"අධීවේගයත් හැදුවේ ජෙනරාල්ය " කියා කඩමණ්ඩ&a

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොනවද බන් ගොන් ආතල් දෙන්නෙ. පිරිමියෙක්ද ගෑනියෙක්ද උඹ.. ,??
    මම පිරිමියෙක් නිසා "මම ජෙනරාල්ට වැඩකරනව" කියල කෙලින් කියනව.
    ඒක කියන්න මට Fake හදාගෙන එන්න ඕන නැහැ..

    ඒත් "උඹ මහින්දට වැඩ කරනව, ජෙනරාල් පේන්න බෑ" කියල කියන්න හොර Accounts හදාගෙන එන්න වුනා නේද ?

    බලපන්කො ඉතිං. මාහින්දට කඩේ යන එවුන් කෙලින් එන්නෙ නෑ...
    මොකද උන් දන්නව උන් කරන්නෙ බොරුවක් කියල.. :yes::yes:

    පට්ට කතාව
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මොනවද බන් ගොන් ආතල් දෙන්නෙ. පිරිමියෙක්ද ගෑනියෙක්ද උඹ.. ,??
    මම පිරිමියෙක් නිසා "මම ජෙනරාල්ට වැඩකරනව" කියල කෙලින් කියනව.
    ඒක කියන්න මට Fake හදාගෙන එන්න ඕන නැහැ..

    ඒත් "උඹ මහින්දට වැඩ කරනව, ජෙනරාල් පේන්න බෑ" කියල කියන්න හොර Accounts හදාගෙන එන්න වුනා නේද ?

    බලපන්කො ඉතිං. මාහින්දට කඩේ යන එවුන් කෙලින් එන්නෙ නෑ...
    මොකද උන් දන්නව උන් කරන්නෙ බොරුවක් කියල.. :yes::yes:

    LOL saying of the day
    You must spread some Reputation around before giving it to sira_malli again.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mewwata kiyanne moda athala kiyala api dannawa uba kawda kiyala machan kawruth hithanne nathi heenenwath hithanne nati charithayak hapayi inne 2 ganinna ba wagee eth 6 tath 7 tath ganan karala ,apinam dannawa uba sahenna mewwa thiyanawa (fake account) ithi ube hithe api danne na kiyala ane hu*e kohomath ubata panana kiyala api danagaththa meekata apu mul kaale :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ඒ මනුස්සය විශිෂ්ඨ සේවයක් කලා.........ඒ නිසා අවමන් කරන්න එපා.......
    මමත් ඡන්දෙ දුන්නේ මහින්දට. හේතුව මම මගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ගැන දන්න නිසා. ඒතුමා විශිෂ්ඨ සොල්දාදුවෙක් වුණාට හොද දේශපාලඥයෙක් නෙවෙයි. නමුත් එතුමට ගරහන්න එපා........
    උඹට -රෙප් දෙන්නේ නෑ......නමුත් දුකයි උඹ වගේ මිනිස්සු ගැන......
     
    • Like
    Reactions: sanath ekanayake

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    යකෝ ඒ මනුස්සය විශිෂ්ඨ සේවයක් කලා.........ඒ නිසා අවමන් කරන්න එපා.......
    මමත් ඡන්දෙ දුන්නේ මහින්දට. හේතුව මම මගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ගැන දන්න නිසා. ඒතුමා විශිෂ්ඨ සොල්දාදුවෙක් වුණාට හොද දේශපාලඥයෙක් නෙවෙයි. නමුත් එතුමට ගරහන්න එපා........
    උඹට -රෙප් දෙන්නේ නෑ......නමුත් දුකයි උඹ වගේ මිනිස්සු ගැන......

    :yes::yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0
    යකෝ ඒ මනුස්සය විශිෂ්ඨ සේවයක් කලා.........ඒ නිසා අවමන් කරන්න එපා.......
    මමත් ඡන්දෙ දුන්නේ මහින්දට. හේතුව මම මගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ගැන දන්න නිසා. ඒතුමා විශිෂ්ඨ සොල්දාදුවෙක් වුණාට හොද දේශපාලඥයෙක් නෙවෙයි. නමුත් එතුමට ගරහන්න එපා........
    උඹට -රෙප් දෙන්නේ නෑ......නමුත් දුකයි උඹ වගේ මිනිස්සු ගැන......

    ඔව් ඔබ තුමා කිව දේ හරි. සරත් නැතිනම් අද යුද්ධය තාම යනවා. ඔහු හමුදාවේ හිටපු කෙලින් වැඩ කරපු යකෙකුට වත් බය නැති එඩිතර හමුදා නායකයෙක්. එත් ඔහු දේශපාලනයට සුදුසු නෑ. මොකද ඔහුට දේශපාලන අත්දැකීම් නැති නිසා. ඔන්න ඔය ටික තේරුම ගන්න බැරි නිසානේ අද සරත් ගේ කට්ටියයි මහින්දගේ කට්ටියයි මෙතන මරා ගන්නේ.
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    ඉදිරියේ රාළ;11474757 said:
    මට රෙප් දුන් පින්වතුන්ගේ මතය අනූව - මගේ පියා ජෙනරාල්ය ( නමුත් එය ඔවුන් පවසා තිබෙන්නේ මගෙ මව මතක් කරමිනි )

    එනම් ඔබ අධෝ මාර්ගික සංසර්ගයෙන් ඉපදිච්ච බුවෙක් බව පිළිගැනීමය. හැබැයි මෙහි අය පවසා ඇත්තේ ඔබේ පියා මහින්ද බවයි. ජනරාල් වත් උතුම් සත් පුරුෂයකුට දාව ඔබ වන් නිවට අසමත්ජාතියෙක් ජාතක විය නොහැක.
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පසුගිය මැතිවරණය ජයග්‍රහණය කලේ ජනරල්ය
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ඉදිරියේ රාළ;11474712 said:
    මල්ටි බැරල් වලට පුරවන්නට රොකට් කර තියාගෙන ගියේ ජෙනරාල්ය

    අනේ මට රෙප් දීපල්ලාකෝ

    රොකට් කර තියන් නොගියට මල්ටි බැරල් පැත්තකට දාල පුස්කද්දී , ඒවා අරන් කොටින්ට ගූ යන්න වෙඩි තියන්න කිව්වේ ජෙනරල්ය
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Similar threads