අනන්ට් අම්බානි with එලිපන්ට්

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    බලපන් සල්ලී වල බලේ...කින් කාන්ගේ ඉඳලා නැටෙව්වානේ වෙඩිමට...🤣
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලපන් සල්ලී වල බලේ...කින් කාන්ගේ ඉඳලා නැටෙව්වානේ වෙඩිමට...🤣
    සතුට සැනසීම සල්ලිවලට ගන්න බෑ කිව්ව උන්ගෙ කටවල් කෑවත් මදි. පර හැත්ත.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සල්ලි තිබ්බට හොඳ පොරක් වගේ
    Ambanige puthata gahuwa

    Ambanige puthata gahuwa
    ------ Post added on Mar 5, 2024 at 8:05 PM
    බලපන් සින්ඝලයෙක් වෙන්නේ නැතුව මු ගාව ආනාථ අලියෙක්වත් වෙන්න ප්‍රර්තනා කරපල්ලා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඌ ඉස්සර ලස්සන එකෙක් නේද. පස්සේ ලෙඩක් හැදිලා නේද මහත් වෙලා තියෙන්නේ?
    ඌට ඉස්සර ඉඳන්ම ලෙඩ.ඒවට දුන්න ස්ටෙරොයිඩ් බෙහෙත් වල අතුරු ප්‍රතිඵලයක් විදියට මහත් වෙලා.බුවා අවුරුද්දක් විතර මහන්සි වෙලා කිලො එකසිය ගානක් අඩු කරගත්තා.ඒත් පස්සේ ආයේ මහත් වෙලා.

    Anant-Ambani-Transformation.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මු එල කොල්ලෙක් බන් මොකද සත්තුන්ට ආදරේ කරන උන් මාරම හොදයි ..අනික මම දැක්ක මොකක හරි මුගේ වොච් එක ලස්සනයි මොකක්ද කියල අහනවා බ්‍රෑන්ඩ් එක ..H&M කියනවා යකෝ ...
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔන්න බලපං ඕක දවසක සෙත්තපොච්චි වෙන්නේ අලියෙක් ගහලා.
    මේකනම් ඇත්ත , මදකිපෙන කාලෙට කන්ඩ දෙන වෙලාව එහෙමෙහෙ උනත් තලලා දානවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඌ අම්බානිගෙ පුතා නොවන්නට කසාදයක් නම් කරගන්න වෙන්නෙ නැහැ සාමාන්‍ය පවුලක එකෙක් උනා නම් .
    Ehema ne kiyalane FB ekey feminist ammandila kiyanne. Personality eka witarak tibbama athilu, Eka dakka gaman panty drop wenawalu 🤭 🤭 🤭