අධි තාක්ෂණික නෞකාව කොළඹට

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අධි තාක්ෂණික නෞකාව කොළඹට

    අධි තාක්ෂණික නෞකාව කොළඹට

    (ඉන්දිකා රාමනායක)
    නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉන්දියාවේ ගෝවා නැවි තටාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවැනි අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරීක්ෂණය නෞකාව අද (26) කොළඹ වරායට සේන්දුවිය.

    මෙම නෞකාව නාවික හමුදාව වෙත නිළ වශයෙන් බෙදා දීමේ උත්සවය ඉකුත් 23 වැනි දින ඉන්දියාවේ ගෝවා නැවි තටාකාංගනයේ දී පැවැත් වු බව නාවික හමුදාව කියයි.
    මෙම නෞකාවේ අණදෙණ නිලධාරී වශයෙන් කපිතාන් සමන් පෙරේරා මහතා කටයුතු කරන අතර එහි නිලධාරීන් 18 දෙනකු සමග නාවිකයින් 100 සමන්විත විය.
    කොළඹ වරයාට පැමණි නෞකාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුලූ පිරිස නාවික හමුදා සම්ප‍්‍රදානුකූලව පිළිගත්හ.
    මෙම නෞකාව නුදුරේදීම ජනාධිපතිවරයා අතින් අධිකාරියට පත්කිරීමට නියමිතයි


    image_6bbcc2c529.jpg


    image_6107e7fdaa.jpg
     
    • Like
    Reactions: willpower

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "මෙම නෞකාව නුදුරේදීම ජනාධිපතිවරයා අතින් අධිකාරියට පත්කිරීමට නියමිතයි"
    ඔය වැඩේට රටේ ඊට වැඩිය වැදගත් කෙනෙක්ව තෝර ගත්තනම් තමයි හොඳ..:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    "මෙම නෞකාව නුදුරේදීම ජනාධිපතිවරයා අතින් අධිකාරියට පත්කිරීමට නියමිතයි"
    ඔය වැඩේට රටේ ඊට වැඩිය වැදගත් කෙනෙක්ව තෝර ගත්තනම් තමයි හොඳ..:yes:

    Machan hamudawaka niladariyekta commission eka dennath eka ain karannath puluwan janadipathita witharai.

    Nawatath eka adalai :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මෙම නෞකාව නුදුරේදීම ජනාධිපතිවරයා අතින් අධිකාරියට පත්කිරීමට නියමිතයි