අධිවේගේ ජම්පින්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අධිවේගේ ජම්පින්

    unnamed.jpg


    පාරේ කවුරුහරි ගියානම් හැන්දෙන් ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Silly point

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අච්චර පෙරලිලා පෙට්ටියෙ සීල් කැඩිලත් නැහැ :shocked:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    koheda bn me?
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්දූව පිවිසුම ආසන්නයේ නරාවල ප්‍ර‍දේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කල කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.
    අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලට හා යටිබිම් මාර්ගයට බිංගෙයට විදුලිය සැපයූ විදුලි කණුව හා විදුලි පද්ධතියටද හානි කරමින් අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇත.
    කන්ටේනර් රථය පාරෙන් ඉවතට පැන පෙරලී යන අතර රියදුරු හා සහායක කන්ටේනර් රථයෙන් ඉවතට පැන තුවාල ලබා දිවි බේරාගෙන ඇතැයි සදහන්.
    උදෑසන 05.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූ රියදුරු සහ සහායක කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
    අක්මීමන පොලීසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වයි.


    http://www.dinamina.lk
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගිය සතියේ මම කිඹුලාවල ජොගින් ගිහින් එනකොට
    වැස්ස වෙලාවේ ජොගින් ට්‍රැක් එකේ කාර් එකක්
    පාරෙන් පිට පැනලා ආපු ස්පීඩ් එකට
    බෙන්ස් එකක්ද කොහෙද තිබ්බේ
    රෝද දෙකක් විතර හුලං ගිහින් තිබ්බා
    පොඩි ගහකුත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ
    වැස්ස නොබලා ජොගින් කලා නම් සෙත්ත පොච්චි තමා

    :baffled::baffled::baffled::baffled: