දැන් මතක් උනේ. ඔකේ ඒ ඩොක්ටර් කියනවා උද්දමනය බදු වල ගණන් වැඩි වෙනවා වගේම එක කාලයක් එක්ක ඉතා ඉක්මනට අඩු වෙනවා කියල. මොකද මිල වැඩි නිසා ගන්න එකෙක් නැති නිසා. අනිවා වාහන සෙල් කාරයෝ ගේමක් ගහන්න ඇති. මම දැක්ක මේකේ වාහන වැද්දෝ කියල තිබ්බ දැන් යන්නේ බොරු මාකට් එකක් කියල.ඔව් කවුරු හරි ජාතිය අමතන්න ඇති පොරගෙ පිස්සු කෙලින්න එපා කියල.
කියල තියෙන්නෙ ඇත්ත උනාට. දන්නවනෙ සිංහලු.

ඒක දැන් ප්රයිවට් කරලා.