"අනතුර වෙච්ච තැන
මළ සිරුරු දෙකක් තිබුනා
මේ බොඩි එක තිබුණෙ
අඩි දෙක තුනක් ඈතින්
ඒ ලඟම වැටිල තිබුණු
මේ බෑග් එකේ තිබිලා
මෙන්න මේ
අලුත්ම ලේඩීස් පර්ෆියුම් එකයි
සාරියයි
උපන්දින සුබපැතුම් පතකුයි තිබුනා
ආ....
ඒ ටී එම් කාඩ් එකකුත්...
බොහොම බරපතල විදියට
මූණට හා බෙල්ලට හානිවෙලා තිබුනෙ
රෝහලට ගේනකොටත්
හදවත නතරවෙලා තිබුණා
ඇඳන් හිටිය නිල් ඉරි කමිසයෙ
කොටසක් මේ
එන්න
අඳුනගන්න පුලුවන්ද බලන්න
ඔබේ සැමියද කියලා
" බලන්න දෙයක් නෑ මහත්තයො
මගෙයි කෙල්ලගෙයි උපන්දින
අහලකවත් නෑ
තිබුනත් එයා ඕව දන්නෙත් නෑ
අනික හදවතක් තිබුනනම්
කීයටවත් ඒ දූලගෙ තාත්තා වෙන්න බෑ
හැබැයි මහත්තයො
මම උදේ මැදල දුන්නෙ නම්
නිල් ඉරි කමිසයක් තමයි....
මළ සිරුරු දෙකක් තිබුනා
මේ බොඩි එක තිබුණෙ
අඩි දෙක තුනක් ඈතින්
ඒ ලඟම වැටිල තිබුණු
මේ බෑග් එකේ තිබිලා
මෙන්න මේ
අලුත්ම ලේඩීස් පර්ෆියුම් එකයි
සාරියයි
උපන්දින සුබපැතුම් පතකුයි තිබුනා
ආ....
ඒ ටී එම් කාඩ් එකකුත්...
බොහොම බරපතල විදියට
මූණට හා බෙල්ලට හානිවෙලා තිබුනෙ
රෝහලට ගේනකොටත්
හදවත නතරවෙලා තිබුණා
ඇඳන් හිටිය නිල් ඉරි කමිසයෙ
කොටසක් මේ
එන්න
අඳුනගන්න පුලුවන්ද බලන්න
ඔබේ සැමියද කියලා
" බලන්න දෙයක් නෑ මහත්තයො
මගෙයි කෙල්ලගෙයි උපන්දින
අහලකවත් නෑ
තිබුනත් එයා ඕව දන්නෙත් නෑ
අනික හදවතක් තිබුනනම්
කීයටවත් ඒ දූලගෙ තාත්තා වෙන්න බෑ
හැබැයි මහත්තයො
මම උදේ මැදල දුන්නෙ නම්
නිල් ඉරි කමිසයක් තමයි....
- COPIED

