අනංග අමුණුගම වැද්දා බණ අසයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනංග අමුණුගම වැද්දා බණ අසයි

    තොග පිටින් විවාහ වන අනංග අමුණුගම වැද්දා බණ අසයි.සාදූ සාදූ සාදූ:angry::angry::angry::angry:


    naamal.jpg



    දිලුම් අමුණුගමගේ දැනට හෙලිවූ විවාහ ගිවිසගැනීම්:angry::angry::angry:

    2126Dilum_Amunugama_Multi_marrage_J.jpg


    2114Krishanthi&DilumAmunugama_3i_J.jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මුට නීතිය ක්රියාත්මක වෙයිද බන් අන්න රාජ කුමාරයා හම්බන්තොන නයිට් මාර්කැට්ටුවක් දාන්න යනවලු රෑ 9 ඉදන් උදේ 4 වෙනකන්
    සිංගප්පුරුවයි බැංකොකුයි ලු ආදර්සෙට අරන් ඉන්නෙ
    රට බඩු ලු විකුනන්නෙ
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මූ සේහෙන කුණු ගොඩවල් ටිකකටනේ කරගහල තියෙන්නේ
    පව් අසරණය සසර කලකිරිලා වෙන්න ඇති
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මුට නීතිය ක්රියාත්මක වෙයිද බන් අන්න රාජ කුමාරයා හම්බන්තොන නයිට් මාර්කැට්ටුවක් දාන්න යනවලු රෑ 9 ඉදන් උදේ 4 වෙනකන්
    සිංගප්පුරුවයි බැංකොකුයි ලු ආදර්සෙට අරන් ඉන්නෙ
    රට බඩු ලු විකුනන්නෙ

    there are not even 50 dogs at the hambantota town after 12pm :rolleyes:
     
    මෙන්න ආශ්චර්යය
    නිදැල්ලේ හැසිරෙන වරෙන්තු බල්ලෝ(සුධර්@න්)
    විදේශගතව ප්‍රතිකාර ලබන මිනී මැරුම් සැකකරුවෝ (දුමි$ද )
    කුඩු විකුණන ඇමතිවරු:lol::lol::lol::lol::lol: