ඉස්සරහට energy lockdowns වලට ලෑස්ති වෙයල්ලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මම නම් වනගත වෙන්න ෆුල් රෙඩී. සත්තු මරන්න දුනු ඊතල ටිකක් හදනවා , මදු බදින්න yt එකෙන් ඉගෙන ගන්නවා. තමන්ගේ ආරක්ශාව සලසගන්න ලමයි හොර හතුරන් වැඩි වෙයි.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,268
    113
    මම නම් වනගත වෙන්න ෆුල් රෙඩී. සත්තු මරන්න දුනු ඊතල ටිකක් හදනවා , මදු බදින්න yt එකෙන් ඉගෙන ගන්නවා. තමන්ගේ ආරක්ශාව සලසගන්න ලමයි හොර හතුරන් වැඩි වෙයි.
    මර මර ඔටා දමඥ්ඥං සිංදුවත් ඉගෙන ගනිං
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,412
    3,080
    113
    ට්‍රම්ප් පොන්නය මරන්න හිතිල තියෙන්නෙ දැන් නම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ට්‍රම්ප් පොන්නය මරන්න හිතිල තියෙන්නෙ දැන් නම්
    ට්‍රම්ප් අකමැත්තෙන් හරි කරන්නේ විය යුතු දේ ☝️ . අපි මේ අමාරු කාලේ පහු කරන්න ඕනේ. දෙවනි ලෝකේ යුද්දෙන් පස්සේ කිසිම හැපනින් එකක් උන් නෑ දැන් හැපනින් ගොඩක් දෙනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    කොරෝනයි, ඕකයි දෙකම කරේ අාර්ථිකයට කෙලවන්න..දෙකම වුනේ ට්‍රම්ප් බලේ ඉද්දි..දෙකේම ප්‍රධාන අරමුණ චීනට කෙලවීම..ඒ කියන්නේ කොරෝනා වෙෙරස් ඵකත් ඕකාගෙම වැඩක්..
     
    • Haha
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    කොරෝනයි, ඕකයි දෙකම කරේ අාර්ථිකයට කෙලවන්න..දෙකම වුනේ ට්‍රම්ප් බලේ ඉද්දි..ඒ කියන්නේ කොරෝනත් ඕකාගෙම වැඩක්..

    මොන රෙද්ද ආවත් අපිට කෙල වෙන්නේ වේස ආණ්ඩු නිසා.. කිසි කලමනාකරණය නැති අඩුකුලේ උන් අපිට හැමදාම ඉන්නේ Pandemic එකක් යද්දී
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මොන රෙද්ද ආවත් අපිට කෙල වෙන්නේ වේස ආණ්ඩු නිසා.. කිසි කලමනාකරණය නැති අඩුකුලේ උන් අපිට හැමදාම ඉන්නේ Pandemic එකක් යද්දී
    එහෙම නැති කාල වල කියලත් හොද උන් හිටියද😅
     
    • Haha
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    එහෙම නැති කාල වල කියලත් හොද උන් හිටියද😅

    කවදත් එකම ගු වලේ සෙට් එකක් ඉන්නේ.. කලින් හදපු QR එක දුවා ගන්න බැහැ මුන්ට.
    ඔක්කොම එකයි ගූ වෙසෙඉගේ පුතාලා ඉන්නේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    මම නම් වනගත වෙන්න ෆුල් රෙඩී. සත්තු මරන්න දුනු ඊතල ටිකක් හදනවා , මදු බදින්න yt එකෙන් ඉගෙන ගන්නවා. තමන්ගේ ආරක්ශාව සලසගන්න ලමයි හොර හතුරන් වැඩි වෙයි.
    යකෝ කරන්ට් නැතිව යූ ටියුබ් බලන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: Don GasCan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මොන රෙද්ද ආවත් අපිට කෙල වෙන්නේ වේස ආණ්ඩු නිසා.. කිසි කලමනාකරණය නැති අඩුකුලේ උන් අපිට හැමදාම ඉන්නේ Pandemic එකක් යද්දී
    Andu witharak nemei, ena ena andu ekka bula kelina gov services wala ringan inna horu nisa...

    වෙන රටක කිවිසුමක් ගියත් ඇති මුතු ඇටයට කෙළවෙන්න.
    Hunduwa
    ------ Post added on Mar 16, 2026 at 10:03 PM