අධි රුධිර පීඩනය (Hypertension)

pathfinderr

Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    අධි රුධිර පීඩනය (Hypertension)

    මචන් මගේ වයස අවරුදු 32.දැනට මාස 2කට කලින් මට අධි රුධිර පීඩනය (Hypertension) තියෙනවා කියල හොයා ගත්ත.නුවර ප්‍රදේශයේ මහාචාර්ය වරයෙක්ගෙන් දැනට බෙහෙත් ගන්නවා. බෙහෙත් වලින් ලෙඩේ පාලනය වෙනවා විතරයි. මට හැමදාම බෙහෙත් බිබී ජීවත් වෙන්න බෑ.අධි රුධිර පීඩනය (Hypertension) හොද කරන්න පුළුවන් ආයුර්වේද හෝ සිංහල වේදමහත්තයෙක් ගැන දන්නා කෙනෙක් විස්තර කියන්නකෝ.. ලොකු පිනක්..
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Hodata aega mahnsi karala Exersice karanum hari...
    YOGA wage...

    hemin hemin patun gena dawasata paya bagayak kara num goduk leda suwa wenawa...

    oya age 1ta beheth walta wada sharirika wyayama thama ona..
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    Hodata aega mahnsi karala Exersice karanum hari...
    YOGA wage...

    hemin hemin patun gena dawasata paya bagayak kara num goduk leda suwa wenawa...

    oya age 1ta beheth walta wada sharirika wyayama thama ona..
    thanks saho. dan exercise karanawa
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එක්සසයිස් කරපං මචං. නෙට් එකේ බලපං කෑමෙන් කන්ට්‍රෝල් කරන්න ක්‍රම තියනවා. නමුත් ප්‍රෙෂර් ගානකට කන්ට්‍රෝල් වෙනකන් ඔය බෙහෙත් පෙත්ත බොන එක ටිකක් කරන්න. ඔය ප්‍රෙෂර් පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් ගොඩක් අඩුයි. අපේ ආච්චි අව්රුදු 40 ක් බීලා. කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇවිත් නෑ. දැන් ආච්චිගේ ප්‍රෙශර් නෝමල් කියලා අව්රුදු 5 ක විතර ඉදන් ඩොක්ට ඕක නවත්තලා තියන්නේ. ආච්චිගේ වයස 94 යි.
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    එක්සසයිස් කරපං මචං. නෙට් එකේ බලපං කෑමෙන් කන්ට්‍රෝල් කරන්න ක්‍රම තියනවා. නමුත් ප්‍රෙෂර් ගානකට කන්ට්‍රෝල් වෙනකන් ඔය බෙහෙත් පෙත්ත බොන එක ටිකක් කරන්න. ඔය ප්‍රෙෂර් පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් ගොඩක් අඩුයි. අපේ ආච්චි අව්රුදු 40 ක් බීලා. කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් ඇවිත් නෑ. දැන් ආච්චිගේ ප්‍රෙශර් නෝමල් කියලා අව්රුදු 5 ක විතර ඉදන් ඩොක්ට ඕක නවත්තලා තියන්නේ. ආච්චිගේ වයස 94 යි.
    thanks.. godak pin..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන් මගේ වයස අවරුදු 32.දැනට මාස 2කට කලින් මට අධි රුධිර පීඩනය (Hypertension) තියෙනවා කියල හොයා ගත්ත.නුවර ප්‍රදේශයේ මහාචාර්ය වරයෙක්ගෙන් දැනට බෙහෙත් ගන්නවා. බෙහෙත් වලින් ලෙඩේ පාලනය වෙනවා විතරයි. මට හැමදාම බෙහෙත් බිබී ජීවත් වෙන්න බෑ.අධි රුධිර පීඩනය (Hypertension) හොද කරන්න පුළුවන් ආයුර්වේද හෝ සිංහල වේදමහත්තයෙක් ගැන දන්නා කෙනෙක් විස්තර කියන්නකෝ.. ලොකු පිනක්..

    Oya Kandy vala da inne. Kandy vala ----BOVATTHA OSU SALA------thiyenava -------UDHARA MATTU --------kiyala herbal piti ekak. Hot water ekka mix karala bonna thiyenne. Glass eka beela ivara vena kota Pressure normal venava. Digatama use karanakota High pressure suva venava.---------------Herbals ganavak mix karala thiyenne mea UDHARA MATTU kiyana herbal piti ekata. Eka nisa Prathisakkthikaranayath athi venava use karana kota. Eka nisa DENGUE FEVER vage virus roga hadennedha natha ,meya use kirimedi.
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මේක ඊයේ දාලා තිබුනු පෝස්ට් එකක්. මම නිකම් කොපියක් දා ගත්තා. කෝකටත් කෝල් කරලා බලන්න.

    දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩිගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
    මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
    මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල

    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

    රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.
     
    • Like
    Reactions: ehseres