අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න පුලුවන් ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙක් ගැන දන්නවනම් කියන්න.
ඕනෑම ප්‍රවීණ සර්වාංග දේශීය වෛද්‍ය වරයෙක් නිට්ටාවටම සුව කොරලා දෙනවා. ඕන වුණොත් ඕක පාලනය කොරන්නත් ඩොකාලාගේ පෙති වලට වඩා මොනම අතුරු ආබාධයක් නේන සුපිරි බඩු තියෙනවා (ඒවා දෙන්නේ අර හොඳ කොරන බේත් ඉවර වෙලා හදා ගන්න ඕන වුණොත් වගේ විතරයි) . වකුගඩු රෝගීන්ගේ පවා රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ගේන්න පුළුවන් (ඩොකාලාට ඒ වැඩේ කොරන්න බෑ , උන් ඒක කොරන්න දන්නෙ නෑ).අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න පුලුවන් ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙක් ගැන දන්නවනම් කියන්න.
එහෙම හොද තැනක් දන්නවා නම් කියන්න පුලුවන්ද?ඕනෑම ප්‍රවීණ සර්වාංග දේශීය වෛද්‍ය වරයෙක් නිට්ටාවටම සුව කොරලා දෙනවා. ඕන වුණොත් ඕක පාලනය කොරන්නත් ඩොකාලාගේ පෙති වලට වඩා මොනම අතුරු ආබාධයක් නේන සුපිරි බඩු තියෙනවා (ඒවා දෙන්නේ අර හොඳ කොරන බේත් ඉවර වෙලා හදා ගන්න ඕන වුණොත් වගේ විතරයි) . වකුගඩු රෝගීන්ගේ පවා රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ගේන්න පුළුවන් (ඩොකාලාට ඒ වැඩේ කොරන්න බෑ , උන් ඒක කොරන්න දන්නෙ නෑ).
ඩොකාලාට ඕක නිට්ටාවටම සුව කොරන්න බෑ.

ලඟම තියෙන ආයුර්වේද රෝහලෙන් පුළුවන් - ඒත් බැරි නම් ආසන්නයේ ඉන්න ඕනෑම වාත වෙදකමට (ස්නායු රෝග පිළිබඳ) ප්‍රවීණ පාරම්පරික වෛද්‍යවරයෙක්ට පුළුවන් - ඕකෙ රෝග නිධානය අයින් කොරන්න අමාරු නෑ අනික් ඒවාගේ වගේ.එහෙම හොද තැනක් දන්නවා නම් කියන්න පුලුවන්ද?![]()
ලඟම තියෙන ආයුර්වේද රෝහලෙන් පුළුවන් - ඒත් බැරි නම් ආසන්නයේ ඉන්න ඕනෑම වාත වෙදකමට (ස්නායු රෝග පිළිබඳ) ප්‍රවීණ පාරම්පරික වෛද්‍යවරයෙක්ට පුළුවන් - ඕකෙ රෝග නිධානය අයින් කොරන්න අමාරු නෑ අනික් ඒවාගේ වගේ.
හරියට කියපං විස්තරේ - මම කියන්නම් කෙළවගෙන තියෙන්නෙ කොතනින්ද කියලා , ඔහොම අම්බානක ප්‍රෙෂර් නැගලා පැරලයිස් වෙලා ප්‍රයිවට් ICU දාපු කේස් බට පිටින් ඇම්බියුලන්ස් වලින් අරගෙන ඇවිල්ලා ආයුර්වේද රෝහලේදි දවසින් සිහිය ගත්තු ඒවා ඕන තරම් තියෙනවා. ඒ වාසනාව තියෙන්නෙ ඉතිං ඉහල පැලැන්තියේ උදවියට විතරයි.ඔය වගේ වැල් බයිල අහල මම දන්න කෙනෙක් ඩොකා දුන්න පෙති නොබී ඉඳල සිංහල බෙහෙත් බීල දැන් පැරලයිස් වෙලා ඉන්නව..
ඕනෑම ප්‍රවීණ සර්වාංග දේශීය වෛද්‍ය වරයෙක් නිට්ටාවටම සුව කොරලා දෙනවා. ඕන වුණොත් ඕක පාලනය කොරන්නත් ඩොකාලාගේ පෙති වලට වඩා මොනම අතුරු ආබාධයක් නේන සුපිරි බඩු තියෙනවා (ඒවා දෙන්නේ අර හොඳ කොරන බේත් ඉවර වෙලා හදා ගන්න ඕන වුණොත් වගේ විතරයි) . වකුගඩු රෝගීන්ගේ පවා රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ගේන්න පුළුවන් (ඩොකාලාට ඒ වැඩේ කොරන්න බෑ , උන් ඒක කොරන්න දන්නෙ නෑ).
ඩොකාලාට ඕක නිට්ටාවටම සුව කොරන්න බෑ.
අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න පුලුවන් ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයෙක් ගැන දන්නවනම් කියන්න.
දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන්කො වටේ යන්නෙ නැතුව උදවුවක් විදිහට. ඌ අහන්නෙ හරියට නමක් කෙලින්ම යන්න.
ඩොකාලට බෑ කියල කෙනෙක් අධෛර්යමත් කරන්න එපා බන්. මේ ලෙඩේ භයානකයි. කන්ට්‍රොල් කරන්න හරි බටහිර බෙහෙත් ගත්තට කමක් නැහැ.

තමුන් පදිංචි ස්ථානයට ආසන්නයේම ඉන්න සර්වාංග රෝග පිළිබඳ ප්‍රවීණ දේශීය වෛද්‍යවරයාට ඕක පහසුවෙන් කළ හැකි ප්‍රතිකාරයක්. මාතර ලෙඩෙක්ට මම අනුරාධපුරේ වෛද්‍යවරයෙක් ගෙ තොරතුරු දීලා හරියන්නෙ නෑනේ.දන්න කෙනෙක් ඉන්නවා නම් කියපන්කො වටේ යන්නෙ නැතුව උදවුවක් විදිහට. ඌ අහන්නෙ හරියට නමක් කෙලින්ම යන්න.
ඩොකාලට බෑ කියල කෙනෙක් අධෛර්යමත් කරන්න එපා බන්. මේ ලෙඩේ භයානකයි. කන්ට්‍රොල් කරන්න හරි බටහිර බෙහෙත් ගත්තට කමක් නැහැ.
Some time ago I had it, but after undergoing a surgery I don't have it any more. So now I believe we can't rule out a total cure for hypertension.There are certain medical conditions that cannot be "cured". That doesn't mean that it cannnot be controlled. Hypertension is one of these. depending on your circumstances it could be managed by either using medications, lifestyle changes or both.
Oka issara minissu kiyapu kathavak. Honda cardiologist kenekva consult karanna oney. Samahara ayata suva venava. Beheth nathara karanava.ඕනෑම ප්‍රවීණ සර්වාංග දේශීය වෛද්‍ය වරයෙක් නිට්ටාවටම සුව කොරලා දෙනවා. ඕන වුණොත් ඕක පාලනය කොරන්නත් ඩොකාලාගේ පෙති වලට වඩා මොනම අතුරු ආබාධයක් නේන සුපිරි බඩු තියෙනවා (ඒවා දෙන්නේ අර හොඳ කොරන බේත් ඉවර වෙලා හදා ගන්න ඕන වුණොත් වගේ විතරයි) . වකුගඩු රෝගීන්ගේ පවා රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ගේන්න පුළුවන් (ඩොකාලාට ඒ වැඩේ කොරන්න බෑ , උන් ඒක කොරන්න දන්නෙ නෑ).
ඩොකාලාට ඕක නිට්ටාවටම සුව කොරන්න බෑ.
නිට්ටාවටම සනීප වෙච්චි එක්කෙනෙක් පෙන්නන්න බලන්න.Oka issara minissu kiyapu kathavak. Honda cardiologist kenekva consult karanna oney. Samahara ayata suva venava. Beheth nathara karanava.