- අභ්‍යවකාශය තුලදී ගගනගාමින්ගේ උස වැඩි වෙනවලු.
- ටිබෙට් ජාතිකයන් සහ මොන්ගෝලියන් ජාතිකයන් තේ වලට සීනි වෙනුවට ලුණු පාවිච්චි කරනවලු.
- ස්වභාවික ගෑස් වල සුවදක් නැහැල්ලු. ආරක්ෂක පියවරක් වශයෙන් එයට සුවඳක් එක් කර තිබේ.
- සඳ එළියේදී කල හැකි එකම ක්‍රීඩාව ගොල්ෆ් ක්‍රීඩාවයි.
- ලොව දිගම නාසයට හිමිකම් කිව්වේ thomas weders නැමැත්තායි. උහුගේ නාසය 19mm දිගු විය.
- මිකී මවුස්ට 1933 දී රසිකයන්ගෙන් ලියුම් 800000 ලැබී තිබුණි.
- සුනඛයාට විවිධ වාචික ශබ්ද වර්ග 10 පමණ නිකුත් කල හැකි අතර බළලාට විවිධ වාචික ශබ්ධ වර්ග 100 පමණ නිකුත් කල හැකිය.
- දුරකථන පහසුකම අන්තිමට ලබා ගත් රට වන්නේ භුතනයයි. 1981 වනතුරුත් එහි දුරකථන පහසුකම් තිබුනේ නැහැලු.
- බොලීවියාව සතුව අගනුවරවල් දෙකක් තියනවලු.
- ලොව පළමු වරට වාහන අංක පුවරු නිපදවීම ආරම්භ වුනේ 1893 දිලූ.
- ලොව ලා ල බාලතම උපාධිධාරියා 1994 දී බිහි විය. ඒ වන විට උහුගේ වයස අවුරුදු 10යි මාස 05ක් විය.
- පින්ලන්තයේ සින්ඩරෙල්ල හඳුන්වන්නේ (Tuna) ටූනා නමිනි.
Last edited: