
ෆොටෝෂොප් දානවනම් රන් කරන්න වෙන්නේ වයින් වලින්macho mekata dan photoshop dammoth eka run karanna one wine walinda? Windows OS eke wada karana hama 1kma wadada? IDM wadada?


ඌ දාන්න අමතක වෙලා බංKo ube ara bole bima gahana poowa....![]()

Good post machan.Try karala balannam
Rep3+




උබත් ඉදලා ඉදලා හොයන් එන්නේ ගින්දර බඩුනේ සුදා.. දෙන්න තිබුනනම් දෙනවා ලොවෙත් නැතිවෙන්න රෙප්! උම්මා! උදේ පාන්දර හොද දෙයක් ගෙනත් දැම්මට![]()
Ade sira ban..bohoma sthuthi...![]()




PEN ekakata dala use karanna barida machan oka?
බූ මාමි

අනිවා හොදයි බංවින්ඩෝව්ස්වලට වඩා මේක හොදද බං ප්‍රශ්නේ 1.5GB ටොරෙන්ට් ලින්ක් එකක් නැද්ද? මොනව උනත් වටින පොස්ට් එකක්.![]()



ela,rep+.danma download karanawa



ඒවා දානවනම් වයින් හරහා දාන්න ඕනි මචන්Mchn software support kohamadha? IDM Photoshop Nero wedadha?
software update karanna puluwandha?
![]()


Elaz... Thnx... lest see..




◄KASUN►;13228641 said:




koo ban mey pusaaa?

sthuthi karanna vachana madi machan.
tks,
sorry rep iwarai.
එල එලEkenma Maxza Wage Ban
Dala Balanna One
Mama Lagadi Idala OS Ekathu Karanawa


elaz...
තෑන්ක්ස් මචන්ලාElazzzzzzzzzzz...
Rep +



කෙලින්ම අයිඑස්ඕ එකක් දෙන්නේ මචන්කෝ බන් මෙතන ඩෙස්ක්ටොප් වර්ශන් එකක් විතරනේ තියෙන්නේ.. මම ඒක එක සැරයක් බෑවා ඒත් ඊඑක්සී ෆයිල් එකක් නෑ දැන් ආයේ බානවා.. බලන්න...

තෑන්ක්ස්Elakiri vadak..

මචන් ඔය බාපු iso එක ඩීවීඩී එකකට බර්න් කරගනින්.දැන් හාඩ් එකේ තියෙන ඕනිම ෆයලි එහෙම වෙන එකකට දාගනින්.ඩීවීඩී එක රොම් එකට දාලා රීස්ටාර්ට් කරාම ඩීවීඩී එකෙන් බූට් වෙයි.බූට් උනේ නැතිනම් බයෝස් වලට ගිහින් ෆස්ට් බූට් ඩිවයිස් එක සීඩී රොම් එක දියන්.සීඩී එකෙන් බූට් වෙලා අර උබුන්ටු වගේම ඉන්ස්ටෝල් කරන්නැතිව ඕඑස් එක රන් වෙලා ඩෙස්ක්ටොප් එක පෙන්නයි.ඒකේ තියෙනවා ඉන්ස්ටෝල් කරන එකකෝ බන් මෙතන ඩෙස්ක්ටොප් වර්ශන් එකක් විතරනේ තියෙන්නේ.. මම ඒක එක සැරයක් බෑවා ඒත් ඊඑක්සී ෆයිල් එකක් නෑ දැන් ආයේ බානවා.. බලන්න...
Bump
Good work
Rep 3+
තෑන්ක්ස් මචන්ලා


