අධිවේගී මාර්ග කාඩ්පත් මගින් ගෙවීම්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    අධිවේගී මාර්ග කාඩ්පත් මගින් ගෙවීම් අද සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා කියනවනෙ.

    දැන් මේකෙදි කාඩ් එකෙන් දෙපාරක් පේමන්ට් එක ගත්තොත් මොකද කරන්නෙ?
    මේකට වෙනම කාඩ් එකක් (වෙන රටවල බස් කාඩ් වගේ) දුන්නනම් හරි නේද, නැත්නම් ETC lane හැම එකටම දැම්මනම් හරි නේද?

    මොකද දැනටත් අතුරුගිරියෙන් enter වෙලා කටුනායක යද්දි කෙරවලපිටියෙන් ගෙවල ආයිත් කටුනායකින් ගෙවන්නත් ඕන, එතනදි කටුනායක exit එකේ උන් වංචාවක් කරනවා (පෑලියගොඩ ඉඳන් එන අයගෙන් ගන්න ගාන ගන්නව කෙරවලපිටියෙන් එන අයගෙන්).

    කාඩ් පේමන්ට් එකක බලු වැඩක් කරොත් ආපහු යන්න වෙනවා, උඹලට මොකද හිතෙන්නේ?
     
    • Haha
    Reactions: Janatha Jhon

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මේ සිරි ලන්කට්ස්තානේ. හොරකම් කිරීම කියන්නේ රාජ්‍ය වරප්‍රසාදයක් 😹 🤌 🤌
     
    • Like
    Reactions: moveon

    avishkaw

    Active member
  • Mar 9, 2016
    296
    249
    43
    අධිවේගී මාර්ග කාඩ්පත් මගින් ගෙවීම් අද සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා කියනවනෙ.

    දැන් මේකෙදි කාඩ් එකෙන් දෙපාරක් පේමන්ට් එක ගත්තොත් මොකද කරන්නෙ?
    මේකට වෙනම කාඩ් එකක් (වෙන රටවල බස් කාඩ් වගේ) දුන්නනම් හරි නේද, නැත්නම් ETC lane හැම එකටම දැම්මනම් හරි නේද?

    මොකද දැනටත් අතුරුගිරියෙන් enter වෙලා කටුනායක යද්දි කෙරවලපිටියෙන් ගෙවල ආයිත් කටුනායකින් ගෙවන්නත් ඕන, එතනදි කටුනායක exit එකේ උන් වංචාවක් කරනවා (පෑලියගොඩ ඉඳන් එන අයගෙන් ගන්න ගාන ගන්නව කෙරවලපිටියෙන් එන අයගෙන්).

    කාඩ් පේමන්ට් එකක බලු වැඩක් කරොත් ආපහු යන්න වෙනවා, උඹලට මොකද හිතෙන්නේ?
    salli gewwath danatamath oka karanavane ban
     
    • Like
    Reactions: moveon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ඕකට හරියන්නේ Lanka QR වලින් ගෙවන එක.
    ඇයි බං Lanka QR ප්‍රමෝට් නොකරන්නේ.
     
    • Like
    Reactions: scorp12 and moveon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ඉන්දියන් ඩස්පයෝ වඩේ කාරයට පවා ගෙවන්නේ QR payments
     
    • Like
    Reactions: moveon

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    මේකට වෙනම කාඩ් එකක් (වෙන රටවල බස් කාඩ් වගේ) දුන්නනම් හරි නේද, නැත්නම් ETC lane හැම එකටම දැම්මනම් හරි නේද?
    Daily nathuwa hitapu gaman highway yana bahutharayak api wage unta okata wenama card aran, ewa top up kara kara inna ba. Enisa normal bank card accepted karana eka loku pahasuwak..

    ETC dammath bahutharayak api wage daily yanne nathi hitapu gaman highway yana unta eken wadak naha.
    Anika ETC lane dammath already owata giya andu walin gaththa sewakayo load ekatama padi gewanna ona. Un eliyata danna ba..
     
    • Like
    Reactions: shenat and moveon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    දැන් මේකෙදි කාඩ් එකෙන් දෙපාරක් පේමන්ට් එක ගත්තොත් මොකද කරන්නෙ?

    වෙන තැනකදි(කඩේකදි වගේ) දෙපාරක් පේමන්ට් එක ගත්තොත් මොකද කරන්නෙ?
    අන්න ඒකම තමයි කරන්න තියෙන්නෙ.

    මේකට වෙනම කාඩ් එකක් (වෙන රටවල බස් කාඩ් වගේ) දුන්නනම් හරි නේද, නැත්නම් ETC lane හැම එකටම දැම්මනම් හරි නේද?

    දෙන්න ඕන.
    ඒව දවසින් රට කාබනික කරනව වගේ කරන්නෙ නෑ. එකපාරින් කරන්න ගියොත් ඒක තමයි වෙන්නෙ.

    අමතක කරන්න එපා අවුරුදු 50ක් බලේ ඉඳලා රට බංකොළොත් කරපු එක විතරයි කලින් හිටපු උන් කරේ. මුන් මේ මාස ගානට රට සිවිලයිස්ඩ් ලෝකෙ පැත්තට අරන් යනව ටික ටික.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    වෙන තැනකදි(කඩේකදි වගේ) දෙපාරක් පේමන්ට් එක ගත්තොත් මොකද කරන්නෙ?
    අන්න ඒකම තමයි කරන්න තියෙන්නෙ.

    දෙන්න ඕන.
    ඒව දවසින් රට කාබනික කරනව වගේ කරන්නෙ නෑ. එකපාරින් කරන්න ගියොත් ඒක තමයි වෙන්නෙ.

    අමතක කරන්න එපා අවුරුදු 50ක් බලේ ඉඳලා රට බංකොළොත් කරපු එක විතරයි කලින් හිටපු උන් කරේ. මුන් මේ මාස ගානට රට සිවිලයිස්ඩ් ලෝකෙ පැත්තට අරන් යනව ටික ටික.

    අවුරුදු 50 කාබාසිනිය කරල හයිවේ එක තිබ්බෙ නැත්තම්, කාඩ් දෙන්න වෙන්න උඹේ වේස අම්මට හුකන්න. 😂 😂 😂
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,700
    113
    මම හැමදාම වගෙ යන රූට් එකනෙ ඕක. මගෙන් කවදාවත් එහෙම වැඩියෙන් අරන් නෑනෙ.

    ඔතන එකම අඩුවකට තිබ්බෙ කාඩ් පේමන්ට් බැරි එක.ඒක ආවම සෑහෙන දුරට හරි යයි. ඉස්සරහට sothern expressway එකටත් ETC එයි එතකොට අවුලක් නෑනෙ
     
    • Like
    Reactions: moveon