තියෙන මෝඩ කතා ලියල තියෙන්නේ කවුද දන්නේ නෑ... ඔය වගේ මනුස්සයන්ට ඉතින් රටේ මොන දේ කරත් වැරදියි.. ඔතන තියෙන්නේ එක පක්ෂයක් බදාගෙන අනිත් දේවල් වල වැරදි හොයන එක..
     
    • Like
    Reactions: Diego....

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    meka adi wegi kiwwata 100 thama uparima. pramithiyakata naha. rate minissunge salli winasa kirimak witharayi.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    meka adi wegi kiwwata 100 thama uparima. pramithiyakata naha. rate minissunge salli winasa kirimak witharayi.

    wegenam madi thamayi.. eth oyita wadaa adiwegee margaya lokuwata karaanam kattiya kiyayi ekath aparaadayak kiyala.. rate minissunge salli winasa kireemak wenawa kiyala mamanam hithanne na machan.. mokada meken ratata yahapathak wenawane.. pramithiyakata naha kiyala kiyanne ayi???
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :shocked::shocked::shocked:
    Rs 8000/= per 1 cm ???

    Government eka ada wena ratawal walin dollar billion ganan naya aran eka eka widihe athal gaththata owata windawanna siddawenne passe kaleka inna api wage podi ewun thamai (mata thama 25kwath na).

    Lankawata high way ekak thiyena eka hondai. habai eeta kalin rate wenna one dewal hugak thiyenawa. Anith eka pita ratawal walin load aran karana dewal aanduwe hakiyawen karana ewa kiyala hithanna ba. 1000k nayata aran 100ka wada karanawa.
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    meka adi wegi kiwwata 100 thama uparima. pramithiyakata naha. rate minissunge salli winasa kirimak witharayi.

    hey bro!!

    muladi ehema limit ekak nodammoth anathuru wadiwenna puluwan. ape ratata meka aluth deyak. sanvardanaye niyama prathilaba ganna eka paara bah. paksha bedayakin thorawa hithanna. " paawena chandayayk wenna" try karanna.

    JAYAWEWA!!!!!

    :cool:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mama mekata comment karaa kiyala mage REP hitan kapala ekkenek... :lol::lol:
    "Mahinda horeklu"

    mama methana kiwwe mahinda gana nemene machan.. adiwegee marge ganane.. mama kiwwe mage paudgalika adahasa.. mama mage REP kakapu sahodarayata kiyanne hama deyakma eka paththaka indala balanan epaa kiyala.. honda deyak wenakota eka agaya karanna.. waradi deyak wenakota ekata wirudda wenna..

    eka paatak baadagena hitiyama ohoma thamayi.. wena aya monawa kiwwath penne oyalata waradiyata..
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Kabaragoya

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    wegenam madi thamayi.. eth oyita wadaa adiwegee margaya lokuwata karaanam kattiya kiyayi ekath aparaadayak kiyala.. rate minissunge salli winasa kireemak wenawa kiyala mamanam hithanne na machan.. mokada meken ratata yahapathak wenawane.. pramithiyakata naha kiyala kiyanne ayi???

    wiyadam karala thiyena gana hatiyata eken janathawata yahapathak naha. giya sathiye apith giya kahathuduwen. wahala thibbe. pare wathura hitinawa. harinam wahala iwara wela ikmanin wathura bahala yanna ona. thawa pare depaththen saththu minissu enna ida thiyena than thiyenawa. dalak gahala kiwwata hama thanama naha. lane dekak nisa eka paththakata idath madi wage mage adahasa. bus ehema yanakota anith wahana walata eka lane ekayi. lankawe thiyena parawal hariyata nadaththu karala ewa widimath kara nam mita wada wadagath wenawa.
     
    • Like
    Reactions: Cee7

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රටේ අදිවේගී මාර්ගයක් හැදෙන එක වැරදියි කියල කාටවත් කියන්න බෑ... රටක සන්වරදනයට මාර්ග පද්දති ගොඩක් වැදගත්.. ඔය Blog එකේ තියෙන මෝඩ කතා ලියල තියෙන්නේ කවුද දන්නේ නෑ... ඔය වගේ මනුස්සයන්ට ඉතින් රටේ මොන දේ කරත් වැරදියි.. ඔතන තියෙන්නේ එක පක්ෂයක් බදාගෙන අනිත් දේවල් වල වැරදි හොයන එක..

    බ්ලොහ් කාරයෝ දෙයියනේ කියල කීයක් හරි හොයාගන්නෙ ඔවයින් තමා. ලියන්න ඒවත් ඔනීනේ.
    හරියට චිත්‍රපටි විචාරකයෝ වගේ
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    mama mekata comment karaa kiyala mage REP hitan kapala ekkenek... :lol::lol:
    "Mahinda horeklu"

    mama methana kiwwe mahinda gana nemene machan.. adiwegee marge ganane.. mama kiwwe mage paudgalika adahasa.. mama mage REP kakapu sahodarayata kiyanne hama deyakma eka paththaka indala balanan epaa kiyala.. honda deyak wenakota eka agaya karanna.. waradi deyak wenakota ekata wirudda wenna..

    eka paatak baadagena hitiyama ohoma thamayi.. wena aya monawa kiwwath penne oyalata waradiyata..
    :rolleyes::rolleyes:

    matath danata 3 denek dila thiyenawa rathu rep. mama nam thama katawath thread eke rep dunne naha. mama rep add karannam kapala thiyena ekata.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    matath danata 3 denek dila thiyenawa rathu rep. mama nam thama katawath thread eke rep dunne naha. mama rep add karannam kapala thiyena ekata.

    Elakiri eke innawane machan Cyber weerayo tikak paksha badaagena boruwata ke gahana.. eyalata itn api monawahari deyak dammoth nikan inna baha.. mama kiyanne a hamotama nidahase hithanna rate wena dewal gana.. eka paththakin hithanne nathuwa
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    wiyadam karala thiyena gana hatiyata eken janathawata yahapathak naha. giya sathiye apith giya kahathuduwen. wahala thibbe. pare wathura hitinawa. harinam wahala iwara wela ikmanin wathura bahala yanna ona. thawa pare depaththen saththu minissu enna ida thiyena than thiyenawa. dalak gahala kiwwata hama thanama naha. lane dekak nisa eka paththakata idath madi wage mage adahasa. bus ehema yanakota anith wahana walata eka lane ekayi. lankawe thiyena parawal hariyata nadaththu karala ewa widimath kara nam mita wada wadagath wenawa.

    paaranam wadiya palalak na thamayi. eth issarahata thawa lane 2k ekathu karanawalu neda? kohomth usas ganaye adiwegee margayak kiyala kiyanna ba thamayi machan.. eth meka ape ratata aluth deyakne. mama hithana widiyata aarambayak widiyata meka pramanawath.. gasaakemanam ithin machan rate kawuru hitiyath wenawa. eka apita nawathwanna baha.. kohomahari ratata yahapathak wenawanam eka sathutakne machan..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මෝඩයෝ මේවා ලියනවද මන්ද:rolleyes: හිතල බලපල්ල මොලෙන් නිකන් කියන්නමි වලේ විස්වාස කරන්ඩ එපා.මේ පාරේ යන වාහන වලින් සල්ලි ගන්නව,දවසට 400ගානේ වාහන සියයකින් ගත්තොත් එක දවසකට එතනම40 000 ඒ කියන්නෙ එක 40000/2750=14 දෙනෙක්ගෙ ණය ගෙවෙනව එක දවසට.එන්නෙ 40 000ද:lol::lol::lol:අපේක්ෂීත ආදායම දවසට මට මතක විදිහට මිලියන දෙකක්(හරියටම හරිද කියන දේ මතක නැ ඒකයි 40 000 ගත්තෙ) මේ ගියපු මුදල මම හිතෙන විදිහට අවුරැදු 2-4 පියවෙනව ඔක ලියපු උන් ස්කෝලෙ ගිහින් නැද්ද කොහෙද :lol::lol::lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    lankawe thiyena parawal hariyata nadaththu karala ewa widimath kara nam mita wada wadagath wenawa.

    Obathuma lankawa wate gihin baluwe nedda langadi?
    Me para witharak nemeine haduwe.
    KOchchara parawal palam haduwada me langadi?