වැලිපැන්න අධිවේගී සේවා පියසේදී අද (14) රාත්‍රියේ මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ විය.
ගින්න ඇතිවන අවස්ථාවේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගමන්ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැත.
වැලිපැන්න සේවා පියසෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මෝටර් රථය ධාවනය කිරීමේදී එකවරම රථය නැවතී ගිනිගෙන ඇත.