කොමිවුනිස්ට් රටවල් නැහැ බන්. කොමිවුනිස්ට් වාදය යන්න ඕනි මුළු ලෝකෙම එකට.
අනික ජේ වී පි එක චිනේ තියන එකවත් කිවුබවේ තියන එකවත් රුසියාවේ තියන එකවත් මෙහෙ ගේන්නේ නැහැ බන්. දැන් ජේ වී පි කාරයෝ කියන්නේ රටේ හොර මර කම් නාස්තිය නවත්තන්න කියලා එක හරි කියලා උබත් පිලිගන්නවා ඇතිනේ
පුරාන ආගමික අධිකාරි රාජ්ජය වලට් වඩා වැඩවසම් ක්රමයේ හොද තිබුනා
වැඩ වසම් ක්රමයට වඩා දනවාදය නැත්තම් ප්රජාතන්ත්රවාදයේ හොද තියනවා
එට වඩා සන්වර්දනය උන ක්රමයක් තමයි සමාජවාදය කියන්නේ එක පදනම් වෙලා තියෙන්නේ සාදරන්ත්වය මත
කොමිවුනිස්ට වාදය නම් බිහි කරන්න පුලුවන්ද කියලා සැකයි එකේ තියන සමහර දේවල් එක්ක
හැබැයි එක දෙයක් තියනවා
කාල් මාක්ස් උනත් සාදාරනය හා සමානාත්මතාවය ගැන කියන්නේ අපේ බුදු රජාණන්වහන්සේ කියපුවම තමයි
සමාජවදය කියන්නේ රොබින් හුඩ් තියරිය නෙමෙයි සල්ලි කාරයාගේ සල්ලි කොල්ලකාලා ඒවා දුපත්ත් මිනිස්සුන්ට බෙදා දීම නෙමයි.
අද සමාජවාදී කියන චීනයේ තියෙන්නේ ඇමෙරිකාවටම හා සමාන අධිරාජ්ජවාදයක්
උතුරු කොරියාවේ තියෙන්න ඉඩි අමින් ගඩාපි වගේ එකදිපති පාලනයක්
කියුබාවේ විතරයි සමාජවාදය තියෙන්නේ මන් දකින විදියට
mata kisima political view ekak na hoda deta hodai kiyanawa kawru karath. machan samaja wadaya practical na kiyalai mata hitenne machan,
ai mama ehema kiyanne,
minissu hamotama sama thathwaya denna ba. simply duppath minissunta labena maha deyak na samajawadaya awa kiyala. samahara samajawadi rata wala agama adahannath ba comunist party memeber kenek nam. okai atta tathwe!
mama danna tharamin communist balaya thiyagana diyunu tathweka ta awit inne china/ russia witarai. ehema awata me ratawala kisideyak free na education,health sectors walata pawa gewanna one.
lankawata hariyanne dana wadi and samajawadaye ekathu mixed palanayak.katawath wadi balayak labenna hoda na dan wage.
mama dakala thiyana widihata communist rataka minissu hadala tiyenne eka rule ekakata , minissunta kisidekata wirudda wenna ba. opposition party ekak na. only one party! meka harima asadarana kramayak. habai meke hoda pattakuth natuwa neme.