මොනවද බන් ගොන් ආතල් දෙන්නෙ. පිරිමියෙක්ද ගෑනියෙක්ද උඹ.. ,??
මම පිරිමියෙක් නිසා "මම ජෙනරාල්ට වැඩකරනව" කියල කෙලින් කියනව.
ඒක කියන්න මට Fake හදාගෙන එන්න ඕන නැහැ..
ඒත් "උඹ මහින්දට වැඩ කරනව, ජෙනරාල් පේන්න බෑ" කියල කියන්න හොර Accounts හදාගෙන එන්න වුනා නේද ?
බලපන්කො ඉතිං. මාහින්දට කඩේ යන එවුන් කෙලින් එන්නෙ නෑ...
මොකද උන් දන්නව උන් කරන්නෙ බොරුවක් කියල..
පට්ට කතාව



