අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා
[FONT="]අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා
[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]හදිසියේ ඇතිවන රෝග ලක්ෂණ ඇතැම් විටෙක ඔබේ අවදානයට යොමූ නොවී තිබීමට පූළුවන.[/FONT][FONT="]
[/FONT][FONT="]සැබවින්ම ඇතැම් අවස්ථාවක මතු වන එම රෝග ලක්ෂණ පිළිබව අවධානය යොමූ නොකිරීම භයානක අවස්ථාවක් වීමටද පූළුවන.[/FONT][FONT="]
[/FONT][FONT="]අනතුරක් පරෙස්සමින්[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]දිවි පැවැත්මට තර්ජනයක් අභියෝගයක්[/FONT][FONT="], [/FONT][FONT="]කවර මොහොතක හෝ එල්ලවීමට පූළුවන්. මේ[/FONT][FONT="] [/FONT][FONT="]තර්ජන බොහෝ විට නොදෑනීම හදිසියේ කඩා පාත්වීමක් වීමට පූළුවන්. එවැනි මොහොතක[/FONT][FONT="] [/FONT][FONT="]කළ හැකි දෙයක් නොමැතිවීමට පූළුවන්. එහෙත් කිසියම් අනතුරක සේයාවක් අපට කලින්[/FONT][FONT="] [/FONT][FONT="]හඟවන අවස්ථා ද නැතිවා නොවේ. අවාසනාවකට මෙන් එවැනි අනතුරු ඇඟවීම් නොසලකා[/FONT][FONT="] [/FONT][FONT="]හැරීම අප අතින් ඉබේටම මෙන් සිදුවෙයි. යම් ලෙසකින් මේ අනතුරු ඇඟවීම් ගැන ඔබ[/FONT][FONT="] [/FONT][FONT="]මදක් සැලකිලිමත් වූවා නම් එය ඔබගේ ජීවිතය පැවැත්ම හෝ නොපැවැත්ම හෝ අතර[/FONT][FONT="] [/FONT][FONT="]තීරණයක් විය හැකිව තිබිණි. ඔබ එසේ නොසලකා නොසිටිය යූතු වැදගත් අවදානම්[/FONT][FONT="] [/FONT][FONT="]ලක්ෂණ හෝ අනතුරු ඇඟවීම් කිහිපයක් මෙසේය.[/FONT][FONT="]
[/FONT][FONT="]පපූවේ කැක්කුම[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]පපූ පෙදෙසින් නැගෙන හැම වේදනාවක්ම හෘදයාබාධයක් නොවන බව සැබෑය. එය පපූ[/FONT][FONT="] [/FONT][FONT="]පේශීවල වේදනාවක් ආමාශයේ සිට ආපසූ ගලනාලය දෙසට ගලන අම්ල නිසා ඇතිවූවක්[/FONT][FONT="] [/FONT][FONT="]පෙනහළු වටා ඇති ප්ලුරාවේ ආසාදනයක් උරස් පෙදෙසේ ආසාදනයක් වීමට වූව පූළුවන.[/FONT][FONT="] [/FONT][FONT="]එහෙත් පපූව මැද පෙදෙසින් නැගෙන තද කිරීමක් වැනි වේදනාවක් මිරිකීමක් වැනි[/FONT][FONT="] [/FONT][FONT="]තත්ත්වයක් පපූවේ බර ගතියක් සමග මෙම වේදනාව උරහිස්[/FONT][FONT="], [/FONT][FONT="]වම් අත හෝ දැත[/FONT][FONT="], [/FONT][FONT="]ගෙල[/FONT][FONT="], [/FONT][FONT="]හනූ[/FONT][FONT="] [/FONT][FONT="]දෙසට විහිදී යන්නේ නම් එවැනි තත්ත්වයක් දෙස වඩාත් විමසිල්ලෙන් බැලිය[/FONT][FONT="] [/FONT][FONT="]යූතුය. හූස්ම ගැනීමේ අපහසූව දහඩිය දෑමීම[/FONT][FONT="], [/FONT][FONT="]ඔක්කාරය[/FONT][FONT="], [/FONT][FONT="]ඇත්නම් හෘදයාබාධයක් ලෙස[/FONT][FONT="] [/FONT][FONT="]සැලකීම වඩා සූදුසූය. කලින් රුධිර පීඩනය වැනි තත්ත්වයක් පවතින දුම්පානය කරන[/FONT][FONT="] [/FONT][FONT="]හෘධයාබාධයක් වැළඳුන ලේ ඥාතියෙකු සිිටින අයෙකු නම් තමන්ගේ මේ අනතුරු ඇඟවීම[/FONT][FONT="] [/FONT][FONT="]කිසිසේත්ම නොසලකා සිටිය නොයූතුය. එවැනි විටෙක ඇස්ප්‍රීන් වර්ගයේ පෙත්තක්[/FONT][FONT="] [/FONT][FONT="]දියකර පානය කර ළඟම රෝහලට යාම බෙහෙවින් වැදගත්ය. එසේම එවැනි තැනැත්තෙකු[/FONT][FONT="] [/FONT][FONT="]වාහනයක් පදවාගෙන යාම නොකළ යූතුය.[/FONT][FONT="]
[/FONT][FONT="]හූස්ම ගැනීමේ අපහසූව[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]හූස්ම ගැනීමට පවත්නා අපහසූව රෝග ගණනාවක් අඟවන අවදානම් ලක්ෂණයකි. ඇදුම[/FONT][FONT="], [/FONT][FONT="]නියූමෝනියාව[/FONT][FONT="], [/FONT][FONT="]හෘද රෝගයක්[/FONT][FONT="], [/FONT][FONT="]නීරක්තිය[/FONT][FONT="], [/FONT][FONT="]අසාත්මිකතාව[/FONT][FONT="], ([/FONT][FONT="]ඇලරිජි) වැනි රෝග[/FONT][FONT="] [/FONT][FONT="]තත්ත්වයන්හි දී මෙන්ම මානසික ආතතිය[/FONT][FONT="], [/FONT][FONT="]වෙහෙස මහන්සිය[/FONT][FONT="], [/FONT][FONT="]සාංකාව ආදී හේතුන් නිසා[/FONT][FONT="] [/FONT][FONT="]ද හූස්ම ගැනීමේ අපහසූව ඇති වීමට පූළුවන්. ක්ලාන්තය[/FONT][FONT="], [/FONT][FONT="]කැස්ස[/FONT][FONT="], [/FONT][FONT="]උණ[/FONT][FONT="], [/FONT][FONT="]බර අඩූවීම[/FONT][FONT="], [/FONT][FONT="]පපූවේ කැක්කුම ආදී ලක්ෂණ ද සමග හූස්ම ගැනීමේ අපහසූව ටික වෙලාවක් පවතී නම්[/FONT][FONT="] [/FONT][FONT="]වෛද්‍ය උපදෙස් පැතීම පමා නොකළ යූතුය.[/FONT][FONT="]
[/FONT][FONT="]නින්ද නොයාම[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]දිනපතා ජීවිතයේ කාර්ය බහූලත්වය හෝ ආතතිය හෝ නිසාම නින්ද නොයාම අති වේ යයි[/FONT][FONT="] [/FONT][FONT="]සිතිය නොහැකිය. විශාදය( මානසික අවපීඩනය) ආතතිය[/FONT][FONT="], [/FONT][FONT="]මද්‍ය ලෝලීත්වය වැනි[/FONT][FONT="] [/FONT][FONT="]තත්ත්වයන් නිසා නින්ද නොයාම ඇති විය හැකිය.[/FONT][FONT="]
[/FONT][FONT="]සමහර විට නින්ද නොයාමට හේතුව දියවැඩියාව හෝ වකුගඩූ ආබාධයක් වීමට පූළුවන්.[/FONT][FONT="] [/FONT][FONT="]සමහර හෘදය රෝගයන්හිදී නින්ද නොයාමට අමතරව හිසට පෙරට වඩා උස කොටිට තැබීමට ද[/FONT][FONT="] [/FONT][FONT="]අප පෙළඹෙයි. ඒ හෘදයට එල්ල වන බර අඩූ කර පාදෙසට රුධිරය පහසූවෙන් ගලා යාමට[/FONT][FONT="] [/FONT][FONT="]සැලැස්වීමට විය හැකියි.[/FONT][FONT="]
[/FONT][FONT="]අනපේක්ෂිත රුධිර වහනය[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]ලේ ගමනාගමනය නැතිනම් රුධිර සංසරණය පිළිබඳ විද්‍යාත්මක මූලධර්මය වනූයේ[/FONT][FONT="] [/FONT][FONT="]කාන්තාවකගේ මාසික ආර්තවය වැනි ස්වභාවික අවස්ථාවක හැර එය පිටතට නොපැමිණිය[/FONT][FONT="] [/FONT][FONT="]යූතුය යන්නය. මූඛය[/FONT][FONT="], [/FONT][FONT="]නාසය[/FONT][FONT="], [/FONT][FONT="]කන්[/FONT][FONT="], [/FONT][FONT="]ඇස්[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රජනන ඉන්ද්රියය[/FONT][FONT="], [/FONT][FONT="]ගුද මාර්ගය[/FONT][FONT="], [/FONT][FONT="]සම[/FONT][FONT="] [/FONT][FONT="]ආදී කවරම තැනකින් හෝ රුධිර ගැලීමක් සිදු වේ නම් ඒ අසාමාන්‍යය. වහාම[/FONT][FONT="] [/FONT][FONT="]වෛද්‍යවරයෙක් වෙත ගොස් උපදෙස් පැතිය යූතු අවස්ථාවකි. විශේෂයෙන්ම සෙම[/FONT][FONT="], [/FONT][FONT="]මළ හෝ[/FONT][FONT="] [/FONT][FONT="]මූත්‍රා සමග ලේ පැවතීම දරුණූ අනතුරු ඇඟවීමකි.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙවැනි රුධිර ගැලීමකදී සැක කළ යූතු රෝග තත්ත්වයන් මෙසේය.[/FONT][FONT="]
[/FONT][FONT="]ක්ෂය රෝගය[/FONT][FONT="], [/FONT][FONT="]නියූමෝනියාව හෝ පෙනහළු[/FONT][FONT="], [/FONT][FONT="]ගලනාල ඇතුළු ශ්වසන මාර්ගයේ පිළිකාවක්.[/FONT][FONT="]
[/FONT][FONT="]අර්ශස්[/FONT][FONT="], [/FONT][FONT="]ආමාශ වණ[/FONT][FONT="], [/FONT][FONT="]ගුද මාර්ගයේ ආසාදනයක් හෝ මහ බඩවැල හා ගුද මාර්ගය ආශ්‍රීත පිළිකාමය තත්ත්වයක්.[/FONT][FONT="]
[/FONT][FONT="]ඩෙංගු වැනි රක්තපාත උණ තත්ත්වයක් (මෙහිදී වමනය හෝ මළ කළු හෝ කෝපි පැහැ ගත හැකිය)[/FONT][FONT="]
[/FONT][FONT="]වකුගඩූ[/FONT][FONT="], [/FONT][FONT="]මූත්‍රාශ[/FONT][FONT="], [/FONT][FONT="]පූරස්ථි ග්‍රන්ථි ආදියේ ආසාදනයක්[/FONT][FONT="], [/FONT][FONT="]ගල් හෝ පිළිකාමය තත්ත්වයක්[/FONT][FONT="]
[/FONT][FONT="]ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් හෝ ගර්භාෂ ශ්‍රීවයේ හෝ ගර්භාෂයේ පිළිකාමය තත්ත්වයන්[/FONT][FONT="]
[/FONT][FONT="]ලේ කැටි ගැසීමේ ගැටලු සහිත තත්ත්වක්[/FONT][FONT="]
[/FONT][FONT="]මේ කවර තත්ත්වයකදී වූව වෛද්‍ය උපදෙස් ලබාගත යූතුයි.[/FONT][FONT="]
[/FONT][FONT="]මළ පහ කිරීමේ පූරුදුවල වෙනසක්[/FONT][FONT="]
[/FONT][FONT="]තමනට හූරු මළ පහ කිරීමේ සිරිත් වෙනස් වේ නම් එයද අවදානම් ලක්ෂණයක් විය[/FONT][FONT="] [/FONT][FONT="]හැකිය. කෙනෙකුට දිනපතාම මළ පහ කිරීම අවශ්‍ය විය හැකිය. තවත් අයකුට ඒ දිනකට[/FONT][FONT="] [/FONT][FONT="]දෙවරක් වීමට හෝ දින [/FONT][FONT="]2[/FONT][FONT="]- [/FONT][FONT="]3 [/FONT][FONT="]කට වරක් හෝ වීමට පූළුවන. එහෙත් මේ හූරුව වෙනස් වී[/FONT][FONT="] [/FONT][FONT="]මළ බද්ධය (බඩ වේලීම) හෝ පාචනය (දියරමය ලෙස මළපහවීම) මළ සමග ලේ යාම (සමහර[/FONT][FONT="] [/FONT][FONT="]විට සීිදම් සෙම සමග)මළ පහ කිරීම සඳහා දෑඩි වෙහෙසක් (තැටමීම ) දෑරීම ආදී[/FONT][FONT="] [/FONT][FONT="]තත්ත්වයන් අවදානමක් හඟවයි.[/FONT][FONT="]
[/FONT][FONT="]අර්ශස් ආමාශ හෝ ග්‍රහණ වණ[/FONT][FONT="], [/FONT][FONT="]ආන්ත්‍ර අවහිරතාව[/FONT][FONT="], [/FONT][FONT="]ආහාර මාර්ගයේ (විශේෂයෙන් ගුද)[/FONT][FONT="] [/FONT][FONT="]පිළිකාවක්[/FONT][FONT="], [/FONT][FONT="]ඒඩ්ස් වැනි ආසාදන[/FONT][FONT="], [/FONT][FONT="]මෙසේ මළ පහ කිරීමේ හූරු පූරුදු වල වෙනස් කම්[/FONT][FONT="] [/FONT][FONT="]ඇති කරවයි. විශාදය (මානසික අවපීඩනය) සහ සාංකාව ආදී මානසික තත්ත්වයන් නිසාද[/FONT][FONT="] [/FONT][FONT="]මළ පහ කිරීමේ රටාව වෙනස්වීමට පූළුවන්.[/FONT][FONT="]
[/FONT][FONT="]ලිංගික ක්‍රියාකාරකම්වල වෙනස[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]තමනට හූරු පූරුදු ලිංගික ජීවිත වෙනස්කම් තුළින්ද රෝග පිළිබඳ අනතුරු ඇඟවීම්[/FONT][FONT="] [/FONT][FONT="]ඇති විය හැකිය. දියවැඩියා[/FONT][FONT="], [/FONT][FONT="]අධි රුධීර පීඩනය[/FONT][FONT="], [/FONT][FONT="]තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු[/FONT][FONT="] [/FONT][FONT="]මෙන්ම මානසික රෝග තත්ත්වයන් නිසාද ලිංගික ක්‍රියාකාරිත්වයේ ගැටළු ඇතිවීමට[/FONT][FONT="] [/FONT][FONT="]පූළුවන්.[/FONT][FONT="][/FONT]
[FONT="]අනතුරු අඟවන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා
[/FONT][FONT="] [/FONT][FONT="][/FONT][FONT="] [/FONT]