අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ගොරක කෑලි කීපයකට උණුවතුර දාල උදේ බොන්න
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔයාටද නිට්ටාවට සනීප වුණේ - කොහොමද කියන්නෙ නිට්ටාවටම සනීප වුණාය කියලා ? මොනාද ඒකට සාක්ෂි ?
    Saakshi kiyala denne monavada health issue ekakata? Apita thiyenne cardiologistsla saha doctorsla kiyana ewa misak vena monavagey devalda? High blood pressure (HBP) jaathi deken ekaka suva karanna puluvan. Ewa methana kiyanna diga vadiy. Google search kaloth oyatama hoyaganna haki vei. HBP hama kenaama suva karanna ba.
    Anik karuna thamai mey lokey kaavavath kisima ledakin 'nittaavatama' suva karanna puluvanda? Saamanya hisa radayak vunath ae velavata suva karaganna puluvan habei aeka aayeth enava. Apey shareeraya (lokey siyallama vagey) nitharama venas venavaney. Ithin 'nittaavata' kiyana dey sudusu na. Anik vedakam valath ehemai.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Saakshi kiyala denne monavada health issue ekakata? Apita thiyenne cardiologistsla saha doctorsla kiyana ewa misak vena monavagey devalda? High blood pressure (HBP) jaathi deken ekaka suva karanna puluvan. Ewa methana kiyanna diga vadiy. Google search kaloth oyatama hoyaganna haki vei. HBP hama kenaama suva karanna ba.
    ඒ දොස්තරලාට නේ - උන්ට බැරි වුණ පලියට අනික් හැමෝටමත් බැරි වෙන්න ඕන ද ? - බුකියේ ඕන තරම් ඉන්නවා HBP නිට්ටාවටම සුව කරගත්තු අය.
    Anik karuna thamai mey lokey kaavavath kisima ledakin 'nittaavatama' suva karanna puluvanda?
    ඔව් පුළුවන් - ඒකට තමා වෙදකම කියන්නේ
    Saamanya hisa radayak vunath ae velavata suva karaganna puluvan habei aeka aayeth enava. Apey shareeraya (lokey siyallama vagey) nitharama venas venavaney. Ithin 'nittaavata' kiyana dey sudusu na.
    ඒ් දොස්තරකම අනුව නේ - වෙදකම අනුව එහෙම නෑ
    Anik vedakam valath ehemai.
    නෑ එහෙම නෑ - ඕක ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඒ දොස්තරලාට නේ - උන්ට බැරි වුණ පලියට අනික් හැමෝටමත් බැරි වෙන්න ඕන ද ? - බුකියේ ඕන තරම් ඉන්නවා HBP නිට්ටාවටම සුව කරගත්තු අය.

    ඔව් පුළුවන් - ඒකට තමා වෙදකම කියන්නේ

    ඒ් දොස්තරකම අනුව නේ - වෙදකම අනුව එහෙම නෑ

    නෑ එහෙම නෑ - ඕක ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි.
    Oya oyage mathayata vasheevuna bavak penava. Ethakota yamak therumganna amarui. A aakalpayen midenna nam poddak passata gihin overall picture eka diha baluvoth hondai. Eliyantha White saha Pavithragey hatti mutti sellamath adahana minissu innavaney. Thava 'faith healers' kiyala aagamika kottaashath thiyanavaney.
    Vishvasa kalaata kamak na kiyamuko, habei vashee venna epa.
     
    ඔයානේ ලිං පතුලෙ ඉන්නෙ තාම - ඔය පතුලෙන් ගොඩට ඇවිල්ලා වටපිට බලලා, HBP නිට්ටාවටම සනීප කොරගෙන වෙනදටත් වඩා හොඳට වැඩපල කරගෙන ජීවිතේ ව්ඳින මිනිස්සු ඉන්නවා , එයාලව දැකගන්න.

    ඊට පස්සේ පුළුවන් නම් තමන් රැවටිලා හිටපු විදිය වටහාගන්න උත්සාහ කරන්න. ජීවිතේට ලොකුම පාඩමක් වෙයි ඒක.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔයානේ ලිං පතුලෙ ඉන්නෙ තාම - ඔය පතුලෙන් ගොඩට ඇවිල්ලා වටපිට බලලා, HBP නිට්ටාවටම සනීප කොරගෙන වෙනදටත් වඩා හොඳට වැඩපල කරගෙන ජීවිතේ ව්ඳින මිනිස්සු ඉන්නවා , එයාලව දැකගන්න.

    ඊට පස්සේ පුළුවන් නම් තමන් රැවටිලා හිටපු විදිය වටහාගන්න උත්සාහ කරන්න. ජීවිතේට ලොකුම පාඩමක් වෙයි ඒක.
    Oya kiyana vidihata HBP 'nittavatama' suva karanna bari hethuva thamai HBP enne shareeraye vivida hethu adu paadu nisa. Eka hethuvak vitharak thiyanavanam oya kiyana vidihata 'nittaavatama' suva karanna puluvan vei (ehema venna vidihak na habei). Eth ithin vena hethuvakin aayeth HBP enna puluvan.
     
    ඒ ඔයා දන්න තරම අනුව නේ - අපිට නම් HBP එන්න හේතු තියෙන්නෙ 7 යි - ඒක නැති කොරන්න ඒ එකින් එකට ප්‍රතිකාර පන්ති 7 යි - ඒකෙන් HBP නිට්ටාවට සුවයි. එච්චරයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඒ ඔයා දන්න තරම අනුව නේ - අපිට නම් HBP එන්න හේතු තියෙන්නෙ 7 යි - ඒක නැති කොරන්න ඒ එකින් එකට ප්‍රතිකාර පන්ති 7 යි - ඒකෙන් HBP නිට්ටාවට සුවයි. එච්චරයි.
    උඹ දන්න තැනක් තියෙයි නම් දාපන්කෝ. ඕනේ කමක් තියෙන මනුස්සයට යන්න පුළුවන් නේ එතකොට.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ දන්න තැනක් තියෙයි නම් දාපන්කෝ. ඕනේ කමක් තියෙන මනුස්සයට යන්න පුළුවන් නේ එතකොට.
    ඕකට එහෙම තැන් හොයන්න ඕන නෑ - තමන්ට ලඟම දේශීය වෛද්‍යවරයාට දක්ෂතාවය තියෙනවා සාර්ථකව ඔය ප්‍රතිකාරය කරන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    නැහැ මචන් හැමෝටම ඔය වැඩේ කරන්න බෑ. මමත් අම්ල පිත්ත රෝගයට දේශීය බෙහෙත් ගත්ත නිසා ගුණය දන්නවා හැබැයි හොර වෙද්දු අම්බානක ඉන්නවා.උඹ තැන දන්නවනම් කෙලින්ම කියපන්. මිනිස්සු හොඳ උනාම උඹටත් පිං.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නැහැ මචන් හැමෝටම ඔය වැඩේ කරන්න බෑ. මමත් අම්ල පිත්ත රෝගයට දේශීය බෙහෙත් ගත්ත නිසා ගුණය දන්නවා හැබැයි හොර වෙද්දු අම්බානක ඉන්නවා.උඹ තැන දන්නවනම් කෙලින්ම කියපන්. මිනිස්සු හොඳ උනාම උඹටත් පිං.
    හොර වෙදෙක් නොවෙන්නේ - දිනාගත් විශ්වාසය කඩ නොකර පවත්වා ගෙන යන වෛද්‍යවරයෙක් නේ - ඒ වගේ කෙනෙක් ගාව ලොකු බේත් ගබඩාවක් තියෙනවා , රෝගීන් නිතර නිතර ඒ වෛද්‍යවරයා ගාවට එනවා - එතුමාගේ නම ප්‍රසිද්ධයි - පැහැදිලි යම් වත්කම් ප්‍රමාණයක් සතුයි. ඒ ගුණාංග වලින් තමා තීරණය කරන්නේ හරි වෛද්‍යවරයා කවුද හොර වෙදා කවුද කියලා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මගේ ප්‍රශ්නය මේකයි උඹ දන්න කවුරුහරි ඉන්නවද නැද්ද ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉතින් දාපන්කෝ බන්. ඔය ලෙඩේ තියෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.හැමෝටම ප්‍රයෝජනයක් වෙයිනේ. ඇයි උඹ ඔච්චර කැටයම් දාන්නේ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් දාපන්කෝ බන්. ඔය ලෙඩේ තියෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.හැමෝටම ප්‍රයෝජනයක් වෙයිනේ. ඇයි උඹ ඔච්චර කැටයම් දාන්නේ?
    ඒකට උවමනාව ඇති අය මගෙන් අහයි නේ - එතකොට කියනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    දැන් උඹ කියන්නේ වෙදෙක් ගැන අහගෙන මිනිස්සු පස්සෙන් එන්න ඕනේ කියලද ?