අනතුරු ඇගවීමයි....

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මට උනු සීන් එකක් කියන්නම්

    මගේ කාර් එකේ රිමෝට් එකෙන් ලොක් වෙන්නෙ නැති සීන් එකක් උනා, හැබැයි දෙතුන් පාරක් එබුවම ලොක් වෙනවා. මේ අවුල ආවට පස්සෙ බැටරි මාරු කරා බොහොම පොඩි කාලෙකින් ආයෙත් ලෙඩේ ආව. මම රිමෝට් එකට රබර් කවරයක් දාල තිබුනා මට සැකයක් තිබුන මේ රබර් කවරෙ නිසා සිගනල් වලට බාධාවක් වෙනවද කියලා (ටිකක් ඔය ලින්ක් එකේ තියන එකක් වගේ)
    මේ අවුල නිසා කාර් එක ලොක් කරලා ආයෙ අතින් දොර අරින්න ට්‍රයි කරලා බලන්න පුරුදු වෙලා තිබුනා සහ මේක හරි කරදරයක් මොකද හිතට වදයක් කාර් එක ලොක් කරලා ගියත්

    මේක හදනවා කියලා දවසක් උදේ පාන්දරම පටන් ගත්තා. සමහර වෙලාවට විතරයි ලොක් වෙන්නෙ සමහර වෙලාවට නැහැ
    අන්ලොක් වෙන එකටත් එහෙමමයි.
    මගේ ලග SDR එකක් තියනවා මම ඒකෙන් බැලුවා රිමෝට් එකෙන් සිග්නල් හරියට එනවද කියලා, එතකොට තමයි සීන් එක අහුඋනේ, බටන් එක ප්‍රෙස් කරාට සමහර වෙලාවට විතරයි සිග්නල් එන්නෙ ඒ වෙලාවට ලොක්/අන්ලොක් වෙනවා
    මම SDR එකෙන් චෙක් කරන්න හැදුවෙ, රබර් කවර් එකෙන් සිග්නල් අඩු වෙනවද කියලා, හැබැයි ඒක හොයන්න කලින් මේ සීන් එක අහු උනා

    රිමෝට් එක ගලවලා බැලුවා, රිමෝට් එකේ බැටරිය දාල ඒකට පිටින් තව ප්ලාස්ටික් කෑල්ලක් තද කරන්න තියනවා, ඒකෙ දෙපැත්තෙ පොඩි ක්ලිප් දෙකක් තියනවා ඒ ක්ලිප් දෙක හරියට වැටිල නැහැ. එක්කො රිමෝට් එක බිම වැටුන වෙලාවකදි හරි කොහම හරි ඒ ක්ලිප් එක පැනලා
    ඒක තදකරා, ඊට පස්සෙ කිසිම අවුලක් නැතුව රිමෝට් එක වැඩ කරන්න ගත්තා
    පස්සෙ මම චෙක් කරා රබර් කවර් එකෙන් සිග්නල් වලට අවුලක් වෙනවද කියලා, එහෙම පොඩි වෙනසක් වත් වෙන්නෙ නැහැ, යතුරෙ එලියට තියන කොටස තමයි ඇන්ටනාව විදියට තියෙන්නෙ ඒක නිසා රබර් කවර් එක දැම්මට ඉෆෙක්ට් එකක් නැහැ

    ඒක නිසා හිතුනු පලියට රේඩාර් එකක් තියනවද කියලා එහෙම සැක කරන්නම බැහැ, බැටරිය ලගදි මාරු කරා කියන එක රිමෝට් එක හරියට වැඩ කරනවා කියන එක කන්ෆර්ම් කරන්න සාධයකුත් නෙමයි
    රේඩාර්/ෆෝන් ටවර් වලින් එහෙම සිග්නල් වලට යම් බලපෑමක් වෙන්න පුලුවන ඒත් කීප සැරයක් ට්‍රයි කරද්දිත් වැඩ නොකර යන්නම තරම් නම් වෙන්න විදියක් නැහැ
    මොකද ෆෝන් සිග්නල් තියන රේන්ජ් එකේ නෙමයි කාර් රිමෝට් වැඩ කරන්නෙ, ගොඩක් කාර් රිමෝට් වැඩ කරන්නෙ 433MHz වල, මොබයිල් ටවර් වල ෆ්‍රීකුවෙන්සි එක වෙනස්, අනික ටවර් එකකින් අනෙක් ෆ්‍රීකුවෙන්සි රේන්ජ් වලට ඉන්ටර්ෆියර් වෙනවා කියන්නෙ ඉලීගල් කේස් එකක්.

    https://www.aliexpress.com/item/328...earchweb0_0,searchweb201602_,searchweb201603_
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    sdr link eka dapan ekath watinawa
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    signal jammer ekak machan wenne , high frequency thiyena kota oya de wenawa colombo wala
     
    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    Samahara than vala high voltage (Eg: 220000 VAC) electric underground cable thiyenava . ehema thiyena cable ekaka flux eken me vage deyak venna barida
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    බොරැල්ල කනත්ත ලග උනා නම් දැන් ඔය තාක්සනික ටොර්ක් දෙන අයියල කියන කතා බලන්න තිබුනා:lol:

    Hammata siri youtube goiyo tika.... Polimata othana...
    Travel to borella cemetry without locking the car.....
    Kanaththe wala damu car lock kadu minisage abirahasa.....
    Kanatte Lock karanne nathuwa giya piumige bag eken asuvu rosa pata rubber eka....

    Hehehe oya wage ewa thama....

    Ahh ara thattaya dai Rawanage abirahas mewwa eka borella kanatte sagawa atha kiyala.....
     
    • Haha
    Reactions: manjulabw

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan car eke rear glass eke pot ekak tiyenawalu heating lines nathi area ekaka. ethana tiyala key eka oparate kalama oka shape wenawa kiyala mage yaluwek kiwwa.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Durdans Hospital Car Park එකේදී මට කීප සැරයක්ම ඔය සිද්ධිය වෙලා තියනවා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Oka wenawa MC eka laga Ocean Tower eka Pitipasse thiyena Car Park eketh. Ethanath tower eka uda godak Transmitters thiyena hinda Signal Jam wenawa.

    Car eke body ekata gaawala remote eka operate karama lock/unlock wenawa.