අධි උද්දමනයට ලෑස්ති වෙමු

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් කවුරු හරි ජාතිය අමතන්න ඇති පොරගෙ පිස්සු කෙලින්න එපා කියල.
    කියල තියෙන්නෙ ඇත්ත උනාට. දන්නවනෙ සිංහලු.
    දැන් මතක් උනේ. ඔකේ ඒ ඩොක්ටර් කියනවා උද්දමනය බදු වල ගණන් වැඩි වෙනවා වගේම එක කාලයක් එක්ක ඉතා ඉක්මනට අඩු වෙනවා කියල. මොකද මිල වැඩි නිසා ගන්න එකෙක් නැති නිසා. අනිවා වාහන සෙල් කාරයෝ ගේමක් ගහන්න ඇති. මම දැක්ක මේකේ වාහන වැද්දෝ කියල තිබ්බ දැන් යන්නේ බොරු මාකට් එකක් කියල.
     
    • Like
    Reactions: sachith19920726

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    ඔව් කවුරු හරි ජාතිය අමතන්න ඇති පොරගෙ පිස්සු කෙලින්න එපා කියල.
    කියල තියෙන්නෙ ඇත්ත උනාට. දන්නවනෙ සිංහලු.
    දන්න ඒව වටෙන් ගොඩෙන් කියල නිකා ඉන්නෙ ඒක තමා අපේ උන්ට දෙයක් කිව්වම කියපු එකාටයි කෙලවන්නෙ. අනේ මන්ද ඉතින්.
     
    • Like
    Reactions: sachith19920726

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දන්න ඒව වටෙන් ගොඩෙන් කියල නිකා ඉන්නෙ ඒක තමා අපේ උන්ට දෙයක් කිව්වම කියපු එකාටයි කෙලවන්නෙ. අනේ මන්ද ඉතින්.
    තනිකර ඇත්ත බන් එක නම්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දැන් මතක් උනේ. ඔකේ ඒ ඩොක්ටර් කියනවා උද්දමනය බදු වල ගණන් වැඩි වෙනවා වගේම එක කාලයක් එක්ක ඉතා ඉක්මනට අඩු වෙනවා කියල. මොකද මිල වැඩි නිසා ගන්න එකෙක් නැති නිසා. අනිවා වාහන සෙල් කාරයෝ ගේමක් ගහන්න ඇති. මම දැක්ක මේකේ වාහන වැද්දෝ කියල තිබ්බ දැන් යන්නේ බොරු මාකට් එකක් කියල.

    දන්න ඒව වටෙන් ගොඩෙන් කියල නිකා ඉන්නෙ ඒක තමා අපේ උන්ට දෙයක් කිව්වම කියපු එකාටයි කෙලවන්නෙ. අනේ මන්ද ඉතින්.

    1653595801008.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,773
    113
    Gampaha
    ඕක බලල රුපියල් තියන් වැඩක් නෑ කියල සිංහලු සේරම panic withdrawal වලට ගියොත් එහෙම ටසිකේ තමයි.
    dr thama famous nane ban. wadiya video eka balanneth na. digath wadi ne.
    -------------------------------------------------------
    redda play wena eka nawathuna. auto refresh una.

    දැන් මතක් උනේ. ඔකේ ඒ ඩොක්ටර් කියනවා උද්දමනය බදු වල ගණන් වැඩි වෙනවා වගේම එක කාලයක් එක්ක ඉතා ඉක්මනට අඩු වෙනවා කියල. මොකද මිල වැඩි නිසා ගන්න එකෙක් නැති නිසා. අනිවා වාහන සෙල් කාරයෝ ගේමක් ගහන්න ඇති. මම දැක්ක මේකේ වාහන වැද්දෝ කියල තිබ්බ දැන් යන්නේ බොරු මාකට් එකක් කියල.
    video eke gold gana kiyana eka nam atta neme. gold market eka wenas lankawe.
     
    • Like
    Reactions: Tricle_Buwa

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    dr thama famous nane ban. wadiya video eka balanneth na. digath wadi ne.
    -------------------------------------------------------
    redda play wena eka nawathuna. auto refresh una.

    පොරව promote කරා බන් චැනල් දෙක තුනකින්ම. ගොඩක් උන් දන්නව. ඕක බලල එකෙක් clip කරල fb,telegram,tiktok share කරාම බඩුම තමයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    dr thama famous nane ban. wadiya video eka balanneth na. digath wadi ne.
    -------------------------------------------------------
    redda play wena eka nawathuna. auto refresh una.

    video eke gold gana kiyana eka nam atta neme. gold market eka wenas lankawe.
    pora famous. sahena fan base ekak inawa danata.
    mata theruna widiya nan gold gena wena case ekak kiyane.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    dr thama famous nane ban. wadiya video eka balanneth na. digath wadi ne.
    -------------------------------------------------------
    redda play wena eka nawathuna. auto refresh una.

    video eke gold gana kiyana eka nam atta neme. gold market eka wenas lankawe.
    E tikata 46K balala ban
    Hodama fan base ekak thiyanawa me type eke video unath
     
    • Like
    Reactions: MihiCherub

    tron213

    Active member
  • Nov 3, 2015
    286
    39
    28
    Not sure. mama me kalpana kale eka 48K balala. comment ehema thiyanawa.
    Video eka comple.
    me Dr meke part 1 eka ayin kaleth na.
    aniwa case ekak adila thiyanawa.
    Idapan upload karala dennamm recording eka yanawa
    machan matath part 2 eke recording eka evanvada please.
     
    mr_lakshan

    Junior member
  • May 24, 2022
    63
    66
    18
    දැන් තියෙන්නෙත් hyper inflation නෙමෙ ද ? 180 ගණන් වලට තිබුන petrol ලීටර් එක දැන් 450ක්. එකත් එක්කම පාන් ගෙඩියේ ඉඳල ඔක්කොම මිල ඉහල යනවා
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මිනිස්සු අරගල කරන තත්වේ තාම නැ . ඒකට හේතුව රජය ගේම් ගහලා තත්වේ වහලා තියන එක. දැන් උබ කියන්නේ අපි ඉන්නේ පැට්‍රොල් ඩිසල් මිනිසුන්ට දෙන්න පුළුවන් තත්වෙකද? නැ බන්. දැන් වෙන්නේ කොහෙන් හරි නායක් අරන් දෙන එක. ඔය වැහිල්ලේ අවසානය තමා එක පාර පිපිරිම. එහෙම උනාම පොඩි කික් එකකින් රටම ඇවිලෙනවා. අන්න ඒ වේලට තමා මුලික අදියර මංකොල්ල කෑම සහ මර්දනය එන්නේ. රටේ නිතිය අදාළ නැති වෙනවා.
    To the point :)👍
     
    • Like
    Reactions: HAneo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,618
    113
    රෙකෝඩින් ඇති කුකුලෙක් එවනු මැනවි.

    හුදෙක් අද්‍යාපනය සදහා පමණි

    මම ඩොක්ටර් ගේ පලමු සබ් 5000 සිට ෆෑන් කෙනෙක්මි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    matat ona video eke record eka. watch later dala tiune. video eka na dan.
    දෙවනි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරපු එකෙක් නැද්ද බං? :( ඒක දැන් ප්‍රයිවට් කරලා.
    dennatama PM damma balapan machan