අධිවේගී සේවා පියසේ ගිණිගෙන අළුවී ගිය මෝටර් රථය..🔴🔥☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    වැලිපැන්න අධිවේගී සේවා පියසේදී අද (14) රාත්‍රියේ මෝටර් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ විය.

    ගින්න ඇතිවන අවස්ථාවේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගමන්ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැත.

    වැලිපැන්න සේවා පියසෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මෝටර් රථය ධාවනය කිරීමේදී එකවරම රථය නැවතී ගිනිගෙන ඇත.

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    සහෝදරයන් දෙදෙනෙකු
    4LkkKbf.jpeg
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    කාර්මික දෝෂයක් නිසා ඔහොම ගිනිගත්තොත් ඉන්සුරනස් එකෙන් ක්ලෙම් කරන්න පුළුවන්ද?
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    244
    117
    43
    BMW 520d

    low quality modified headlights , fog light ඇති ශුවර් එකටම. මාත් ලගදි නූලෙන් බේරුනා
    Fog light wala case eka mokakada? LED ehema dammata kamak nadda FOG walata
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Fog light wala case eka mokakada? LED ehema dammata kamak nadda FOG walata

    hari thankin karaganna mokada dn F10 wala ehema modifications karanawa sahenna Chinese parts dala instrument cluster eka pawa dn wenas karanawa. karana samahara aya kelinma tiana wire ekak kapala joint karanne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    Fog light wala case eka mokakada? LED ehema dammata kamak nadda FOG walata
    LED දාන එක හෙන ගොන් වැඩක්. fog light වලින් වෙන්න ඕනෙ දේ වෙන්නෙ නෑ LED දැම්මම. colour spectrum එකේ මීදුමක් වගේ කපාගෙන වැඩි දුරක් යන්න පුලුවන් කහ එලියක් එන්නෙ හැලජන් බල්බ්ස් වලින් විතරයි. LED ලස්සනට දැම්මට ඒවගෙන් අර වැඩේ වෙන්නෙ නෑ.

    අනිත් එක after market තියන හුගක් ඒව low quality අනවශ්‍ය විදිහට lights රත් වෙලා ඒකෙන් ගිනි ගන්න පුලුවන්

    hari thankin karaganna mokada dn F10 wala ehema modifications karanawa sahenna Chinese parts dala instrument cluster eka pawa dn wenas karanawa. karana samahara aya kelinma tiana wire ekak kapala joint karanne.
    F10 අකුරු දෙකේ වගේ ඒව වැඩි හරියක් කාල තියෙන්නෙ දැන්.
    ------ Post added on May 15, 2025 at 8:26 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,691
    113
    127.0.0.1:8080/Kandy
    BMW 520d

    low quality modified headlights , fog light ඇති ශුවර් එකටම. මාත් ලගදි නූලෙන් බේරුනා
    Bmw wala drl walata ena plastic illumination ring eka kal yanakota keli kedila wetenawa led eka udata. Led eka uda a keli unu wenawa. Hebei mechchara loku ginnak enna puluwan da nam danne na

    turn picture into url code
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    Bmw wala drl walata ena plastic illumination ring eka kal yanakota keli kedila wetenawa led eka udata. Led eka uda a keli unu wenawa. Hebei mechchara loku ginnak enna puluwan da nam danne na

    turn picture into url code
    Modification කරන උන් අමුනම ඇමිනිල්ලට තමා වෙන දෙයක් වෙන්නෙ. එනම කේස් නෙමේ ඕව
     
    • Like
    Reactions: Brandy2020