අධිවේගී_ප්‍රෝඩාව..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අධිවේගී_ප්‍රෝඩාව..

    ඔන්න ඇත්ත කතාව...
    HTML:
    https://www.facebook.com/photo.php?v=329359287218525
     
    • Like
    Reactions: PirateZ

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තද බන් ඔය නඩත්තු වියදම් කතාව. ගාන තව වැඩි කරා නම් හරිනේ බන්. මිනිස්සුන්ට සල්ලි උතුරන නිසා පාරට පොඩ්ඩක් ගැන වැඩි කලාට ප්‍රශයක් නැහැ නේ බන්
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ ඉතින් ලජ්ජා නැති හැටි ජේවීපී උන්ට. උන්ම තමයි මහින්දව ජනාදිපති කෙරුවේ. දැන් කනවා කනවා කියනවා. දැන් ජනතාවට කියනවා ජේවීපී එක කරපු වැරැද්ද හරිගස්සන්න කියල. අනේ මෙහෙමත් ලජ්ජා නැති පක්ෂයක්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කව්ද යූඑන්පි එකද මහින්දව ජනාදිපති කෙරුවේ. නැහැ ජේවීපී ඒකමයි. දැන් කෑගහල වැඩක් නැහැ.මෝඩ යක්කු.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අනේ ඉතින් ලජ්ජා නැති හැටි ජේවීපී උන්ට. උන්ම තමයි මහින්දව ජනාදිපති කෙරුවේ. දැන් කනවා කනවා කියනවා. දැන් ජනතාවට කියනවා ජේවීපී එක කරපු වැරැද්ද හරිගස්සන්න කියල. අනේ මෙහෙමත් ලජ්ජා නැති පක්ෂයක්.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ ඉතින් ලජ්ජා නැති හැටි ජේවීපී උන්ට. උන්ම තමයි මහින්දව ජනාදිපති කෙරුවේ. දැන් කනවා කනවා කියනවා. දැන් ජනතාවට කියනවා ජේවීපී එක කරපු වැරැද්ද හරිගස්සන්න කියල. අනේ මෙහෙමත් ලජ්ජා නැති පක්ෂයක්.

    ඔව් බන් ජේවීපී එකට සිරාවටම ලජ්ජා නැහැ බන්....
    මහා ලැජ්ජාවක් නැති පක්ෂයක්
    උබට මතකද ලලිත් - කුගන් දෙනන්නා
    එක්නැලිගොඩ මතකද???

    අර ඇන්තනි කියල එක්කෙනක් වෙඩි කාල මැරුණා මතකද?

    ලලිත් කුගන් , එක්නැලිගොඩ කියන 3 දෙනාම
    මහිදට කලින් ගැහුවේ ජේවීපී එකට, හරියට සුනිමල් ජෙවිපි ඒකෙට බනිනවා වගේ
    ඔච්චර බැනපු උන්ගේ අතුරුදහන් වීම ගැන කතා කරනනේ ජේ වී පි එකට ලැජ්ජාවක් නැති නිසා

    හලවත් පැත්තේ තාමත් ජේ වී පි කාරයෝ අඩුයි. පෝස්ටරයක් වත් ගහන්න යන්න බැහැ ගහනවා.අතපය කඩනවා
    එහෙම කරන හලාවත ඉන්න දිවරයෙක් මරුනාම ඒ ගැන කතා කරන්නේ ජේ වී පි එකට ලජ්ජා නැති නිසා තාමයි බන්

    රටේ වෙන හොරකම් දුෂණ ගැන කතා කෙරන්නේ උන්ට සත පහකට ලජ්ජාවත් නැති නිසා බන්

    ලැජ්ජාවක් නැති කාලකන්නි නේද??????
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කව්ද යූඑන්පි එකද මහින්දව ජනාදිපති කෙරුවේ. නැහැ ජේවීපී ඒකමයි. දැන් කෑගහල වැඩක් නැහැ.මෝඩ යක්කු.

    මන් හිතන්නේ 2005 න් පස්සේ ඉපදිච්ච් කොල්ලෙක් වෙන්න ඇති. ඒකාලේ රටට වෙන්න ගියා දකින්න නැතුව ඇතිනේ. ඔව් බන් මෝඩ යක්කු
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Sira kathawa ban,Ane me ape inna harak ta mewa therenne na ne :(

    Udde dinna ne,A madei.Wena mukuth Oni na :D
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mama podi deyak kiyannam,mama me video clip eka dan baluwa me manussaya kiyana de athth wenna puluwan. me government eke economical strategies anthimai. ape rate productions pahala gihin, tourism tiyenna one habai productions tama 1ka wenna one.
    video eke tibba comments kiyawanakota mata hitune me comment karapu minissungen kidenek communist rataka jiwat wela tiyanawadaa kiyala. communist rataka nithiya gana dannawanam mahindage nithiya hodai kiyala kiyai minissu. communist ratak kiyala pare wada karana miniha ta labors lata labila athi deyak na. e minissu hamadama e thana. adu tharame padi madi kiyala parata bahala kagahannawath ba. genihin wedithiyala danawa. vote karanakota katawath onawata wada balayak denna epa machanla.
     
    කොමිවුනිස්ට් රටවල් නැහැ බන්. කොමිවුනිස්ට් වාදය යන්න ඕනි මුළු ලෝකෙම එකට.
    අනික ජේ වී පි එක චිනේ තියන එකවත් කිවුබවේ තියන එකවත් රුසියාවේ තියන එකවත් මෙහෙ ගේන්නේ නැහැ බන්. දැන් ජේ වී පි කාරයෝ කියන්නේ රටේ හොර මර කම් නාස්තිය නවත්තන්න කියලා එක හරි කියලා උබත් පිලිගන්නවා ඇතිනේ

    පුරාන ආගමික අධිකාරි රාජ්ජය වලට් වඩා වැඩවසම් ක්‍රමයේ හොද තිබුනා
    වැඩ වසම් ක්‍රමයට වඩා දනවාදය නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයේ හොද තියනවා
    එට වඩා සන්වර්දනය උන ක්‍රමයක් තමයි සමාජවාදය කියන්නේ එක පදනම් වෙලා තියෙන්නේ සාදරන්ත්වය මත
    කොමිවුනිස්ට වාදය නම් බිහි කරන්න පුලුවන්ද කියලා සැකයි එකේ තියන සමහර දේවල් එක්ක

    හැබැයි එක දෙයක් තියනවා
    කාල් මාක්ස් උනත් සාදාරනය හා සමානාත්මතාවය ගැන කියන්නේ අපේ බුදු රජාණන්වහන්සේ කියපුවම තමයි

    සමාජවදය කියන්නේ රොබින් හුඩ් තියරිය නෙමෙයි සල්ලි කාරයාගේ සල්ලි කොල්ලකාලා ඒවා දුපත්ත් මිනිස්සුන්ට බෙදා දීම නෙමයි.

    අද සමාජවාදී කියන චීනයේ තියෙන්නේ ඇමෙරිකාවටම හා සමාන අධිරාජ්ජවාදයක්
    උතුරු කොරියාවේ තියෙන්න ඉඩි අමින් ගඩාපි වගේ එකදිපති පාලනයක්

    කියුබාවේ විතරයි සමාජවාදය තියෙන්නේ මන් දකින විදියට

    mata kisima political view ekak na hoda deta hodai kiyanawa kawru karath. machan samaja wadaya practical na kiyalai mata hitenne machan,
    ai mama ehema kiyanne,
    minissu hamotama sama thathwaya denna ba. simply duppath minissunta labena maha deyak na samajawadaya awa kiyala. samahara samajawadi rata wala agama adahannath ba comunist party memeber kenek nam. okai atta tathwe!
    mama danna tharamin communist balaya thiyagana diyunu tathweka ta awit inne china/ russia witarai. ehema awata me ratawala kisideyak free na education,health sectors walata pawa gewanna one.
    lankawata hariyanne dana wadi and samajawadaye ekathu mixed palanayak.katawath wadi balayak labenna hoda na dan wage.

    mama dakala thiyana widihata communist rataka minissu hadala tiyenne eka rule ekakata , minissunta kisidekata wirudda wenna ba. opposition party ekak na. only one party! meka harima asadarana kramayak. habai meke hoda pattakuth natuwa neme.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ ඉතින් ලජ්ජා නැති හැටි ජේවීපී උන්ට. උන්ම තමයි මහින්දව ජනාදිපති කෙරුවේ. දැන් කනවා කනවා කියනවා. දැන් ජනතාවට කියනවා ජේවීපී එක කරපු වැරැද්ද හරිගස්සන්න කියල. අනේ මෙහෙමත් ලජ්ජා නැති පක්ෂයක්.

    jvp eka maindata support kale yudde iwara karanna misak gasa kanna nemei . ubala nikam merila ipaduna wage talk eka denne eda jvp ehema kale rata gena hithala.
     
    • Like
    Reactions: maxboysl

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අනේ ඉතින් ලජ්ජා නැති හැටි ජේවීපී උන්ට. උන්ම තමයි මහින්දව ජනාදිපති කෙරුවේ. දැන් කනවා කනවා කියනවා. දැන් ජනතාවට කියනවා ජේවීපී එක කරපු වැරැද්ද හරිගස්සන්න කියල. අනේ මෙහෙමත් ලජ්ජා නැති පක්ෂයක්.
    eda oya theerane JVP 1 gaththe Ranilata wada MR hoda hinda machan..Hithala balapan ranila dinnanam me wenakota rata kaala thiyei..adu gaane MR udde hari dinala dunnane..dan ithin rata karawa thama ekata thama JVP ekata chande denna kiyanne..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    jvp eka maindata support kale yudde iwara karanna misak gasa kanna nemei . ubala nikam merila ipaduna wage talk eka denne eda jvp ehema kale rata gena hithala.
    kiyala wadak na bn Ranila dinewwanam me weddi baduma thama..